එන්නත්කරණය නිසා නව කොවිඩ් ප්‍රබේද ඇතිවීමේ අවදානමක්?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    4,693
    1,115
    113
    ඔන්න ඇමෙරිකාවෙන් නව කොවිඩ් ප්‍රබේද දෙකක් ඇවිල්ලා..මුලින් ආවේ UK..රටවල් දෙකම එන්නත් ගහන රටවල්...virus එකේ වෙනස් වෙලා අලුත් ප්‍රබේද හැදෙනවා වගේ එන්නත් ගහද්දි...
     
    • Sad
    Reactions: jayanathek

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    4,693
    1,115
    113
    පැණිවලින් කළවලින් ඕවා මොකවත් නෑ.

    පැණියෙන් උනා මචන්...කෑගල්ලේ හදුනා නොගත් තද උණක් යනවලු...එකත් මට පෙන්නේ ඔය හේතුවම තමා...අලුත් කොවිඩ් ප්‍රබේදයක්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,347
    9,283
    113
    ඕක ලෙඩේ හැදුන අයට ගහන්නෙ නැහැනේ..ඉතිං කොහොමද වැක්සීන් ඵක නිසා වුනා කියන්නෙ??
     
  • Apr 15, 2014
    3,626
    2,815
    113
    පැණියෙන් උනා මචන්...කෑගල්ලේ හදුනා නොගත් තද උණක් යනවලු...එකත් මට පෙන්නේ ඔය හේතුවම තමා...අලුත් කොවිඩ් ප්‍රබේදයක්
    පැණියේ අනික් බේත් දෙකේ ඩෝස් එක මදි - එතනයි ගැටළුව - ඒ දෙක වැඩි මාත්‍රාවෙන් තමා සිංහල වෙදකමේ / ආයුර්වේදේ දෙන්නෙ උණ හැදෙන්න තියෙනවා නම් එක නවත්තන්න - පැණියේ ඒ ඕන මාත්‍රාව නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    7,631
    4,383
    113
    පැණියේ අනික් බේත් දෙකේ ඩෝස් එක මදි - එතනයි ගැටළුව - ඒ දෙක වැඩි මාත්‍රාවෙන් තමා සිංහල වෙදකමේ / ආයුර්වේදේ දෙන්නෙ උණ හැදෙන්න තියෙනවා නම් එක නවත්තන්න - පැණියේ ඒ ඕන මාත්‍රාව නෑ.
    දිව දෙකෙ පොන්ස් එකක් කියපන්.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    3,527
    3,443
    113
    ඔන්න ඇමෙරිකාවෙන් නව කොවිඩ් ප්‍රබේද දෙකක් ඇවිල්ලා..මුලින් ආවේ UK..රටවල් දෙකම එන්නත් ගහන රටවල්...virus එකේ වෙනස් වෙලා අලුත් ප්‍රබේද හැදෙනවා වගේ එන්නත් ගහද්දි...

    ඕක බෙහෙත හින්දම කියන්න බෑනේද ? මොකද වෛරස් එකක් කොහොමටත් මියුටේට් වෙනවනේ...
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    3,035
    3,771
    113
    Sri Lanka
    උකුසු බිත්තර පැනි හා සාදික්කා පැනි වැක්සීන් එක්ක හැරෙන්නවත් පුලුවන්ද ඇමරිකාවට :lol:
     
    • Haha
    Reactions: hasithayad

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    920
    957
    93
    කලුසුද්දන්ගෙන් පිරිච්ච මේ පාණ්ඩුව විරුද්ද උනත් දේශීය බෙහෙත් තමයි එකම විසදුම ..