උස එකෙක්ට ගැලපෙන bike එකක්

jimpappaa

Active member
  • Guys පොඩි හෙල්ප් එකක් ඕනෙ මට ගැලපෙන bike එකක් තෝරාගන්න. මම 6' 2' උස 100kg වෙන තරමක size බුවෙක්. මට මොන වගේ bike එකක්ද ගැලපෙන්නෙ පහසුවෙන් පදින්න පුළුවන්. budget එක 7ක් වගේ උපරිම.
    මගේ ඔලුවේ තිබ්බ AX 1 එක මොකද ඒක ටිකක් උස හින්ද. හැබැයි මට පස්සේ තේරුනේ ඒක උස උනාට seat එකේ ඉදන් foot rest එකට අනිත් ඒවායේ උසම වගේ තියෙන්නේ කියල. එතකොට සැහෙන්න දනිස්ස නමන්න වෙනවනෙ. අනික bike එකේ උස වැඩි වෙන්න වැඩි වෙන්න center of gravity එකත් උඩ යනවනෙ. මගේ බරත් වැඩි එකේ ඒක තව අවුල් වැඩි කියල පස්සේ හිතුන පටස් ගාල පෙරලෙන්න බලයි කියල. ඒක හින්ද Baja Avenger වගේ එකක් ගැල්ලපෙයිද කියලත් හිතෙනවා . නිතරම උදේ හවහ bike පදින expert එකෙක් නන් නෙමෙයි මම bike license තිබ්බට. ඒක හින්ද handling එහෙම අමාරු නැති ලේසියෙන් පදින්න පුළුවන් options මොනවද මට තියෙන්නේ.

    මේකේ ඉන්න expert ලාගෙන් හොද option ටිකක් හම්බ වෙයි කියල හිතනවා

    download.jpeg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,735
    1
    7,847
    113
    උබ කියපු කතාව ඇත්ත..
    බයික් උස උනාට seat + foot කොටයි (ජප්පොනෙ පදින්නෙ )

    අපෙත් එකෙක් හිටියා ඔය වගෙ.
    මොකක නැග්ගත් කකුල් දෙක ටැංකිය වැහෙන්න එනවා :rofl:

    ඌට සෙට් උනෙ ටිකක් හරි
    sport naked type එවා. ෆුට්පෙග් පස්සට තියෙන්නෙ ඒවල..

    KTM indian aluth modelවල
    පොඩ්ඩක් ගැනලා බලන්න :)
    2024-ktm-125-duke-review-details-price-spec_05.ashx
     

    jimpappaa

    Active member
  • උබ කියපු කතාව ඇත්ත..
    බයික් උස උනාට seat + foot කොටයි (ජප්පොනෙ පදින්නෙ )

    අපෙත් එකෙක් හිටියා ඔය වගෙ.
    මොකක නැග්ගත් කකුල් දෙක ටැංකිය වැහෙන්න එනවා :rofl:

    ඌට සෙට් උනෙ ටිකක් හරි
    sport naked type එවා. ෆුට්පෙග් පස්සට තියෙන්නෙ ඒවල..

    KTM indian aluth modelවල
    පොඩ්ඩක් ගැනලා බලන්න :)
    2024-ktm-125-duke-review-details-price-spec_05.ashx
    ඔව් අප්පා එපා වෙනවා එහෙම පදින්න ගියහම
     
    • Like
    Reactions: Solo Rider

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    17,649
    1
    30,726
    113
    ප*යාගල
    sorry.com
    KTM indian aluth modelවල
    5'4 ekekta set wenne nadda bn KTM

    bump
    Guys පොඩි හෙල්ප් එකක් ඕනෙ මට ගැලපෙන bike එකක් තෝරාගන්න. මම 6' 2' උස 100kg වෙන තරමක size බුවෙක්. මට මොන වගේ bike එකක්ද ගැලපෙන්නෙ පහසුවෙන් පදින්න පුළුවන්. budget එක 7ක් වගේ උපරිම.
    මගේ ඔලුවේ තිබ්බ AX 1 එක මොකද ඒක ටිකක් උස හින්ද. හැබැයි මට පස්සේ තේරුනේ ඒක උස උනාට seat එකේ ඉදන් foot rest එකට අනිත් ඒවායේ උසම වගේ තියෙන්නේ කියල. එතකොට සැහෙන්න දනිස්ස නමන්න වෙනවනෙ. අනික bike එකේ උස වැඩි වෙන්න වැඩි වෙන්න center of gravity එකත් උඩ යනවනෙ. මගේ බරත් වැඩි එකේ ඒක තව අවුල් වැඩි කියල පස්සේ හිතුන පටස් ගාල පෙරලෙන්න බලයි කියල. ඒක හින්ද Baja Avenger වගේ එකක් ගැල්ලපෙයිද කියලත් හිතෙනවා . නිතරම උදේ හවහ bike පදින expert එකෙක් නන් නෙමෙයි මම bike license තිබ්බට. ඒක හින්ද handling එහෙම අමාරු නැති ලේසියෙන් පදින්න පුළුවන් options මොනවද මට තියෙන්නේ.

    මේකේ ඉන්න expert ලාගෙන් හොද option ටිකක් හම්බ වෙයි කියල හිතනවා


    View attachment 224446
    ------ Post added on Feb 12, 2024 at 7:13 PM
     
    • Like
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    12,075
    19,815
    113
    පොඩි දුරවල් යන්න පාගන බයිසිකලයක් අරගෙන අනිත් ගමන් යන්න කාර් කටුවක් ගනිං. බයික් අරගෙන අකල් මරණය හෝ සදාකාලික අබාධිත භාවය වැළඳනොගෙන