මෙන්න මේක: Promoting reconciliation, accountability and human rights in Sri Lanka: Report of the United Nations High Commissioner for Human Rights (A/HRC/43/19)
මේ ගැන දන්න කෙනෙක් උත්තර දෙනවද,
1. මේක වැඩි ඡන්දෙන් සම්මත වුනා නේද? ඇයි උන් තාම මෙහෙට ආවෙ නැත්තෙ?
2. උන් ඇවිල්ලා ලංකාවෙ හමුදාව අතින් යුධ අපරාද වුනා කියල සාක්ෂි හොයාගත්තොත් මොකද වෙන්නෙ? මුලු හමුදාවම අරන් ගිහින් එල්ලන්න බෑනෙ? එතකොට හමුදාවෙ අණ දෙන නිළධාරියා ඒවට වග කියන්න ඕනෙද?