එදා export-oriented economy එකක් එපා කියලා Economic Transformation Act එකට විරුද්ධව නඩු දැමු මාක්ස්වාදී මෝඩ මාලිමා ජෙප්පෝ දැන් ඒක ක්‍රියාත්මක කරනවලු!

monson

Well-known member
  • May 7, 2007
    20,488
    18,162
    113
    :lol:





    :lol:

    ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවක් මගින් ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම හෙළිදරව් වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

    ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය මූලික වන්නේ ආනයන ආදේශක ආර්ථිකයක් බවත් පවසන ඔහු එම ක්‍රමයෙන් ආර්ථිකයක් ගොඩගත නොහැකි බවත් අපනයන සහිත කර්මාන්ත ඇති කළ යුතු බවත් කියා සිටී.

    ආර්ථික ප්‍රතිසංස්කරණ පනතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ ජාතික ජන බලවේගය මෙරට තුළ සිදු විය යුත්තේ ආනයන ආදර්ශන වැඩපිළිවෙළක් බව සඳහන් කර ඇති බවද ඔහු පැවසීය.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.


     
    Last edited:
    • Like
    Reactions: DXB2021

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,731
    48,298
    113

    ඔය වගේ උන් තමා වේස පඩුවක් බැඳලා ඒකි වටේ ගිහින් වෙන එකෙක්ගෙ එකෙක්ව බඩේ දාගත්තත් ඒවත් කරගහන්නේ. කොටින්ම ලැජ්ජාවක් ගෑවිලාවත් නැති සෙට් එකක් තම. 🤭 🤭
     
    • Haha
    • Like
    Reactions: elajani and monson

    saturn

    Well-known member
  • Mar 21, 2015
    4,569
    7,411
    113
    Around the world
    ආර්ථික පරිවර්තන පනතට එරෙහිව උසාවි ගිය එවුන්ම දැන් එක කරේ තියන් යනවා. :lol:
     
    • Haha
    Reactions: monson