එකම නමක් ඇති, එකම සැමියාට ආත්ම 86000ක් බිරිඳ වූ කාන්තාවක්

ජොසී

Well-known member
  • May 29, 2014
    5,205
    4,433
    113
    Padavi Sripura
    අස්ලිය නගේ,
    කවුරු බැලුවත්, කවුරු බැලුවෙ නැතත්, පුරුද්දක් විදියට ධම්ම දානය කරගෙන යනවා නේද දිනපතාම වගේ.
    හොඳා හොඳා.
    තමන් විශ්වාස කරන ආගමක් තුලින් යහමගට යන්න ශක්තිය දෛර්‍යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,205
    4,433
    113
    Padavi Sripura
    මේ පළවෙනි පාරලු. 86,000 එන්නෙ ඉස්සරහට ලු. 😏
    ඔය විදියටම මයින්ද මාතියා 86 000ක් මෙහෙ රජ වෙලා සිරන්ති මැඩම් අග්‍රමහේසිකාව වෙලා ඇති නේ . 🥴
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    4,990
    9,433
    113
    Colombo