එක දවසෙන් Speed Loan ණයක් ලබාදිය හැකි විශ්වාසවන්ත අයෙක් අවශ්‍යයි

banda065

Well-known member
  • Apr 20, 2007
    2,849
    2,013
    113
    මචන්ල මගෙ නමට තියෙන Car එකේ පොත තියල හදිස්සියෙන් speed loan ණයක් ගන්න ඕනි. 1.4 Million
    බදාදා වැඩෙ කරන්න බාරදීපු කෙනා අද කරල දෙන්නම් කීවා ඒක නිසා වෙන කෙනෙක් බැලුවෙත් නැ. ඒත් මචන් අද දවස ඉවර වෙද්දිත් visit එකවත් දාල දුන්නෙ නෑ
    දැන් කියනව Monday RMV දාන්නම්ලු .එදා transfer උනත් cash එක credit වෙද්දි හවස 5 වත් වෙනවා
    සල්ලි අදම ඕනි වෙලා තිබ්බෙ මේ කියන විදියට මෙයගෙන් Monday හවස වෙද්දිවත් ලැබෙන එක නෑ
    පෙරේදා කීව අද කරල දෙන්නම් කියල අඩුම ගානෙ RMV Transfer දාගන්නවත් බැරි උනා
    වගකීමක් අරගෙන Monday 12 වෙද්දිවත් speed loan සල්ලි අරන් දෙන්න පුලුවන් විශ්වාසවන්ත කෙනෙක් ආයතනයක්ඉන්නවනම් කියන්න
    මම ගොඩ කාලයක් බලාපොරොත්තුවෙන් ආසවෙන් බලාගෙන හිටපු හීනයක් බොඳවෙල යනවා මේ ප්‍රමාදය නිසා

    මම දැනටමත් ගොඩක් ප්‍රමාදයි මේ කෙනෙක්ගෙ වචන විශ්වාස කරල වැඩ කරන්න ගිහින් පුදුම විදියට අසරණ වෙලා ඉන්නෙ මචන්
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    2,849
    2,013
    113
    මොනවටද සල්ලි?
    Apartment complex එකක ගෙයක් ගන්න මචන්
    ඒ chance උනොත් ආයෙ මට එකෙන් ගන්න වෙන්නෙ නෑ මට ඒ location එක special
    Down payment කරන විදියටනෙ reserve වෙන්නෙ

    Speed draft akak ganna...mama ohomaa akak gatta PLC eken dawas 3n
    hmm
    දවස් 3 ක් කල් වැඩියි එතකොට මට ඕනි unit එක reserve කරගන්න බැරි වෙයි
    ------ Post added on Jan 29, 2021 at 8:00 PM
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    2,849
    2,013
    113
    hadisimanam wahane wikunanna balapan machan.

    mokakda thiyana wahane umbe?.
    picanto 2012

    ඒක තමා මචන් හිතුනෙ ඒත් හදිස්සියෙ දුන්නොත් එතනත් පාඩුවක්නෙ
    මේ වෙලාවෙ වාහනයක් ගන්නත් අමාරුයිනෙ ආපහු
    සඳුදටත් බලනවා
    ඒ වෙද්දිත් සමහර විට මට ඕනි එක ගිහින් තියෙන්නත් පුලුවන් මොනවා කරන්නද ඒත්
    අද වැඩේ කරල දෙන්නම් කියපු කෙනාට අද අඩුම ගානෙ වාහනෙ transfer RMV එකවත් කරල දුන්නෙ නෑනෙ Speed draft process ekata බදාද ඉඳන් කියලත්
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,596
    1
    31,061
    113
    කැමති තැනක
    picanto 2012

    ඒක තමා මචන් හිතුනෙ ඒත් හදිස්සියෙ දුන්නොත් එතනත් පාඩුවක්නෙ
    මේ වෙලාවෙ වාහනයක් ගන්නත් අමාරුයිනෙ ආපහු
    සඳුදටත් බලනවා
    ඒ වෙද්දිත් සමහර විට මට ඕනි එක ගිහින් තියෙන්නත් පුලුවන් මොනවා කරන්නද ඒත්
    අද වැඩේ කරල දෙන්නම් කියපු කෙනාට අද අඩුම ගානෙ වාහනෙ transfer RMV එකවත් කරල දුන්නෙ නෑනෙ Speed draft process ekata බදාද ඉඳන් කියලත්

    dan karanna deyak na weak end ekenam oka karanna puluwan wei kiyala hithanna amarui machan wahane fast sell karanna puluwan aduwata thamai habai denna wenne man 1 kak aduwa dala FB14 ekak wikka 2 hours athule ewage wahana aduwen damoth minisu pora ka ka ganne.

    mehema karapan oya ganna yana apartment eka godak watinawanam wahanen podi paduwak unath kamak na kiyala ikman ekei riyasewana ekei danna habai cash walata witharai kiyala danna dan ena eunge 70% ma enne finance walata wahane ganna meka kara ganna,
     
    • Like
    Reactions: banda065