එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරාජයට පත්කරලා වෙච්ච වැරැද්ද නැවත කරගන්නට ඉඩ තියන්න එපා - ජනපති

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    5,563
    3,207
    113
    日本
    බෝම්බ නැතුව පාළුවෙන් ඉන්න සක්කිලි දැන් අාණ්ඩුව වට්ටන්න ෆුල් ට්‍රයි කරනවා..



    රටේ ස්වෛරීත්වය සුදානම් නැති බවත් ජිනීවා මානව හිමිකම් යෝජනාවලියට නොබියව මුහුණ දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
    සමාජ මාධ්‍ය හරහා වැරදි මත ජනතාවට ගෙනියන බවත් ඒ ගැන ජනතාව ප්‍රවේසම් විය යුතු බව පැවසූ ජනාධිපතිවරයා, එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරාජයට පත්කරලා වෙච්ච වැරැද්ද නැවත කරගන්නට ඉඩ නොතබන්න යැයි අවධාරණය කර සිටියා.
    “පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳව ජනාධිපති කොමිසම් වාර්තාව, හැම පිටුවකම කියන්නේ ඒ රජය ජාතික ආරක්ෂාව පිළිබඳ කිසි තැකීමක් නොකළ නිසා තමයි මේ වගේ සිද්ධියක් වුණේ කියන එක. රණවිරුවන්ව අභූත චෝදනා නගලා හිර ගෙවල්වල දාලා නඩු දාලා, දැන් මට තවමත් ඒ අය ඒ නඩුවලින් නිදහස් කරගන්න විශාල ප්‍රශ්නයක් වෙලා. ජාත්‍යන්තරයට ගිහින් ජිනීවාවලදි යෝජනාවලට සමඅනුග්‍රහය දක්වලා අපේ ස්වෛරීත්වය අපේ නිදහස සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මා. අපි ඉල්ලා අස්වුණා ඒ සමඅනුග්‍රහයෙන්. ඒගොල්ලන් අපිට විරුද්ධව වැඩ කරනවා. ඒකට කමක් නෑ. අපිට මුහුණ දෙන්න පුළුවන්. අපි නිදහස් රටක්. අපේ වැඩ අපිට කරගන්න පුළුවන්. අපි නොබියව ඒවට මුහුණ දෙනවා. ඒක තමයි අවශ්‍ය.
    ඉන්දියන් සාගරයේ බලවතුන්ගේ අරගලවලට අපිට මැදිහත් වෙන්න අවශ්‍යතාවයක් නෑ. බලය බෙදීම කියලා නැවත බෙදුම්වාදය ගෙනල්ලා ඒ අයට අවශ්‍ය භූ දේශපාලනික අවශ්‍යතාවයන් ඉටුකර ගන්නට අපේ ස්වෛරීත්වය පාවා දෙන්න අපි සූදානම් නෑ. අපිව බලයට පත්කළේ මේ මූලික දේවල් නැවත හරිමගට යොදවන්න.
    මගේ මේ කාලය ඇතුළත මට මුහුණ දෙන්නට වුණු ප්‍රශ්න සියල්ලක්ම ගිය ආණ්ඩුව කරපු දේවල් නිසා ඒවා නිවරැදි කරන්න ගිහිල්ලා. MCC ගිවිසුම ගැන, ගිය ආණ්ඩුව අමෙරිකාව සමග අත්සන් කරලා ඩොලර් මිලියන 10ක පමණ, ආරම්භත් කරලා තිබුණේ කාර්යාලයක්. නමුත් අපි ඒක අමෙරිකාව සමග සාකච්ඡා කරලා, කරුණු හොයලා බලලා අපි පැහැදිළි කරලා දුන්නා. ඒ අයත් කැමැත්තෙන් අපි මේකෙන් ඉවත් වුණා.
    නැගෙනහිර පර්යන්තය.., අපි කරපු එකක් නෙමෙයි. ඉන්දියාවත් සමග අත්සන් කරපු ගිවිසුමක්. එම රටවල් සමග ගිවිසුම් අත්සන් කළාට පස්සේ ඒවයින් ගැලවෙන්න හරි අමාරුයි. විවිධ බලපෑම් එනවා.
    20 වන ව්‍යවස්ථා සංශෝධනය අපිට ගේන්න වුණේ ඇයි. මේ රට පාලනය කරගන්න බැරිවෙන තරමට, කොමිසම් සභාවේ පැහැදිලිවම කියනවා රාජ්‍ය පාලනය වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිවරයාට තිබුණු බලතල නැතිකරලා දාලා තිබුණ එක හේතුවක් වුණා කියලා.
    පරිසරය පිළිබඳව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ අපි කරපු දේවල්, කොළඹ ලෝකයේ හරිත නගර අතරින් ඉදිරියෙන්ම සිටින නගරයක් බවට පත්කළා. පරිසරය විනාශවන කටුපොල් අපි තහනම් කළා. සමාජ මාධ්‍ය හරහා වැරදි මත ජනතාවට ගෙනියනවා. ජනතාව ප්‍රවේසම් වෙන්න ඕනේ.
    එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරාජයට පත්කරලා වෙච්ච වැරැද්ද නැවත කරගන්නට ඉඩ තියන්න එපා,” යනුවෙන් එහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියා .
    මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිරිවැල්කැලේ, උතුර 03 පියවර ග්‍රාමසේවා වසමේ පැවැත්වෙන “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියා.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    10,115
    7,967
    113
    1616895995974.png
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    32,267
    4,277
    113
    127.0.0.1
    අපි නෙමෙයි වැරැද්ද කරේ, මහින්ද තමයි වැරදි කරේ හොරැ ටික තියාගෙන නලවපු එක. මිනිස්සුන්ට මහින්ද ව එපා වෙන තැනට පත් කරේ මහින්ද.
    මිනිස්සුන්ට අර ජරා UNP එකට ආපහු රිංගන්න තැනට පත් කරේ මහින්ද.
    මිනිස්සුන්ට වෙන option එකක් තිබුනෙ නෑ. අසරණ තැනට දැම්මේ මහින්දය.

    එකම තමයි ආපහු රනිල කරේ, ආපහු මහින්ද ගෙ පැත්තට හැරෙන්න විදියට වැඩ කළා පණ නැති ආණ්ඩුව විසින්. මහින්ද ඇත ඇරලා UNP එකට එනකොට හොඳ පක්ෂයක් වෙලා හිටියේ නෑ රට ගොඩ දාගන්න. ඔක්කොම බොරු බලු බල්ලො ඒක ඇතුලේ තියන් හිටියා.

    මෙවා ඔක්කොම මිනිස්සුන් ගෙ වැරැදි විදිහට නෙ ස කියන්නෙ.

    පාස්කු ප්‍රහාරටත් වග කියන්න ඕන මහින්දය තමයි මොකද, මිනිස්සුන්ට බය නැතුව අත දිග හැරල ඡන්දෙ දෙන්න බැරි තැනට පත් වෙලා දූෂණය වෙලා හිටියා.. මිනිස්සුන්ට UNP ජරා ගොඩට තල්ලු කරල යැව්වා.

    උං අපිට වැරැද්ද කියන්න ඉස්සෙල්ල උන් ගෙ වැරදි හදා ගන්න ඕන. ඒක නිසයි මේ රට ට කෙළ වෙන්නේ. දිගටම බලේ ඉන්න ඡන්දෙ දෙන්න පුළුවන් උන් හරියට ඉන්නවා නම්.
    එහෙම ඉන්නෙ නෑ නේ. ඉතින් එතැනයි අවුල.

    මිනිස්සුන්ගෙ වරදක් නෑ. මිනිස්සුන්ට ඔයිට වඩා දෙයක් කරන්න බලයක් නෑ. යන්න තියෙන අවම යකා ගාවට යන option එකට යන එක තමයි මිනිස්සු කරන්නේ. හොඳ option එකක් තියෙනව නම් මිනිස්සු ඡන්දෙ දෙනව.
    එහෙම එකක් නෑ නේ.

    චම්පික වගේ හොරු තමයි අනික් උන් ඉන්නේ. උන්ට දුන්නා කියන්නේ මහින්ද යට දුන්නට වඩා කෙළ වෙනව.

    Gota ට ඕක කරගන්න බැරි නං fail නං ආයේ බලාපොරොත්තු තියන්න එකෙක් නෑ කියලා මිනිස්සු ඡන්දෙ දුන්නෙ. එහෙම කරාම අපිට වැරැදි කියන එක නෙමෙයි මහින්ද කරපු වැරැද්ද නොකරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    5,563
    3,207
    113
    日本
    අපි නෙමෙයි වැරැද්ද කරේ, මහින්ද තමයි වැරදි කරේ හොරැ ටික තියාගෙන නලවපු එක. මිනිස්සුන්ට මහින්ද ව එපා වෙන තැනට පත් කරේ මහින්ද.
    මිනිස්සුන්ට අර ජරා UNP එකට ආපහු රිංගන්න තැනට පත් කරේ මහින්ද.
    මිනිස්සුන්ට වෙන option එකක් තිබුනෙ නෑ. අසරණ තැනට දැම්මේ මහින්දය.

    එකම තමයි ආපහු රනිල කරේ, ආපහු මහින්ද ගෙ පැත්තට හැරෙන්න විදියට වැඩ කළා පණ නැති ආණ්ඩුව විසින්. මහින්ද ඇත ඇරලා UNP එකට එනකොට හොඳ පක්ෂයක් වෙලා හිටියේ නෑ රට ගොඩ දාගන්න. ඔක්කොම බොරු බලු බල්ලො ඒක ඇතුලේ තියන් හිටියා.

    මෙවා ඔක්කොම මිනිස්සුන් ගෙ වැරැදි විදිහට නෙ ස කියන්නෙ.

    පාස්කු ප්‍රහාරටත් වග කියන්න ඕන මහින්දය තමයි මොකද, මිනිස්සුන්ට බය නැතුව අත දිග හැරල ඡන්දෙ දෙන්න බැරි තැනට පත් වෙලා දූෂණය වෙලා හිටියා.. මිනිස්සුන්ට UNP ජරා ගොඩට තල්ලු කරල යැව්වා.

    උං අපිට වැරැද්ද කියන්න ඉස්සෙල්ල උන් ගෙ වැරදි හදා ගන්න ඕන. ඒක නිසයි මේ රට ට කෙළ වෙන්නේ. දිගටම බලේ ඉන්න ඡන්දෙ දෙන්න පුළුවන් උන් හරියට ඉන්නවා නම්.
    එහෙම ඉන්නෙ නෑ නේ. ඉතින් එතැනයි අවුල.

    මිනිස්සුන්ගෙ වරදක් නෑ. මිනිස්සුන්ට ඔයිට වඩා දෙයක් කරන්න බලයක් නෑ. යන්න තියෙන අවම යකා ගාවට යන option එකට යන එක තමයි මිනිස්සු කරන්නේ. හොඳ option එකක් තියෙනව නම් මිනිස්සු ඡන්දෙ දෙනව.
    එහෙම එකක් නෑ නේ.

    චම්පික වගේ හොරු තමයි අනික් උන් ඉන්නේ. උන්ට දුන්නා කියන්නේ මහින්ද යට දුන්නට වඩා කෙළ වෙනව
    කොහොමත් ලංකාවෙ දැන් හරි විපක්ෂයක් නැති නිසා රාජපක්ෂවරුන්ව අවුරුදු 20කටවත් හොල්ලනවා බොරු.ගමේ මිනිස්සුන්ගෙ ජන්ද අැති හොඳටම රාජපක්ෂලට උඩින්ම දිනන්න..විපක්‍ෂයේ පච ගණන් ගන්නෙ කවුද..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    10,115
    7,967
    113
    කොහොමත් ලංකාවෙ දැන් හරි විපක්ෂයක් නැති නිසා රාජපක්ෂවරුන්ව අවුරුදු 20කටවත් හොල්ලනවා බොරු.ගමේ මිනිස්සුන්ගෙ ජන්ද අැති හොඳටම රාජපක්ෂලට උඩින්ම දිනන්න..විපක්‍ෂයේ පච ගණන් ගන්නෙ කවුද..


    රාජපක්ෂවරු තව අවුරුදු 20කටවත් හොල්ලනවා බොරු.

    hiru, derana, dan priyasad, dammika paniya, eki meki noki boru karayo innakan rajapakshala inna eka ahanna deyakda, 20 yrs wenakan lankawa thibunoth loku deyak
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,252
    23,811
    113
    එකමත් එක රටක
    ගම සමග ඇඩියාව . :lol:
    මූ ගමට යන්නේ මුගේ දුක ගමේ මිනිස්සුන්ට කියන්න නේ. 2/3කුත් තියාගෙන, 20ත් සම්මත කරගෙන තව මගුලක් කියවනවා.. ප්‍රශ්න අහන්න ආපු කිරිවැල්කැලේ මිනිස්සු , මේ මිනිහට අපිට වඩා ප්‍රශ්නනේ කියලා ඒ ප්‍රශ්න අහන්නේ නැතිව යනවා ඇති..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    5,563
    3,207
    113
    日本
    රාජපක්ෂවරු තව අවුරුදු 20කටවත් හොල්ලනවා බොරු.

    hiru, derana, dan priyasad, dammika paniya, eki meki noki boru karayo innakan rajapakshala inna eka ahanna deyakda, 20 yrs wenakan lankawa thibunoth loku deyak
    අනේ පල යකෝ යන්න..පුළුවන්නම් ඊළග ජන්දෙ දිනල පෙන්නන්න කියපං විපක්ෂයේ සක්කිලින්ට.රටට අාදරේ කරන උන් ඉන්නකන් තොපි වගේ පොන්නයොන්ට බලේ ගන්න දෙන්නෙ නෑ අායෙත්නම්..ජනපතිවරණය ලක්ෂ 69කින් දින්නා කියන්නෙ සෙල්ලම්ද..ඒකෙන්ම කියන්න පුළුවන් මිනිස්සු කොච්චර බයකින් ඉන්න අැතිද කියල.කන්න බොන්නත් ජීවත් වෙලා ඉන්න ඵපැයි..තොපේ පාලන කාලේ බෝම්බනේ මිනිස්සුන්ට කන්න දුන්නෙ..
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    58,789
    9,571
    113
    Malabe
    අනේ පල යකෝ යන්න..පුළුවන්නම් ඊළග ජන්දෙ දිනල පෙන්නන්න කියපං විපක්ෂයේ සක්කිලින්ට.රටට අාදරේ කරන උන් ඉන්නකන් තොපි වගේ පොන්නයොන්ට බලේ ගන්න දෙන්නෙ නෑ අායෙත්නම්..ජනපතිවරණය ලක්ෂ 69කින් දින්නා කියන්නෙ සෙල්ලම්ද..ඒකෙන්ම කියන්න පුළුවන් මිනිස්සු කොච්චර බයකින් ඉන්න අැතිද කියල.කන්න බොන්නත් ජීවත් වෙලා ඉන්න ඵපැයි..තොපේ පාලන කාලේ බෝම්බනේ මිනිස්සුන්ට කන්න දුන්නෙ..
    මේක සුපිරි කතාව, ඔකුන් ඔය බව් බව් ගෑවට ඇඩුම ගානෙ ගම් සබාවක්වත් දිනා ගන්ඩ බෑ ඔකුන්ට ලොල්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    10,115
    7,967
    113
    අනේ පල යකෝ යන්න..පුළුවන්නම් ඊළග ජන්දෙ දිනල පෙන්නන්න කියපං විපක්ෂයේ සක්කිලින්ට.රටට අාදරේ කරන උන් ඉන්නකන් තොපි වගේ පොන්නයොන්ට බලේ ගන්න දෙන්නෙ නෑ අායෙත්නම්..ජනපතිවරණය ලක්ෂ 69කින් දින්නා කියන්නෙ සෙල්ලම්ද..ඒකෙන්ම කියන්න පුළුවන් මිනිස්සු කොච්චර බයකින් ඉන්න අැතිද කියල.කන්න බොන්නත් ජීවත් වෙලා ඉන්න ඵපැයි..තොපේ පාලන කාලේ බෝම්බනේ මිනිස්සුන්ට කන්න දුන්නෙ..
    තොපේ පාලන කාලේ බෝම්බනේ

    katada ban uba bainine??????? toiyo , jeppantada ??? ithin ekata ai mage comment eke gahanne thota pissuda
     

    stasia

    Well-known member
  • May 28, 2018
    3,385
    4,968
    113
    כדור הארץ
    කොහොමත් ලංකාවෙ දැන් හරි විපක්ෂයක් නැති නිසා රාජපක්ෂවරුන්ව අවුරුදු 20කටවත් හොල්ලනවා බොරු.ගමේ මිනිස්සුන්ගෙ ජන්ද අැති හොඳටම රාජපක්ෂලට උඩින්ම දිනන්න..විපක්‍ෂයේ පච ගණන් ගන්නෙ කවුද..

    එහෙනම් මේක එකාලට උදවු කරපන් බෝට්ටුවකින් හරි රට පනින්න.
     

    G-Street

    Active member
  • May 27, 2016
    365
    122
    43
    94
    Earth
    ලංකාව තියෙන්නේ මැදමුලන ඇතුලෙ .... ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුලෙ .... ඒක නිසා අවුලක් වෙන්නේ නෑ