උඹලා පලවෙනි වතාවට කෙල්ලෙක්ව යාළු කරගන්නකොට වයස කීය ද?

උඹලා පලවෙනි වතාවට කෙල්ලෙක්ව යාළු කරගන්නකොට වයස කීය ද?

  • 15 ට අඩුයි

    Votes: 25 10.6%
  • 15 / 16 / 17

    Votes: 60 25.4%
  • 18 / 19 / 20

    Votes: 39 16.5%
  • 21 / 22 / 23

    Votes: 33 14.0%
  • 24 / 25 / 26

    Votes: 16 6.8%
  • 27 / 28 / 29

    Votes: 11 4.7%
  • 30 / 31 / 32

    Votes: 3 1.3%
  • 33 / 34 / 35

    Votes: 0 0.0%
  • 35 ට වැඩියි

    Votes: 6 2.5%
  • කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉඳලා නෑ

    Votes: 43 18.2%

  • Total voters
    236

magix

Well-known member
  • Nov 1, 2010
    3,892
    6,090
    113
    5 වසරේදී කෑල්ලක් එක්ක සෙට් උනා .
    ඕනෑවට වඩා ඒ කෙල්ල එක්ක කථා කරනවා කියලා පන්තියේ මිස් ඒ කෙල්ල වෙන පන්තියකට මාරු කාලා . Basic Love එක එතනින්ම ඉවර උනා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    5,413
    15,069
    113
    somewhere
    අවුරුද්දක්වත් නෑ මං හිතන්නේ
    අල්ලපු ගෙදර නම්කිත් එක්ක තමයි ශිෂ්‍යත්ව පන්ති යනකම්ම එහේ මෙහේ ගියේ

    නම්කි කිව්වට මගේ වයසම තමයි :(
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    6,226
    9,094
    113
    4

    6060821709_94318b20a3_c.jpg


    ape Montisoriye hitiye.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    6,226
    9,094
    113
    මගේ A-Level කාලෙ crush එක මගේ හොඳම යාළුවෙක් එක්ක set වෙලා කියහන්කො. 😞
    ඕවා මොනාද බන්. අපේ මාමා අවුරුදු කීපයක් ලව් කරපු එකී අල්ලපු ගෙදර එකාව බැන්ඳා. ඉතින් මූට උදේ හවා පේද්දි ඉන්න බැරුව ගේ විකුණුවා. ඒ වෙනකොටත් ඌ බැඳලා හිටියේ නෑ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    4,907
    9,581
    113
    Miami
    "මම ඔයාට කැමතියි.ඔයා මට කැමතිද? ඈ? "
    කියල ලියල තිබ්බෙ පත අකුරින් Xd
    මගෙන් ඒකිට උන වැරැද්දකට සමාව ඉල්ලලා මං තරහ නෑ ඔයත් තරහ නෑ නේ අනේ තරහ වෙන්න නම් එපා කියල ලිව්වේ :lol: ලව් සීන් ඔලුවෙ තිබ්බෙ නෑ ඒ කාලෙ,
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    8,886
    1
    3,497
    113
    colombo
    මට කෙල්ලෝ කියලා ජාතියක් ඉන්නවද කියලා මතක් වෙන්නෙත් මේ වගේ ප්‍රශ්න ඇහුවහම තමා. කවදාවත් යාලු වෙලා නෑ. යාලු වෙන්න ආසාවකුත් නෑ. උන් හෙන බොළදයි, කියවනවා වැඩියි, හරිම සියුම් මන් උන්ට ආසා නෑ
     
    • Wow
    Reactions: Tharaka_x

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,158
    540
    113
    අතරමග
    වයස අවුරුදු 4ක් විතර ඇති කෙල්ල ඇවිල්ලා මගේ අතින් අල්ලන් ගිහින් ළගින් වාඩි කරවගත්තා (මොන්ටිසෝරියේ)