එංගලන්තේ හමුදාවෙ එවුන්ට උන්ගෙ එවුන්වත් ශුවර් නෑ කියහංකො

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,565
    5,415
    113
    ගම මහනුවරයි
    ඇයි සුද්දො නැතුවද නේපාලෙන් එවුන් ගෙනල්ලා ගාඩ් එකට තියාගෙන ඉන්නෙ ?
    නේපාල් උන් තමා අබුඩාබි වලත් උන්ගේ ෂේක් ලා ළඟ ම ඉන්නේ.නෙප්පෝ විශ්වාසය තියන්න පුළුවන් ජාතියක්
     
  • Apr 15, 2014
    5,817
    4,924
    113
    නේපාල් උන් තමා අබුඩාබි වලත් උන්ගේ ෂේක් ලා ළඟ ම ඉන්නේ.නෙප්පෝ විශ්වාසය තියන්න පුළුවන් ජාතියක්
    ලංකාවෙ අයත් ඉන්නවා - ඉරාකේ එහෙම.