එන්නත් මධ්‍යස්ථානයක උණුසුම් තත්ත්වයක් - 18ට අඩු අයටත් එන්නත් දුන්නා ද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    18,323
    24,688
    113
    තාම ලන්කාවේ
    හලාවත, කොක්කවිල රජයේ විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට එන්නත් ලබාදී ඇති බවට වාර්තා වේ.
    එම එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ජනතාවට ලබාදී තිබූ ෆයිසර් එන්නත මෙලෙස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට ලබාදී ඇති බව එලෙස වැඩිදුරටත් වාර්තා වී තිබේ.
    එමෙන්ම එම එන්නත ලබාගැනීම සඳහා අදාල ප්‍රදේශයෙන් පිටත ප්‍රදේශවල සිට ද පුද්ගලයින් රැසක් පැමිණ ඇති බව සඳහන්ය.
    එම එන්නත් මධ්‍යස්ථානයෙන් එන්නත් ලබාගැනීමට පැමිණ සිටි ප්‍රදේශවාසීන් මේ හේතුවෙන් දැඩි අසීරුතාවට පත්වූ බව අප වාර්තාකරුවන් පැවසීය.
    "වැරදි වැඩ කරන්න එපා. හදවතට එකඟව වැඩ කරන්න. ඔයාලට වැඩිය අමාරු මිනිස්සු අර පෝළිම්වල ඉන්නවා," යනුවෙන් එන්නත් ලබාගැනීමට පෝළීම්වල සිටි ජනතාවගෙන් පෝළිම්වලට පිටින් පැමිණි පිරිසට විරෝධය එල්ල වී තිබුණි.
    වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට එන්නත ලබාදීම සම්බන්ධයෙන් එම ස්ථානයේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරියෙකු එහි සිටි සෞඛ්‍ය අංශ සාමාජිකාවකගෙන් විමසා සිටි අතර එහිදී ඇය ප්‍රකාශ කළේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත මෙම එන්නත ලබාදෙන බවය.
    පසුව, එන්නත්කරණ මධ්‍යස්ථානය භාරව සිටි වෛද්‍ය මිතිල ගමගේ මහතා ප්‍රකාශ කළේ එන්නත්කරණයේදී යම් අක්‍රමිකතාවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන බවය.



     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    7,072
    5,032
    113
    ගම මහනුවරයි
    Aru maru pora... api okkoma sinhala minissulu... :lol:
    thambiyek hari, demalek hari nam waradiluda?

    kanata denta ona adu kule parayata..

    Bitch Slap Slapping GIF
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    2,156
    1,542
    113
    හලාවත, කොක්කවිල රජයේ විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට එන්නත් ලබාදී ඇති බවට වාර්තා වේ.
    එම එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ජනතාවට ලබාදී තිබූ ෆයිසර් එන්නත මෙලෙස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට ලබාදී ඇති බව එලෙස වැඩිදුරටත් වාර්තා වී තිබේ.
    එමෙන්ම එම එන්නත ලබාගැනීම සඳහා අදාල ප්‍රදේශයෙන් පිටත ප්‍රදේශවල සිට ද පුද්ගලයින් රැසක් පැමිණ ඇති බව සඳහන්ය.
    එම එන්නත් මධ්‍යස්ථානයෙන් එන්නත් ලබාගැනීමට පැමිණ සිටි ප්‍රදේශවාසීන් මේ හේතුවෙන් දැඩි අසීරුතාවට පත්වූ බව අප වාර්තාකරුවන් පැවසීය.
    "වැරදි වැඩ කරන්න එපා. හදවතට එකඟව වැඩ කරන්න. ඔයාලට වැඩිය අමාරු මිනිස්සු අර පෝළිම්වල ඉන්නවා," යනුවෙන් එන්නත් ලබාගැනීමට පෝළීම්වල සිටි ජනතාවගෙන් පෝළිම්වලට පිටින් පැමිණි පිරිසට විරෝධය එල්ල වී තිබුණි.
    වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට එන්නත ලබාදීම සම්බන්ධයෙන් එම ස්ථානයේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරියෙකු එහි සිටි සෞඛ්‍ය අංශ සාමාජිකාවකගෙන් විමසා සිටි අතර එහිදී ඇය ප්‍රකාශ කළේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත මෙම එන්නත ලබාදෙන බවය.
    පසුව, එන්නත්කරණ මධ්‍යස්ථානය භාරව සිටි වෛද්‍ය මිතිල ගමගේ මහතා ප්‍රකාශ කළේ එන්නත්කරණයේදී යම් අක්‍රමිකතාවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන බවය.



    OKUN RAPE karanna THIBBE
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,323
    24,688
    113
    තාම ලන්කාවේ
    ආරක්ෂක අංශ වලටම වැඩේ කරන්න දුන්නනම් ඉවරයි නේ ?

    මොනවද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. හෑමතෑනම හමුදාවට කරන්න දෙන්න වෙයිද?

    ගේට්ටු කඩාගෙන මහ පිරිසක් ඇතුල්වෙති.. එන්නත් මධ්‍යස්ථානයක ගාලගෝට්ටිටක්.. ගුටි ඇනගනිති..


    ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයට කොරෝනා එන්නත් ලබා ගැනිමට පැමිනි 5000 කට ආසන්න පිරිසක් පාසලේ ගෙට්ටු කඩා ගෙන ඇතුල් විමත් සමග එකම කාල ගොට්ටියක් වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

    ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොඨඨාසයේ වයස අවුරුදු 60 ට වැඩි පිරිසට හා ගැබිණි මව්වරුන්ට ලබා දිමට එන්නත් දස දහසක් ලබා දි තිබු බව කියයි.

    එම එන්නත් ආණමඩුව,කොට්ටුකච්චිය,තල්ගස්වැව,හා මහකුඹුක්කඩවල යන ප්‍රදේශවලට එන්නත් 2500 බැගින් ලබා දිමට ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා කටයුතු කර ඇත.

    කෙසේ නමුත් වැඩිහිටියන්ට එන්නත් ලබා දිමේන් අනතුරුව ඉතිරි සුළු එන්නත් ප්‍රමානය අවුරුදු 30 වැඩි පිරිස් වෙත ලබා දිමට සෞඛ්‍ය අංශ කටයුතු කරද්දී ආණමඩුව කන්නන්ගර විද්‍යාලය අසල රැස්වි සිටි පිරිස අතර බහින් බස් විමක් සිදුව ඇති අතර පසුව එය ගුටි බැට හුවමාරුවක් බවට පත්වු බව එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිළධාරින් පවසයි.

    එම පිරිස ගෙට්ටුව කඩා ගෙන පාසලට ඇතුල් විමත් සමග එම ස්ථානයේ සිටි කිප දෙනකු තෙරපි බිම ඇද වැටි ආබාධ වලට ලක්ව සිටිනු දැක ගත හැකි විනි.

    කෙසේ වෙතත් සවස පහ වන විට එන්නත් කිරීම් අවසන් කිරීමට කටයුතු කර තිබුනද මෙම තත්වය මත 25 දින රාත්‍රි 9 ආසන්න වන තුරු ඉතිරි එන්නත් 500 කට ආසන්න ප්‍රමානය ලබා දුන් බව ආණමඩුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න කුමාර මහතා පැවසිය.
     
    • Like
    Reactions: nicjosh83 and NRTG

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    3,391
    2,622
    113
    කට්ටියම හමුදාවේ වැරැද්දක් වෙනකන් බලාගෙන හිටියා
    ඒත් ඒ වැඩ හරියටම ගියා,ඔහොම හොරෙන් ගහපු සීන් උනෙත් නැහැ,පෝලිම් පැන්නෙත් නැහැ
    ඔතන අවු18 අඩු ළමයින්ටත් දෙන්න හදලා,කියන්නෙනම් ඩොක්ටර් කෙනෙක්ගේ ළමයි කියලා
    තාම ලංකාවේ නිල වශයෙන් 18-30 අතර අයටවත් දෙන්න පටන්ගත්තේ නැහැ
    ගල්ලේ උනෙත් ඕක ,පුද්ගලිකව අඳුරන අයට පිට පාරෙන් වැක්සීන් දෙනවා
    මෙහෙම ගියොත් වැක්සීන් කරන හැම තැනටම හමුදාවෙන් දාන්න වෙන්නේ
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,002
    2,044
    113
    ඇති වෙන්න එන්නත් නෑ කියල හැමෝම දන්නවා ... එකනේ ඔහොම වෙන්නේ ... ඒ හින්ද ඉතින් තමන් බේරෙන්න කව්රු උනත් try කරන්නේ ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,883
    13,577
    113
    Malabe
    ඔතන මෙහෙමයි, මිනිස්සු බොහොම කැමැත්තෙන් එන්නත විදගන්නව ආන්න ඒකට සතුටු වෙන්ඩ පුලුවන් ,18 අඩු උනුත් මිනිස්සුනෙ ඕවට වැඩිය නටන්ඩ දෙයක් නැ..

    ඇති වෙන්න එන්නත් නෑ කියල හැමෝම දන්නවා ... එකනේ ඔහොම වෙන්නේ ... ඒ හින්ද ඉතින් තමන් බේරෙන්න කව්රු උනත් try කරන්නේ ...
    එහෙම එකක් නැ ඕනවටත් වඩා එන්නත් දැනටම ගෙනල්ල තියෙනව ,මිනුස්සුත් බයෙන් ඉන්නෙ ඉක්මනින් විදගන්ඩ බලනව, ඒත් එක දවසට ඔක්කොටම විදින්ඩ බැ..
    ------ Post added on Aug 26, 2021 at 6:20 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,323
    24,688
    113
    තාම ලන්කාවේ
    ඇති වෙන්න එන්නත් නෑ කියල හැමෝම දන්නවා ... එකනේ ඔහොම වෙන්නේ ... ඒ හින්ද ඉතින් තමන් බේරෙන්න කව්රු උනත් try කරන්නේ ...
    වෙලා තියෙන්නේ දෑන් මිනිස්සුන්ට මර බය ඈවිත්... වෑක්සීන් එක තමා එකම පිහිට කියලා දන්නවා. වෑක්සීන් නම් ඈවිත් තියේනවා නේ මිලියන ගානක්. ඒත් මිනිස්සු බයයි තමන්ට නෑති වෙයි කියලා. හෑමෝටම දරුවෝ ඉන්නවා.. දරුවෝ දොස්තරලගේ නර්ස්ලාගේ හමුදාවේ කියලා වෙනසක් නෑ. ඉතින් මිනිස්සුන්ට අසාධාරණ කම් දෑකලාම එපාවෙ ලා ඉන්නේ. ඒකයි මේ වෙලා තියෙන්නේ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    8,350
    6
    12,172
    113
    චී චී මහත්තයා.. අඩු වයස් ළමයි නේ
    Honestly.. The vaccine is not wasted. With Pfizer the preference should be the young & those pregnant. With Delta the young are at a higher risk. But I do not support bypassing the queues. All humans lives are equally valuable.
     
    • Love
    Reactions: NRTG