එඬේරමුල්ල දුම්රිය අනතුරින් නොදන්නා කත සමග මියගිය කැළුම්ගේ බිරිය මළ ගෙදරදී හෘදයාබාධයකින් මරුට

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,338
    2,029
    113
    රජරට
    මම ඉස්සර කොළඹ ආවාම නතර වෙන්නේ වත්තක ගෙස්ට් එකක.

    ඔෆිස් එක තිබුණේ පෑලියගොඩ.
    මොලේට සමනල් ගැට වැටෙන කතන්දර කියන්න එපා බං.

    ඔය ඇක්සිඩන්ට් එකෙයි
    ඔය කපල් එකෙයි
    එඬේරමුල්ලෙයි
    උඹ නවතින ගෙස්ට් එකෙයි

    තියෙන සම්බන්ධෙ කියහංකො අපි අසරණ නොකර. ඇයි වදේ ..........
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    2,562
    4,699
    113
    මොලේට සමනල් ගැට වැටෙන කතන්දර කියන්න එපා බං.

    ඔය ඇක්සිඩන්ට් එකෙයි
    ඔය කපල් එකෙයි
    එඬේරමුල්ලෙයි
    උඹ නවතින ගෙස්ට් එකෙයි

    තියෙන සම්බන්ධෙ කියහංකො අපි අසරණ නොකර. ඇයි වදේ ..........
    Pora thamai lampuwa allala thiyenne
     
    • Haha
    Reactions: Smartm

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,812
    4,110
    113
    -In Darkness-
    අහඹු සිදුවීමක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. මට මතකයි කොරෝනා මුල් කාලේ ෆැක්ටරි විතරක් රන් කරා. කොහොම හරි බස්, වෙන පොදු ප්‍රවාහන වැඩ කරේ නෑ. මම කාර් එකෙන් එද්දි ෆැක්ටරි කිට්ටුව පාරේ ගෑනු කෙනෙක් අතදාලා නැවත්තුවා. අවුරුදු 40ක වගේ පෙනුමෙන් තිබ්බේ. මාස්ක් එක නිසා හරියට කියන්න් බෑ. යන්න විදියක් නෑ හදිස්සියක් කියලා ටවුන් එකෙන් දාන්න කියලා. (සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක් කවදාවත් නොදන්න වාහනේකට නගින් නෑ ඔහොම අවස්ථාවක් නැත්තම්) මාස්ක් දාන් හිටියේ. පස්සේ මම සැනිටයිසර් ගස්සවලා පිටිපස්සෙන් නගින්න කියලා ගෙනත් ඇරලුවා. මම ජීවිතේට ඒ ගෑනු කෙනාව දැකලා නෑ. ආයේ දැක්කෙත් නෑ. යකෝ බැරි වෙලා හරි ඒ යන ටිකට මොකක් හරි ලබ්බක් වෙලා මායි ඒකියි වල කජ්ජ ගැහුවා නම් මාත් කොටු පැනපු සීන් එකක් තියෙන්නේ. :P :rofl::rofl:
    ඔය සීන් එක කොටුවක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. හරි දෙයක් නොදැන කාවවත් හංවඩු ගහන එක නිකන් සදාචාරාත්මක නෑ කියලායි මගේ මතය.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    11,526
    17,795
    113
    Fantasy

    අනිත් දවසේ ගෑනියෙක්ව වාහනේට නග්ගගන්ඩ කලින් "මෙම රතයේ රියදුරු මා හදුනන කෙනෙක් නොවන අතර ගමන් පහසුව සඳහා පම්ණාක් මෙම රතයට ගොඩ උනෙමි" කියලා ලියුමක් ලියාගෙන අත්සනක් අරන් තියා ගනින්. ඒ ලියුම කාර් එකේ කැබි එකෙ උඩින්ම තියපන්
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    1,738
    2,302
    113
    මොලේට සමනල් ගැට වැටෙන කතන්දර කියන්න එපා බං.

    ඔය ඇක්සිඩන්ට් එකෙයි
    ඔය කපල් එකෙයි
    එඬේරමුල්ලෙයි
    උඹ නවතින ගෙස්ට් එකෙයි

    තියෙන සම්බන්ධෙ කියහංකො අපි අසරණ නොකර. ඇයි වදේ ..........
    එහෙම කිසි සම්බන්ධයක් නෑ බං

    මේ සිද්ධි දෙක දෙකක්.

    මම නිකම් කිව්වේ දෙකම එක තැන.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,338
    2,029
    113
    රජරට
    අනිත් දවසේ ගෑනියෙක්ව වාහනේට නග්ගගන්ඩ කලින් "මෙම රතයේ රියදුරු මා හදුනන කෙනෙක් නොවන අතර ගමන් පහසුව සඳහා පම්ණාක් මෙම රතයට ගොඩ උනෙමි" කියලා ලියුමක් ලියාගෙන අත්සනක් අරන් තියා ගනින්. ඒ ලියුම කාර් එකේ කැබි එකෙ උඩින්ම තියපන්
    ඒකනම් නියම අදහස
    එහෙම කිසි සම්බන්ධයක් නෑ බං

    මේ සිද්ධි දෙක දෙකක්.

    මම නිකම් කිව්වේ දෙකම එක තැන.
    ෂැහ් මේකා වගේ නොසන්ඩාලයෙක්, මවලා කිව්වනේ, පස්සෙන් පන්න පන්න ඕප දූප හොයන අපිටත් හොඳ පාඩම්.
     
    • Like
    Reactions: windows_ubuntu

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    3,903
    436
    83
    අහඹු සිදුවීමක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. මට මතකයි කොරෝනා මුල් කාලේ ෆැක්ටරි විතරක් රන් කරා. කොහොම හරි බස්, වෙන පොදු ප්‍රවාහන වැඩ කරේ නෑ. මම කාර් එකෙන් එද්දි ෆැක්ටරි කිට්ටුව පාරේ ගෑනු කෙනෙක් අතදාලා නැවත්තුවා. අවුරුදු 40ක වගේ පෙනුමෙන් තිබ්බේ. මාස්ක් එක නිසා හරියට කියන්න් බෑ. යන්න විදියක් නෑ හදිස්සියක් කියලා ටවුන් එකෙන් දාන්න කියලා. (සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක් කවදාවත් නොදන්න වාහනේකට නගින් නෑ ඔහොම අවස්ථාවක් නැත්තම්) මාස්ක් දාන් හිටියේ. පස්සේ මම සැනිටයිසර් ගස්සවලා පිටිපස්සෙන් නගින්න කියලා ගෙනත් ඇරලුවා. මම ජීවිතේට ඒ ගෑනු කෙනාව දැකලා නෑ. ආයේ දැක්කෙත් නෑ. යකෝ බැරි වෙලා හරි ඒ යන ටිකට මොකක් හරි ලබ්බක් වෙලා මායි ඒකියි වල කජ්ජ ගැහුවා නම් මාත් කොටු පැනපු සීන් එකක් තියෙන්නේ. :P :rofl::rofl:
    ඔය සීන් එක කොටුවක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. හරි දෙයක් නොදැන කාවවත් හංවඩු ගහන එක නිකන් සදාචාරාත්මක නෑ කියලායි මගේ මතය.
    kotuwak panapu scene ekak thama bn uge lamainta samajeta muna denna baruwa inne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,385
    55,327
    113
    Upadana rupen midenna one ekai.nattan balapan ena shock eka.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,580
    11,317
    113
    ත්‍රෙඩ් එකේ ටිපිකල් සින්හලු ටික දැක්ක වගේ චරිත සහතික දීලත් ඉවරයි