එදා සිරිමාවෝ මැතිනිය කියන දේ රටේ මිනිස්සු ඇහුවනම් අද මේ රටට මොකක් වෙයිද ?

imhotep

Well-known member
  • Mar 29, 2017
    13,693
    7
    31,479
    113
    අනිවාර්යයෙන්ම හොඳ බස් සේවයක් තියනවා. අපිට කෙල වුනේ එක එකාට බස් අරන් පාරට දාන්න දුන්නෙ එක. බස් කොම්පැනි වලට බස් දාන්න දුන්නා නම් මේ වගේ එක එකගේ රස්පකට් බලන්න ඕනේ නැහැ. අනික ඉන්දියාවට වඩා හොඳ බස් සේවයක් තාම ලංගම දුවවනවා.
    Yes... agree on that and have said it many times before. The buses should have been run only by companies. But in India it's the politicians who owns these companies. In SL it wuld be the same, with the same pathetic service. :(
     
    • Like
    Reactions: King GBN

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    2,711
    4,019
    113
    Yes... agree on that and have said it many times before. The buses should have been run only by companies. But in India it's the politicians who owns these companies. In SL it wuld be the same, with the same pathetic service. :(
    කවුරු බස් කොම්පැනියේ අයිති කාරයෙක් උනත් බන්. කොම්පැණි ගාන වැඩිවෙන්න වැඩි වෙන්න එතන තරගයක් එනවා අනික ඉන්දියාවට වඩා වැඩි පාලනයක් අපේ ආණ්ඩුවට තියනවා. දැන් පහුගිය අවුරුදු විස්ස ඇතුලත් බස් කොච්චර වෙනස් උනාද? කොම්පැණි තිබ්බානම් බස් ඔක්කෝම එකම ස්ටෑන්ඩර්ඩ් එකකට එනවා. අනික දැන් ලංකාව ඇතුලේ ලොරි බස් කියන එව්වා නැහැ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    13,693
    7
    31,479
    113
    කවුරු බස් කොම්පැනියේ අයිති කාරයෙක් උනත් බන්. කොම්පැණි ගාන වැඩිවෙන්න වැඩි වෙන්න එතන තරගයක් එනවා අනික ඉන්දියාවට වඩා වැඩි පාලනයක් අපේ ආණ්ඩුවට තියනවා. දැන් පහුගිය අවුරුදු විස්ස ඇතුලත් බස් කොච්චර වෙනස් උනාද? කොම්පැණි තිබ්බානම් බස් ඔක්කෝම එකම ස්ටෑන්ඩර්ඩ් එකකට එනවා. අනික දැන් ලංකාව ඇතුලේ ලොරි බස් කියන එව්වා නැහැ.
    Forget transport.... Look what's happening around in other sectors. Who runs monopolies?:( As long as we have corrupt politicians we are f@#!ed.
     
    • Like
    Reactions: senal neveyi

    redux

    Well-known member
  • Feb 19, 2017
    6,767
    8,823
    113
    And what? Compare this with leading liberal democracies and you'll see better numbers therefore your entire argument is null and void.

    And about poverty line, even in Sri Lanka the population below poverty line is declining. So have been a successful country?



    ඉන්දියාවේ? හොඳ බස් සේවයක්? :rofl:
    You have no idea wtf you're talking about. No liberal democracy has eliminated extreme poverty in their country. No liberal democracy has the same percentage of home ownership china does. Listen to an actual economist and educate yourself.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,290
    5,743
    113
    King's Landing
    ඒ ඇති වෙන්න තිබ්බ තත්වය සමහරවිට අපිට මේ අවුරුද්ද අග බලා ගන්නත් පුලුවන් වෙයි. :yes::yes::yes:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,361
    11,424
    113
    You have no idea wtf you're talking about. No liberal democracy has eliminated extreme poverty in their country. No liberal democracy has the same percentage of home ownership china does. Listen to an actual economist and educate yourself.

    What kind of bumbling idiot are you? No liberal democracy have eliminated extreme poverty? So all liberal democracies currently has extreme poverty? Are you high?

    No youtube videos are not proof of China's crony capitalism is better than real capitalism lol
     
    • Haha
    Reactions: redux

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,176
    6,168
    113
    GA7ZQtk.png
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    23,881
    1
    23,740
    113
    අපේ ආච්චිලා ආතලා නම් කියලා තියෙනවා ඒකාලේ විදපු දුක ගැන.සාගතයක් වගේ තමයි .කඩේට අරන් එන පාන් ටිකත් මගරැකලා ඉදලා කොල්ලකාලා.කන්න නැතුව විදපු දුක.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    31,704
    39,318
    113
    සේදවත්ත
    කුස්සියෙන් ආව සිරිමාවෝ තමා හරියටම කරේ, සිංහලූ සුපුරුදු පරිදි ඉක්මන් තන්හාව නිසා විනාශ උනා. අද පෙට්ටියේ අවසන් ඇනටික ගහනවා . ශ්‍රී ලංකාව සමාදානයේ සැතපේවා
     
    • Haha
    Reactions: imhotep

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    16,984
    15,677
    113
    යකෝ රටේ මිනිස්සුන්ට ආස දෙයක් කාලා බීලා වටයක් ඇවිදල වාහනයක් අරන් ඉන්න බැයිනන් රට ස්වයංපෝෂිත උනා කියල ඇති වැඩේ මොකක්ද?

    යුරෝපා රටවල වගේ hybrid economy එකක් තමා සාර්ථකම
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,642
    1,553
    113
    එදා මිනිස්සු ජේ ආර් ව පත් කරේ නැත්නම්
    සිරිමාවෝ මැතිනිය කියන දේ අහගෙන හොද ළමයි වගේ හිටියනම් අද මේ රට මොන වගේ රටක්ද ?

    ammata hikila ehenam melahakata.
    sirimawo karapu ewa walin e kalema minissunta kela una.
    e kale state industries tikak form una samajawadi ratawalin lebuna help eken. hebei samajawaddi kadawurath kadan wetuna.
    state ekata business karanna be private ewa wage. api eka hodatama witness karanawane.
    e nisa JR karaya apu eka hodai. nettam api 1980 ganan walama bankrupt wela
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,026
    13,118
    113
    වැලිවේරිය
    එහෙනම් අද උබලා නෑ...බොහෝ විට උබලාගේ අම්මලා තාත්තලා කන්ඩ නැතුව මැරිලා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,312
    32,252
    113
    Homagama
    එදා මිනිස්සු ජේ ආර් ව පත් කරේ නැත්නම්
    සිරිමාවෝ මැතිනිය කියන දේ අහගෙන හොද ළමයි වගේ හිටියනම් අද මේ රට මොන වගේ රටක්ද ?
    ඉතිහාසය නොදන්න නව නූතන පාවෙන ඡන්ද වල උන්ට ඔය මැතිනි රෝල්මොඩ්ල් උනාට නාකිච්චි රිව්ව රිවිල්ලක් ආයිත් ලංකාව නැතිබංගස්තාන වෙන්න. 2000 පස්සෙ උන් හරියට දන්නවානම් ඕකිගේ මූනට කෙල ගහන්නේ.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,642
    1,553
    113
    ඉතිහාසය නොදන්න නව නූතන පාවෙන ඡන්ද වල උන්ට ඔය මැතිනි රෝල්මොඩ්ල් උනාට නාකිච්චි රිව්ව රිවිල්ලක් ආයිත් ලංකාව නැතිබංගස්තාන වෙන්න. 2000 පස්සෙ උන් හරියට දන්නවානම් ඕකිගේ මූනට කෙල ගහන්නේ.

    sirawata. mona magul issues thibbath JR karaya thama open market economy eka genalla wede settle kale. karapu widiye weradi thibba eka parama open karanne nethuwa karanam hoda wenna thibba
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    20,424
    12,004
    113
    ඊට පස්සෙ ආපු ජේ. ආර්. සිරිමාවෝට සෙකන්ඩ් උනේ නෑ හැබැයි... අකුලෝලම යන්ඩ ප්ලෑන ගහල ගියේ :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,361
    11,424
    113
    ඉතිහාසය නොදන්න නව නූතන පාවෙන ඡන්ද වල උන්ට ඔය මැතිනි රෝල්මොඩ්ල් උනාට නාකිච්චි රිව්ව රිවිල්ලක් ආයිත් ලංකාව නැතිබංගස්තාන වෙන්න. 2000 පස්සෙ උන් හරියට දන්නවානම් ඕකිගේ මූනට කෙල ගහන්නේ.
    තෙල් ටික නැති උනාම ෂෙඩ් ගිනි තියන උන් සිරිමාවෝ යුගය ගේන්න කතාව :rofl:
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,312
    32,252
    113
    Homagama
    තෙල් ටික නැති උනාම ෂෙඩ් ගිනි තියන උන් සිරිමාවෝ යුගය ගේන්න කතාව :rofl:
    සිරිමාවෝ යුගයෙත් රුසියාව උඩදාන් තියන සංචිත වසේප කරන් අන්තිම තෙල් බින්දුවත් නැති කරන් imf වලට වැඳන් යන්න උනා කියලා නොදන්න ඇයෝ...
     
    • Like
    Reactions: Edward Kenway