උඹේ කෙල්ලව උඹ ඉස්සරහම දූෂණය කලොත්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    4,748
    2,591
    113
    28
    Kalutara
    කොහොමද ගෙවල් වලට හොරෙන් ක්ලාස් යනවා කියල බීච් වල ගල් අස්සේ පඳුරු අස්සේ මෙහෙම ලව් කරන්න ගිහිල්ල එකෙක්ට බිලි වුනාම කෙල්ලගෙයි කොල්ලගෙයි පවුලේ මිනිස්සුන්ට වෙන චාටර් එක. යාලු කොල්ල එහෙම තාම පන පිටින් ඉන්නවද කෙල්ලගේ ගෙදර මිනිස්සු ඌව මරලද දන්නේ නෑ. :(

     

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    512
    109
    43
    Oya wage then walata yanawanam ithin ready pita yanna one.. Mama yanawa gf ekka Mt Lavinia... Gal para asse love karanna newey.
    Nanna... weekday yana nisa senaga adui... Eth bag eke pihiyak aran thamay yanne..

    Ul pihi walatath baya wenawanam, owata noya inna ekai nuwanata huru
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    4,103
    742
    113
    දැන් කාලේකට කලින් ප්‍රසිද්ධ සීන් එකක් මතක කාටද
    ගල්කිස්ස බීච් එකේ මේ වගේ කපල් එකක් ඉන්නකොට කු ඩ්ඩෙක් ඇවිත් කියලා මල්ලි ඔය හරියේ කුඩ්ඩෝ ඉන්නවා කියල අතන පරණ ගෙ කෑල්ලක් ඇතුලට යන්න කියලා. උන් ගියාම සමූහ දූෂණය කරලා .කෙල්ලට STD හැදිලා පස්සේ අංගොඩ යවලා පිස්සු හැදිලා. අම්මලා තාත්තලා දොස්තරලා කෙල්ලගේ. ලයිෆ් එකම ඉවරයිනේ බං ඉතින්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    1,215
    1,748
    113
    අපේ උන් කාටවත් පෙනේවි කියලා කෙල්ල එක්ක කවුරුත් නැති beach වලට යනවා .. වැටකෙයි පදුරු ගොඩයි නම් උන් තව ආසයි හරක්..
    හොදම දේ තමයි couple ඉන්න තැනකටම වෙලා ඉන්න එක. ඒ වගේ තැන වලට මොකෙක්වත් එන්නේ නෑ .. :dull:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    4,748
    2,591
    113
    28
    Kalutara
    දැන් කාලේකට කලින් ප්‍රසිද්ධ සීන් එකක් මතක කාටද
    ගල්කිස්ස බීච් එකේ මේ වගේ කපල් එකක් ඉන්නකොට කු ඩ්ඩෙක් ඇවිත් කියලා මල්ලි ඔය හරියේ කුඩ්ඩෝ ඉන්නවා කියල අතන පරණ ගෙ කෑල්ලක් ඇතුලට යන්න කියලා. උන් ගියාම සමූහ දූෂණය කරලා .කෙල්ලට STD හැදිලා පස්සේ අංගොඩ යවලා පිස්සු හැදිලා. අම්මලා තාත්තලා දොස්තරලා කෙල්ලගේ. ලයිෆ් එකම ඉවරයිනේ බං ඉතින්.
    යන්තම් මතකයි සීන් එක.
    Oya wage then walata yanawanam ithin ready pita yanna one.. Mama yanawa gf ekka Mt Lavinia... Gal para asse love karanna newey.
    Nanna... weekday yana nisa senaga adui... Eth bag eke pihiyak aran thamay yanne..

    Ul pihi walatath baya wenawanam, owata noya inna ekai nuwanata huru
    පිහිය එක්ක තෝව පොලිසියට මාට්ටු වුනොත්. :confused:
    අපේ උන් කාටවත් පෙනේවි කියලා කෙල්ල එක්ක කවුරුත් නැති beach වලට යනවා .. වැටකෙයි පදුරු ගොඩයි නම් උන් තව ආසයි හරක්..
    හොදම දේ තමයි couple ඉන්න තැනකටම වෙලා ඉන්න එක. ඒ වගේ තැන වලට මොකෙක්වත් එන්නේ නෑ .. :dull:
    නැත්තන් ඉතින් තමන්ගේම වාහෙනෙක කරන මගුලක් කරගන්න ඕන.


    ඔය පරණ පත්තරයක්
    2019 යකෝ ඕක උණේ .
    ඡන්දේ දුන්නාට අවුලක් නැහැ බං පක්ෂෙට පුක දෙන්න එපා 🤣🤣🤣
    මේ ඊයේ පත්තරේ යකෝ. මම ෆෝන් එකෙන් ගත්ත පොටෝ එක :lol::lol::lol:
     
    • Like
    Reactions: 541100 and TechnWeb

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    512
    109
    43
    පිහිය එක්ක තෝව පොලිසියට මාට්ටු වුනොත්.

    Hema pihima awul na macho...
    Mattu unath ithin awulak na mata personally.. contacts tiyenawa itin berenna puluwan
    Berenna bari unath, pihiya mattu unoth usawi daala dadayak gahai

    Ee wageda eken jeevitha bereganna puluwan unoth??? Think logically son
     

    jayalathjayath

    Active member
  • Mar 28, 2019
    231
    182
    43
    බීච් ඔන්නෑ බන් කැලෑ පැතිවල නානන්න ගියත් ඔච්චරයි, මුකුත් නොකලත් කන්න වගේ හරි බලාගෙන ඉන්නවා පට්ට චාර්ටර්. කෙල්ලෙක්ට නිදහසක් නෑ කොහෙවත්ම. හන්දියක උනත් චුස් පාරක් දානවා. :(:(
     

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    512
    109
    43
    බීච් ඔන්නෑ බන් කැලෑ පැතිවල නානන්න ගියත් ඔච්චරයි, මුකුත් නොකලත් කන්න වගේ හරි බලාගෙන ඉන්නවා පට්ට චාර්ටර්. කෙල්ලෙක්ට නිදහසක් නෑ කොහෙවත්ම. හන්දියක උනත් චුස් පාරක් දානවා. :(:(
    Sinhala eun nam wenna ba neda macha... aniwarenma thambi wenna ona LOL
     
    • Haha
    Reactions: Heshan Daminda

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    11,867
    4,207
    113
    Matara
    ඔහොම දෙයක් වෙලා පිරිමිකම නැති කරගෙන ජීවත් වෙනවට වඩා හොඳයි බං එතැන ඉන්න එකෙක් හෝ කිහිප දෙනෙක් එක්ක පුලුවන් උපරිමෙන් පොර බදල එකෙක් දෙන්නෙක් මරාගෙන හෝ් නැතුව මැරිල යන එක.
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    3,575
    622
    113
    ~අනන්තයෙ~
    දැන් කාලේකට කලින් ප්‍රසිද්ධ සීන් එකක් මතක කාටද
    ගල්කිස්ස බීච් එකේ මේ වගේ කපල් එකක් ඉන්නකොට කු ඩ්ඩෙක් ඇවිත් කියලා මල්ලි ඔය හරියේ කුඩ්ඩෝ ඉන්නවා කියල අතන පරණ ගෙ කෑල්ලක් ඇතුලට යන්න කියලා. උන් ගියාම සමූහ දූෂණය කරලා .කෙල්ලට STD හැදිලා පස්සේ අංගොඩ යවලා පිස්සු හැදිලා. අම්මලා තාත්තලා දොස්තරලා කෙල්ලගේ. ලයිෆ් එකම ඉවරයිනේ බං ඉතින්.
    Boru hadapu stories kiyanna epa yako. mehema scene ekak kohewath report une nah
     

    Mr.Lokka

    Member
  • Jan 14, 2020
    75
    36
    8
    ඔය පරණ පත්තරයක්
    2019 යකෝ ඕක උණේ .
    ඡන්දේ දුන්නාට අවුලක් නැහැ බං පක්ෂෙට පුක දෙන්න එපා 🤣🤣🤣

    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා
    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
    :P :P
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    2,098
    630
    113
    ප්‍රශ්නෙන් පැනල යන එක නෙමේ..ඒත් අපිට තනියම හදන්න බෑ මේ රට. රටින් යන එක තමයි හොදම. කෙනෙක්ට කියන්න පුලුවන් ඕන රටක මේව තියෙනවා කියල. ඒත් මේ වගේ සින් අඩුම රටවල් නිදහසේ ඕන විදියට ජිවත්වෙන්න පුලුවන් රටවල් තියෙනවා.ජපානේ වගේ හොද රටවල්. උදේ ඉදන් රෑ වෙනකං සංස්කෘතියයි , බණ ටිකයි තමයි පෙන්වගෙන ඉන්නේ.ඔන්න තත්ත්වෙ