එදා මිනිස්සු ජේ ආර් ව පත් කරේ නැත්නම්
සිරිමාවෝ මැතිනිය කියන දේ අහගෙන හොද ළමයි වගේ හිටියනම් අද මේ රට මොන වගේ රටක්ද ?
සිරිමාවෝ මැතිනිය කියන දේ අහගෙන හොද ළමයි වගේ හිටියනම් අද මේ රට මොන වගේ රටක්ද ?
She did so well that JRJ got 5/6ths.. Anyway you can experience it quite soon. We are heading that way. Once you get the experience then write another post.එදා මිනිස්සු ජේ ආර් ව පත් කරේ නැත්නම්
සිරිමාවෝ මැතිනිය කියන දේ අහගෙන හොද ළමයි වගේ හිටියනම් අද මේ රට මොන වගේ රටක්ද ?
Possibly you cannot... But I can.....අපිට අද ඉදන් එදා තත්වය ගැන කියන්න බෑ බන්. ඒක ඒ වෙලාවේ මිනිස්සුන්ට දැනුන විදිය.
උතුරු කොරියාව වගේ තියෙයිඑදා මිනිස්සු ජේ ආර් ව පත් කරේ නැත්නම්
සිරිමාවෝ මැතිනිය කියන දේ අහගෙන හොද ළමයි වගේ හිටියනම් අද මේ රට මොන වගේ රටක්ද ?
අනිවා ඉන්දියාවේ වගේ සුපිරි බස් තියෙයි77 මැතිනි දිනූවානම් අපි විවෘත්‍ර ආර්ථිකයට යයි. හැබයි ඉන්දියාවේ වගේ. මේ වෙනකොට අපේ කර්මාන්ත පැත්ත දියුණු වෙලා තියේවි. ගොඩක් දුරට රටේ උවමානාවලින් බාගයක් වත් අපි හදා ගනී. කෘෂිකර්මාන්තය එහෙම දැනට වඩා සෑහෙන දුරට හොඳ වෙයි. බස් නම් මීට වඩා දාහෙන් එකක් හොඳ වෙයි. මොකද ජේර් වගේ කොල්ලයයි බල්ලටයි බස් දාන්න දෙන එකක් නැහැ.
Agreed. Habai China open economy wenai mehe wenai. Un economy eka open kalata eka control karannne communist party ekaka un. Onawata wada salli tiyena unta natanna denne na. Podi minihatat wasiyak wenawa. Liberal un open economy karana widiya tamai me. Okkoma benefit yanne uda unta witarai.I'm absolutely against the idea of closed economy.
closed economy ekak thiyagena goda giyapu ratawal monada? 5k kiyanna puluwanda? Even china goda damme economy eka open karala.
one way trades kiyala deyak naa loke. apita ona karana dewal hadagena, hadanna beri dewal pitin genna ona.
yakka puththu wage hema magulakma lankawe hadanna puluwan kiyala hithagena hitapu unta nam eka hodai kiyala hithenawa athi.
mehe hadanna puluwan dewal hadaganna bari wuna ekata nidahasen passe palanaya karapu hemoma waga kiyanna ona.
Uturu koreawe unge quality of life hondai godak ratawal walata wadiya ban. Oya North Korea charter ratak kiyanne suddo boru news walin hadapu mathayak.උතුරු කොරියාව වගේ තියෙයි
Have you ever visited China?Agreed. Habai China open economy wenai mehe wenai. Un economy eka open kalata eka control karannne communist party ekaka un. Onawata wada salli tiyena unta natanna denne na. Podi minihatat wasiyak wenawa. Liberal un open economy karana widiya tamai me. Okkoma benefit yanne uda unta witarai.
Uturu koreawe unge quality of life hondai godak ratawal walata wadiya ban. Oya North Korea charter ratak kiyanne suddo boru news walin hadapu mathayak.
------ Post added on Sep 6, 2021 at 5:40 PM
Agreed. Habai China open economy wenai mehe wenai. Un economy eka open kalata eka control karannne communist party ekaka un. Onawata wada salli tiyena unta natanna denne na. Podi minihatat wasiyak wenawa. Liberal un open economy karana widiya tamai me. Okkoma benefit yanne uda unta witarai.
Uturu koreawe unge quality of life hondai godak ratawal walata wadiya ban. Oya North Korea charter ratak kiyanne suddo boru news walin hadapu mathayak.
------ Post added on Sep 6, 2021 at 5:40 PM
Yes.. China has come up a long way. Many couldn't afford a yoghurt a some years ago. But things have changed. But do not rely on fancy stats by them. Classic example is Covid deaths... Only 4500 died to date. Not even a mental retard will believe that.
අනිවාර්යයෙන්ම හොඳ බස් සේවයක් තියනවා. අපිට කෙල වුනේ එක එකාට බස් අරන් පාරට දාන්න දුන්නෙ එක. බස් කොම්පැනි වලට බස් දාන්න දුන්නා නම් මේ වගේ එක එකගේ රස්පකට් බලන්න ඕනේ නැහැ. අනික ඉන්දියාවට වඩා හොඳ බස් සේවයක් තාම ලංගම දුවවනවා.අනිවා ඉන්දියාවේ වගේ සුපිරි බස් තියෙයි
And what? Compare this with leading liberal democracies and you'll see better numbers therefore your entire argument is null and void.
අනිවාර්යයෙන්ම හොඳ බස් සේවයක් තියනවා. අපිට කෙල වුනේ එක එකාට බස් අරන් පාරට දාන්න දුන්නෙ එක. බස් කොම්පැනි වලට බස් දාන්න දුන්නා නම් මේ වගේ එක එකගේ රස්පකට් බලන්න ඕනේ නැහැ. අනික ඉන්දියාවට වඩා හොඳ බස් සේවයක් තාම ලංගම දුවවනවා.