ඔන්න ඇමෙරිකාවෙන් නව කොවිඩ් ප්රබේද දෙකක් ඇවිල්ලා..මුලින් ආවේ UK..රටවල් දෙකම එන්නත් ගහන රටවල්...virus එකේ වෙනස් වෙලා අලුත් ප්රබේද හැදෙනවා වගේ එන්නත් ගහද්දි...
පැණිවලින් කළවලින් ඕවා මොකවත් නෑ.
පැණියේ අනික් බේත් දෙකේ ඩෝස් එක මදි - එතනයි ගැටළුව - ඒ දෙක වැඩි මාත්රාවෙන් තමා සිංහල වෙදකමේ / ආයුර්වේදේ දෙන්නෙ උණ හැදෙන්න තියෙනවා නම් එක නවත්තන්න - පැණියේ ඒ ඕන මාත්රාව නෑ.පැණියෙන් උනා මචන්...කෑගල්ලේ හදුනා නොගත් තද උණක් යනවලු...එකත් මට පෙන්නේ ඔය හේතුවම තමා...අලුත් කොවිඩ් ප්රබේදයක්
දිව දෙකෙ පොන්ස් එකක් කියපන්.පැණියේ අනික් බේත් දෙකේ ඩෝස් එක මදි - එතනයි ගැටළුව - ඒ දෙක වැඩි මාත්රාවෙන් තමා සිංහල වෙදකමේ / ආයුර්වේදේ දෙන්නෙ උණ හැදෙන්න තියෙනවා නම් එක නවත්තන්න - පැණියේ ඒ ඕන මාත්රාව නෑ.
ඔන්න ඇමෙරිකාවෙන් නව කොවිඩ් ප්රබේද දෙකක් ඇවිල්ලා..මුලින් ආවේ UK..රටවල් දෙකම එන්නත් ගහන රටවල්...virus එකේ වෙනස් වෙලා අලුත් ප්රබේද හැදෙනවා වගේ එන්නත් ගහද්දි...