.
.
.
.
.
.
.
.
.
.
ඇයි - මහ සුද්දිගෙ ගාඩ් එකට ඉන්න එවුන් බලහංකො
මේ සුද්දොද ?
.
.
.
.
.
.
.
.
.
ඇයි - මහ සුද්දිගෙ ගාඩ් එකට ඉන්න එවුන් බලහංකො
මේ සුද්දොද ?
ඇයි සුද්දො නැතුවද නේපාලෙන් එවුන් ගෙනල්ලා ගාඩ් එකට තියාගෙන ඉන්නෙ ?
ඔච්චර ලොකු ඉතිහාසයක් තියෙන හමුදාව නේපාලෙන් මිනිස්සු ගෙනල්ලා හමුදාවට බන්දගන්නෙ ඇයි බං ? මහ සුද්දිගෙ ගාඩ් එකට දාල තියෙන්නෙ ඇයි ? සුද්දො ශුවර් නැති හංදද ?ගොනෝ උබ නොදන්න හුඟක් දේවල් තියෙනවා, තවත් උම්බෑ කියන්නේ නැතුව බ්‍රිටිශ් ආමි එකේ ඉතිහාසය හදාරපන්! ඔය තෙල් , පැනි ගැන බොරු ගහන වෙලාවේ අඩුගානේ මොකක් හරි දෙයක් ඉගෙන ගනින්!
තමන්ගේ එවුන්ව තමන්ට ශුවර් නෑ නේද හිටං ?ඔය රතු මිරිස් නොකන සුද්දෝ සෙට් එකක් ආයුබොවංඩ
එංගලන්තේ ඔරිජිනල් සුද්දෝ රතු මිරිස් කන නිසා මහ සුද්දි උන්ව එපා කියලා ගාඩ් එකට
ඒ රතු මිරිස් කන නිසා නේද හිටංතමන්ගේ එවුන්ව තමන්ට ශුවර් නෑ නේද හිටං ?
අපිනම් කන්නෙ ගම්මිරිස්, කොච්චිලංකාවට වෙලා තියෙන්නෙත් ඒ හෙණේ නේ
ඒත් 95%ක් කන්නෙ රතු මිරිස් නේඅපිනම් කන්නෙ ගම්මිරිස්, කොච්චි
ගුර්කා තියෙන්නේ හිමාලය කිට්ටුව.
.
.
.
.
.
.
.
.
.
ඇයි - මහ සුද්දිගෙ ගාඩ් එකට ඉන්න එවුන් බලහංකො
මේ සුද්දොද ?