එකම දවසේ සුපිරි ටෙස්ට් මැච් දෙකක්ම

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    11,753
    1
    14,133
    113
    −273.15°C
    Test Cricket at its best.

    Aus vs WI
    Shamar Joseph 👌
    muge toe ekata starc daapu ball parakuth waduna.
    ehema welath uu wicket 7 k gaththa 2nd innings eke.
    ape lonthayekge ohoma waduna nm balaganna thibba. :lol:
    Aus unge gabba fortress eka deweni paratath breached una.

    India vs Eng
    meka Eng un dinna nm goda.
    habai siraj wenaknma innawa ithin gahanna puluwan un indian unge.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    29,535
    147,038
    113
    Los Alamos
    ඒ අස්සෙ හර්ෂා බෝග්ලේකාරයා Ollie Pope, switch hit එකෙන් ඉන්දියන් උන්ට එළව එළවා ගැහුව නිසා switch hit එක තහනම් කරන්න ඕන කිය කියා කෙවීන් පීටර්සන් එක්ක වාද කර කර නාහෙන් අඩනවා. මට නම් පෙන්නන්නම බැරි commentator කෙනෙක් තමයි හර්ෂා බෝග්ලේ කියන්නෙ.🤮 Typical indian mentality. ඌ කතා කරනවා ඒවා මාරම ෆනී කියලා හිතාගෙන ඌම ඒවට හිනාවෙනවා. මානස් ලබුෂේන්ගෙ LBW එක දුන්නෙ නෑ කියලත් WC final එකේදි නාහෙන් ඇඩුවා. 🥴

     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,693
    2,743
    113
    In this moment
    1706438765732.png
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    57,339
    145,803
    113
    එකමත් එක රටක
    පොරගෙ ඉස්කොලෙ මොක්කද ?
    කලුපහන් වාසගමින් එකෙක් හිටිය තර්සටන් අපේ කාලෙ මතකයි..
    වස්තිය වැදුන

    පොරගෙ ඉස්කොලෙ මොක්කද ?
    කලුපහන් වාසගමින් එකෙක් හිටිය තර්සටන් අපේ කාලෙ මතකයි..
    මහින්ද
    ------ Post added on Jan 28, 2024 at 4:22 PM
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,445
    1,706
    113
    ලංකාවෙ අඩා...!
    Link
    ඒ අස්සෙ හර්ෂා බෝග්ලේකාරයා Ollie Pope, switch hit එකෙන් ඉන්දියන් උන්ට එළව එළවා ගැහුව නිසා switch hit එක තහනම් කරන්න ඕන කිය කියා කෙවීන් පීටර්සන් එක්ක වාද කර කර නාහෙන් අඩනවා. මට නම් පෙන්නන්නම බැරි commentator කෙනෙක් තමයි හර්ෂා බෝග්ලේ කියන්නෙ.🤮 Typical indian mentality. ඌ කතා කරනවා ඒවා මාරම ෆනී කියලා හිතාගෙන ඌම ඒවට හිනාවෙනවා. මානස් ලබුෂේන්ගෙ LBW එක දුන්නෙ නෑ කියලත් WC final එකේදි නාහෙන් ඇඩුවා. 🥴


    Ooka Ian Chappelle thama kiyanne..bogleya eka thama pora wage kiyawanne..Chapplle kiyanne..ehenam bolertath atha maru karala bowl karanna denna oone kiyala..eka parata...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,249
    4,296
    113
    ඒ අස්සෙ හර්ෂා බෝග්ලේකාරයා Ollie Pope, switch hit එකෙන් ඉන්දියන් උන්ට එළව එළවා ගැහුව නිසා switch hit එක තහනම් කරන්න ඕන කිය කියා කෙවීන් පීටර්සන් එක්ක වාද කර කර නාහෙන් අඩනවා. මට නම් පෙන්නන්නම බැරි commentator කෙනෙක් තමයි හර්ෂා බෝග්ලේ කියන්නෙ.🤮 Typical indian mentality. ඌ කතා කරනවා ඒවා මාරම ෆනී කියලා හිතාගෙන ඌම ඒවට හිනාවෙනවා. මානස් ලබුෂේන්ගෙ LBW එක දුන්නෙ නෑ කියලත් WC final එකේදි නාහෙන් ඇඩුවා. 🥴


    sivaramakrishna sunny bai ta wada nam poddak shape. habai karumayak indian commentary ahanna wena eka.
     
    • Like
    Reactions: Stimulus mind