එන්නත් ලබානොගෙන කාඩ්පත සටහන් කරගෙන ‘පිටව යෑමට උත්සාහ කළ පිරිසක්’ පොලීසිය භාරයට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    5,269
    7,955
    113
    මහරගම
    කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන මධ්‍යස්ථානයක දී කාඩ්පත සටහන් කරගෙන එන්නත ලබානොගෙන පිටව යෑමට උත්සාහ කළ පුද්ගලයින් පිරිසක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා .

    ඒ, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අද (09) සංවිධානය කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයේදීය.

    සයිනොෆාම් පළමු එන්නත් මාත්‍රාව සහ දෙවන එන්නත් මාත්‍රාව අද එම මධ්‍යස්ථානයෙන් ලබාදීමට සූදානම් කර තිබුණා.

    එහිදී පිරිසක් එන්නත් ලබාගත් බවට කාඩ්පත් සටහන් කරගෙන එන්නත ලබානොගෙන ඉන් පිටව යන බවට ඒ අසල රැඳීසිටි ආරක්ෂක නිලධාරීන්ට දැකගැනීමට හැකිවී තිබෙනවා.

    ඔවුන් රඳවා ප්‍රශ්න කිරීමේදී එන්නත් ලබානොගෙන කාඩ්පත් පමණක් සටහන් කරගෙන යන බව අනාවරණය වී තිබෙනවා.

    පළමු එන්නත් මාත්‍රාව සඳහා ද එම පිරිස මෙම ක්‍රියාව සිදුකර ඇත්තැයි සැක කෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විමර්ශන සිදුකරනවා.

    එන්නත් මධ්‍යස්ථානයේ නිලධාරීන් සඳහන් කළේ මෙම ක්‍රියාව හේතුවෙන් සිය දත්ත පද්ධතියට විශාල හානියක් සිදුවෙන බවයි.

    එමෙන්ම එන්නත් ලබාගත් පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන අධ්‍යයනයන්ට ද ඉන් බාධා සිදුවෙන බව එම නිලධාරීන් පැවසුවා.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    2,907
    870
    113
    කෑරි හම්බයෝ. මුන් නම් මුලු ලෝකෙටම පිලිකාවක්.

    ගල් යුගේ කාන්තාරේ ඔටු මස් එක්ක රොටී කකා හිටපු, අවුරුදු 9 පොඩි කෙල්ලෙක් දූශනය කරලා ගෑනු 53ක් තියාගෙන හිටපු වල් කුපාඩි නාකි හුකන්නේක් ලියපු පොතකින් බ්‍රේන්වොශ් වෙච්ච මෝඩ මූසල හම්බ ජාතිය.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    5,269
    7,955
    113
    මහරගම
    කෑරි හම්බයෝ. මුන් නම් මුලු ලෝකෙටම පිලිකාවක්.

    ගල් යුගේ කාන්තාරේ ඔටු මස් එක්ක රොටී කකා හිටපු, අවුරුදු 9 පොඩි කෙල්ලෙක් දූශනය කරලා ගෑනු 53ක් තියාගෙන හිටපු වල් කුපාඩි නාකි හුකන්නේක් ලියපු පොතකින් බ්‍රේන්වොශ් වෙච්ච මෝඩ මූසල හම්බ ජාතිය.
    හම්බයෝ?
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,302
    1,868
    113
    ඇල්ල
    පට්ට මෝඩ ජාතියක් - කවදාවත් මනසින් දියුණුවක් නොදකින ජාතියක්
    මුන්‍ට හරාම් වෙන්න ඇති - නැත්තමි වද වෙන වෙන්න ඇති
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    1,661
    334
    83
    Mars
    ඇයි බන් උන් ඔය වගේ ගොන් වැඩ කරන්නෙ? උන්ගෙ මොකක් හරි ආගමික විශ්වාසයක් තියෙනවද?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    22,271
    149,623
    113
    Colombo, Sri Lanka
    Happy Party GIF
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,617
    1,551
    113
    කාඩ් එකේ ලියන්න ඕනෙ එන්නත දුන්නට පස්සෙනෙ
    එහෙම කරන්න බැරි ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් තියෙනවා. එකපාරක් වැක්සින් ගත්ත එක්කෙනෙක් හෝ නොගත් එක්කෙනෙක්ක් චෙක් වෙන්නේ ID නම්බර් එක සිස්ටම් එකට දැම්මහම.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,112
    7,746
    113
    අරාබි අකුරෙන් ලියාගෙන බෑනේ බං.
    අපිනම් ඔකේ අනිත් පැත්ත කරේ. කාඩ් ගේන්න බැරි උන උන්ට විදපු උන්ගේ කඩ්ම දීලා අයේ යැවුවා.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    29,962
    5,912
    113
    In the eyes of my girl
    කාඩ් එකේ ලියන්න ඕනෙ එන්නත දුන්නට පස්සෙනෙ
    ගොබ්බ කතා කියන්න එපා කොල්ලෝ
    සෙනග දාස් ගානක් එනවා
    කෝ බලන්න ගැහුවද කියල අහ එහෙනම් එන්න මාක් කරන්න කාඩ් එක
    මේක මේ AL පන්තියක් නෙමේ එහෙම කාඩ් මාක් කරන්න

    ෆෝම් පුරෝලා ඩේට ටික ඇඩ් කරගෙන ඔය සිල් එකත් ගහල යවන්නේ ඉන්ජෙක්ෂන් එක ගහගෙන ගෙදර යන්න කෙලින්ම
    සමහරු ඉන්ජෙක්ට් කලාම කලන්තේ හැදෙනවා ඉතින් සිල් ගහගන්න බැ
    අනික ඉන්ජෙක්ට් කලාට පස්සේ පුළුන කැල්ල අල්ලන් එක අතකින් අනික් අතින් සිල් ගහගන්න බැ අමාරුයි
    ඉස්පිරිතාලකේ ලමෙක්ට ඉන්ජෙක්ට් කරන්න ගියත් ඔක්කොම වැඩ ටික කරලා තමා ඉන්ජෙක්ෂන් එක ගහන්නේ

    මෝඩ උනාට කමක් නැ.... එක්කෝ ඕනේ නැ
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    2,435
    3,629
    113
    Winterfell
    වැක්සීන් එක ඕනේ නැත්නම් ගෙදර හිටිය නම් ඉවරයි නේ බන්. ඔතන ඇවිල්ල වැක්සීන් එක ගහගන්නෙත් නැතුව යනව කියන්නේ නිකරුනේ ගන්න රිස්ක් එකක් නේ.

    ඕකේ වෙන මොකක් හරි කතාවක් ඇති. ඉස්ලාම් සහෝදරවරුන්ට විතරක් තේරෙන එකක්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    18,176
    13,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොබ්බ කතා කියන්න එපා කොල්ලෝ
    සෙනග දාස් ගානක් එනවා
    කෝ බලන්න ගැහුවද කියල අහ එහෙනම් එන්න මාක් කරන්න කාඩ් එක
    මේක මේ AL පන්තියක් නෙමේ එහෙම කාඩ් මාක් කරන්න

    ෆෝම් පුරෝලා ඩේට ටික ඇඩ් කරගෙන ඔය සිල් එකත් ගහල යවන්නේ ඉන්ජෙක්ෂන් එක ගහගෙන ගෙදර යන්න කෙලින්ම
    ඔය කියවන්නෙ දැන් කරන හැටිනෙ. මේකෙන්ම පේන්නෙ ඒ කරපු හැටි මෝඩයි කියල.
    ෆෝම් පුරෝලා ඩේට ටික ඇඩ් කරගෙන ඔය සිල් එකත් ගහල යවන්නේ ඉන්ජෙක්ෂන් එක ගහගෙන ගෙදර යන්න කෙලින්ම
    සමහරු ඉන්ජෙක්ට් කලාම කලන්තේ හැදෙනවා ඉතින් සිල් ගහගන්න බැ
    අදාල නැති කතා