උඹලා පලවෙනි වතාවට කෙල්ලෙක්ව යාළු කරගන්නකොට වයස කීය ද?

උඹලා පලවෙනි වතාවට කෙල්ලෙක්ව යාළු කරගන්නකොට වයස කීය ද?

  • 15 ට අඩුයි

    Votes: 25 10.6%
  • 15 / 16 / 17

    Votes: 60 25.4%
  • 18 / 19 / 20

    Votes: 39 16.5%
  • 21 / 22 / 23

    Votes: 33 14.0%
  • 24 / 25 / 26

    Votes: 16 6.8%
  • 27 / 28 / 29

    Votes: 11 4.7%
  • 30 / 31 / 32

    Votes: 3 1.3%
  • 33 / 34 / 35

    Votes: 0 0.0%
  • 35 ට වැඩියි

    Votes: 6 2.5%
  • කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉඳලා නෑ

    Votes: 43 18.2%

  • Total voters
    236

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    4,648
    8,833
    113
    පෙට්‍රල් පෝලිමේ
    එදා කිව්වෙ කෙල්ලෙක් එක්ක AL යාලුවෙලා කොත්තුකාලා දැන් බන්දවන්නත් යනවා කියලා
    බොරුවට. මම තාම කෙල්ලේකගේ අතින්වත් අල්ලලා නැහැ.කෙල්ලොන්ට චුවක් නැහැ කියලා දන ගත්තෙත් ලගදී.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    11,072
    29,748
    113
    දෙහිවල
    කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉඳලා නෑ..😌🔇

    දුරින් බලන් ඉඳලා ෆෝන් කෝල් කරපු ලව් එකක් නම් 22දි. අතින් අල්ලල ලව් කරපු එක නම් 23දි.
    නැග්ගා 😎
    ------ Post added on Jun 27, 2022 at 7:10 PM
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    6,377
    8,095
    113
    22
    Matara
    ළඟදීම කෙල්ලෙක් සෙට් කරගන්න ඕන! මේ අසහනකාරී ජීවිතය වැඩක් නැහැ මට ! :baffled:
     
    • Like
    Reactions: Avishka Indula