උසාවි

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    8,809
    20,669
    113
    ලෝයර් කෙනෙක් අල්ලපන් ඌ දෙදහක් වගේ ගනී උපරිම. ඌට කියපන් සීන් එක ඕක බොරු නඩුවක් වැරදිකරු කියලා පිලි අරගෙන 25000ක් ගෙවන්න එපා බොරුවට. වැරැද්ද වලංගු රියදුරුබලපත්‍රයක් නොමැතිව දාවනය නෙවෙයි. වලංගු රියදුරු බලපත්‍රය පොලිසිය පරික්ෂාකරන අවස්තාවේ තමා සන්තකව නොතිබීම. ලෝයර් ඕක හරියට කියලා උබේ වලංගු රියදුරු බලපත්‍රය ජජ්ට පෙන්නුවොත් 5000ක විතර දඩේකින් බේරෙන්න පුලුවන්. එතකොට ජජ් හිතෙන ගානක් ගහන්නෙ දඩේ. ඒක ලෝයර්ගෙ ටෝක් කිරීමේ හැකියාව මත් ඩිපෙන්ඩ් වෙනවා. ගිය ගමන් ගැනත් හදිස්සි සහ දුක හිතෙන කතාවක් ලෝයර්ට කියලා තියපන්. මුලු වියදම 7000න් ලොවෙත් ගොඩ එතකොට
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    15,030
    31,075
    113
    යකෝ 25000 :angry: ලයිසමතියන නිසා අපිට වැරදි නෑ කියන්න බැරිද පොලිසියෙන් බොරු නඩුවක් දැම්ම කියල
    Friends Lol GIF by Max
     
    kochchimiris

    Active member
  • Oct 24, 2023
    400
    240
    43
    ලෝයර් කෙනෙක් අල්ලපන් ඌ දෙදහක් වගේ ගනී උපරිම. ඌට කියපන් සීන් එක ඕක බොරු නඩුවක් වැරදිකරු කියලා පිලි අරගෙන 25000ක් ගෙවන්න එපා බොරුවට. වැරැද්ද වලංගු රියදුරුබලපත්‍රයක් නොමැතිව දාවනය නෙවෙයි. වලංගු රියදුරු බලපත්‍රය පොලිසිය පරික්ෂාකරන අවස්තාවේ තමා සන්තකව නොතිබීම. ලෝයර් ඕක හරියට කියලා උබේ වලංගු රියදුරු බලපත්‍රය ජජ්ට පෙන්නුවොත් 5000ක විතර දඩේකින් බේරෙන්න පුලුවන්. එතකොට ජජ් හිතෙන ගානක් ගහන්නෙ දඩේ. ඒක ලෝයර්ගෙ ටෝක් කිරීමේ හැකියාව මත් ඩිපෙන්ඩ් වෙනවා. ගිය ගමන් ගැනත් හදිස්සි සහ දුක හිතෙන කතාවක් ලෝයර්ට කියලා තියපන්. මුලු වියදම 7000න් ලොවෙත් ගොඩ එතකොට
    Danna pakak kiyapan ponnayoooo ahema neethiyak naha
    Uba kalinuth meke kicha una neda nodanna law katha karanna gehin ponnayoooo
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    794
    284
    63
    ලෝයර් කෙනෙක් අල්ලපන් ඌ දෙදහක් වගේ ගනී උපරිම. ඌට කියපන් සීන් එක ඕක බොරු නඩුවක් වැරදිකරු කියලා පිලි අරගෙන 25000ක් ගෙවන්න එපා බොරුවට. වැරැද්ද වලංගු රියදුරුබලපත්‍රයක් නොමැතිව දාවනය නෙවෙයි. වලංගු රියදුරු බලපත්‍රය පොලිසිය පරික්ෂාකරන අවස්තාවේ තමා සන්තකව නොතිබීම. ලෝයර් ඕක හරියට කියලා උබේ වලංගු රියදුරු බලපත්‍රය ජජ්ට පෙන්නුවොත් 5000ක විතර දඩේකින් බේරෙන්න පුලුවන්. එතකොට ජජ් හිතෙන ගානක් ගහන්නෙ දඩේ. ඒක ලෝයර්ගෙ ටෝක් කිරීමේ හැකියාව මත් ඩිපෙන්ඩ් වෙනවා. ගිය ගමන් ගැනත් හදිස්සි සහ දුක හිතෙන කතාවක් ලෝයර්ට කියලා තියපන්. මුලු වියදම 7000න් ලොවෙත් ගොඩ එතකොට
    එල බන් මම එහෙම කරන්නම්. හොද ලෝයර් කෙනෙක් කොහොමද බන් හොයාගන්නෙ? ටිකක් වය්ස වගේ එකෙක් අවුලක් නැද්ද? බලපන් මන් එවෙලෙත් පොලියට කිව්ව මම ලයිසන් එක ගෙන්න ගන්නම් කියල හදිස්සියෙ ආවෙ කියල උන් ගනන් ගත්තෙ නෑනෙ.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    5,364
    10,119
    113
    ඉතින් බන් 25000 හෙන අසාදාරනයිනේ.. :(
    ලයිසන් එක උසාවියට ඉදිරිපත් කරලා තමන්ගෙන් වරදක් වුනා කියලා පිලිගනින්. බොහෝ විට අවම දඩ මුදල නියමකරයි. 25000 කියන්නේ උපරිම දඩ මුදල නම් අවම දඩ මුදල ඊට වඩා අඩුයි නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    32,358
    63,475
    113
    උසාවි මග අරින්න එපා ඊට පස්සේ වරෙන්තු උනොත් එහෙම හෙන කට්ටක් සෙට් වෙයි. වේලාව ගොඩක් හොඳ නං ඊළග දවසේ උසාවියට ජීප් එකේම යන්න පුළුවන් වෙයි.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,322
    2,803
    113
    Oh My GAH
    Mathaka widiyata License ekak nathnam thama 25000. License eka amathaka wela nam 1000i
    Usawi danneth na license eka amathaka una kiyala
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    32,358
    63,475
    113
    යකෝ 25000 :angry: ලයිසමතියන නිසා අපිට වැරදි නෑ කියන්න බැරිද පොලිසියෙන් බොරු නඩුවක් දැම්ම කියල
    නිවැරදි කරු කිව්වාම අඩුම අවුරුදු 5ක්වත් යයි ඕකේ හරි වැරැද්ද තෝරාගන්න.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    794
    284
    63
    දන්න හින්දා තමා වේසිගෙ පුතෝ කිව්වෙ. තෝ උසාවියක් ඇතුල ඇහැටවත් දැකලා තියනවද?
    ඔය වගේ උන්ට රිප්ලයි කරන කාලෙත් අපරාදෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    5,364
    10,119
    113
    ලෝයර් කෙනෙක් අල්ලපන් ඌ දෙදහක් වගේ ගනී උපරිම. ඌට කියපන් සීන් එක ඕක බොරු නඩුවක් වැරදිකරු කියලා පිලි අරගෙන 25000ක් ගෙවන්න එපා බොරුවට. වැරැද්ද වලංගු රියදුරුබලපත්‍රයක් නොමැතිව දාවනය නෙවෙයි. වලංගු රියදුරු බලපත්‍රය පොලිසිය පරික්ෂාකරන අවස්තාවේ තමා සන්තකව නොතිබීම. ලෝයර් ඕක හරියට කියලා උබේ වලංගු රියදුරු බලපත්‍රය ජජ්ට පෙන්නුවොත් 5000ක විතර දඩේකින් බේරෙන්න පුලුවන්. එතකොට ජජ් හිතෙන ගානක් ගහන්නෙ දඩේ. ඒක ලෝයර්ගෙ ටෝක් කිරීමේ හැකියාව මත් ඩිපෙන්ඩ් වෙනවා. ගිය ගමන් ගැනත් හදිස්සි සහ දුක හිතෙන කතාවක් ලෝයර්ට කියලා තියපන්. මුලු වියදම 7000න් ලොවෙත් ගොඩ එතකොට
    අමෝ අමෝ බන් උඹලත් 😂 😂 ජජ්ලට හිතෙන ගණන් දඩ ගහන උසාවි කොහෙද සගෝ තියෙන්නේ?? 🤭
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,282
    5,883
    113
    රියදුරු බලපත්ත්‍රයක් නැතුව රිය දාවනේට උසාවිද? මම පස් එක නැතුව ගිහින් ඊයෙ පොලිසියෙන් අල්ලල උසාවි දැම්මනෙ.. පොඩි දුරයි බන් ගිහින් ගෙනත් පෙන්නන්නම් කිව්වත් ඇහුවෙ නෑ පකේ පොලිස්. දැන් සදුද උසාවි යන්න ඕනෙ. ගිහින් මොකක්ද බන් කරන්න ඕනෙ? කීයක් දඩ ගහයිද?
    මුලින්ම කියපං උඹට වලංගු රියදුරු බලපත්‍රයක් තියෙනවද කියල?
    ඒක තියාගෙනත් ගෙනියන්න අමතක වෙලා ඇල්ලුවද කියල?
    මොකද ගෙනියන්න අමතක උනොත් වැටෙන්නෙ වෙනම දඩයක්. ඒකට ලයිසන් එක ආයිත් ගෙනියල පෙන්නල ෂේප් කරගන්න පුලුවන්. එහෙම නැතුව ඇත්තටම ලයිසන් එකක් නැත්නම් සොරි තමයි ඉතිං
    හැබැයි ලයිසන් එකක් තියේ නම් බය වෙන්න එපා එහෙම දඩ ගහන්න බෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    794
    284
    63
    Mathaka widiyata License ekak nathnam thama 25000. License eka amathaka wela nam 1000i
    Usawi danneth na license eka amathaka una kiyala
    අඩෝ ලයිසන් එක තියනව අල්ලපු වෙලාවෙ තිබුනෙ නෑ. ඒත් වැරැද්ද ලියල තියෙන්නෙ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය දාවනය කියල..
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,322
    2,803
    113
    Oh My GAH
    අඩෝ ලයිසන් එක තියනව අල්ලපු වෙලාවෙ තිබුනෙ නෑ. ඒත් වැරැද්ද ලියල තියෙන්නෙ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය දාවනය කියල..
    Hodama wade ubawa allapu policeya adurana ekekwa hoyagena license eka pennala shape karagena license eka amathaka unata dade gewapan. Mathka widiyta 1000i
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    794
    284
    63
    මුලින්ම කියපං උඹට වලංගු රියදුරු බලපත්‍රයක් තියෙනවද කියල?
    ඒක තියාගෙනත් ගෙනියන්න අමතක වෙලා ඇල්ලුවද කියල?
    මොකද ගෙනියන්න අමතක උනොත් වැටෙන්නෙ වෙනම දඩයක්. ඒකට ලයිසන් එක ආයිත් ගෙනියල පෙන්නල ෂේප් කරගන්න පුලුවන්. එහෙම නැතුව ඇත්තටම ලයිසන් එකක් නැත්නම් සොරි තමයි ඉතිං
    හැබැයි ලයිසන් එකක් තියේ නම් බය වෙන්න එපා එහෙම දඩ ගහන්න බෑ.
    ලයිසන් එක තියනව අල්ලපු වෙලාවෙ තිබුනෙ නෑ

    Hodama wade ubawa allapu policeya adurana ekekwa hoyagena license eka pennala shape karagena license eka amathaka unata dade gewapan. Mathka widiyta 1000i
    දන්න කවුරුත් නෑනෙ බන්. මං ගිහින් කතාකරල බැලුවනම් හරි නේද..
    ------ Post added on Nov 10, 2023 at 1:58 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    8,809
    20,669
    113
    අමෝ අමෝ බන් උඹලත් 😂 😂 ජජ්ලට හිතෙන ගණන් දඩ ගහන උසාවි කොහෙද සගෝ තියෙන්නේ?? 🤭
    හිතෙන ගනන්කියලා නම් හරියටම දන්නෑ. ඔය සීන් එක අපේ බාප්පා කෙනෙක්ට වෙලා පොරට ගහලා තිබ්බෙ 3000යි. මගෙ යාලුවෙක්ට 5000ක් ගැහුවා මමයි දඩේ ගෙවන්න එක්කන් ගියේ ඒකට. ඒහින්දා මම හිතුවෙ එකම සීන් එකට වෙනස් දඩ ගහපු නිසා ඒක ජජ් කස්ටමයිස් කරලා ගහනවා ඇති කියලා 😁
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,282
    5,883
    113
    Mathaka widiyata License ekak nathnam thama 25000. License eka amathaka wela nam 1000i
    Usawi danneth na license eka amathaka una kiyala
    මේක තමයි හරි. ලයිසන් එක අමතක වෙනව කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ගොඩක් වෙලාවට දඩ ලියන්නෙත් නෑ. එහෙම දඩයක් තියේද කියලවත් මම දන්නෙ නෑ. පොලිසිනයට ගෙනැල්ල පෙන්නන්න කියල තමයි කියන්නෙ එතකොට.