එන්නත් ලබානොගෙන කාඩ්පත සටහන් කරගෙන ‘පිටව යෑමට උත්සාහ කළ පිරිසක්’ පොලීසිය භාරයට

malakadss

Well-known member
  • Mar 8, 2009
    18,156
    24,186
    113
    තාම ලන්කාවේ
    ඔය ගොබ්බ බයියොන්ට කියල වැඩක් නෑ

    ඒ උනාට මුන්ට දඬුවමක් හම්බ වෙන්නෙත් නෑනෙ. ඉතින් වැඩක් නෑ. ඕක ආයෙත් වෙනවා.
    ------ Post added on Sep 10, 2021 at 9:45 AM
    දඩුවම ගෑන නම් දන්නේ නෑ. හෑබෑයි වෑක්සීන් සෙන්ටර් වල වෑඩපිලිවෙල ඒ අයම හදා ගත්ත එකක්. උන්ට හොරු අල්ලන එක ප්‍රධාන වෑඩේ කියලා හිතුනොත් උන් ඒක වෙනස් කරයි.. අපේ එවුන් නම් කියන්නේ උන්ට මෑරෙන්න ඕනේ නම් මෑරිද්දෙන් කියලා. උන්ට ඈති වෙලා තියෙන්නේ සර්විස් එක දීලා.. පට්ට කට්ටක් නේ දවසම හිටගෙන. ඒ මදිවට හොරුත් අල්ලන්න. ඒ වුනාට හම්බයෙක් ආවොත් දෑන් නම් හොදට බලනවා කිව්වා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    23,192
    10,951
    113
    මෙහෙත් හම්බයෝ නම් ගහනවා සැහෙන අඩුයි. Team එකේ ඉන්න ලෙබ්බක් ඇහුව ගැහුවේ නැද්ද කියල. අන්තිම මොහොතේ ඕන උනොත් විතරක් ගහනවා කිව්වා
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    9,693
    7,926
    113
    panadura
    kalakanni hambayo wennathi.ape paththe kalakanninwa balen buswala dagena aran awe kalakanni haththa. munge kurame gahanna ona p#$%ke
     
    shenat

    Well-known member
  • May 13, 2007
    26,608
    22,879
    113
    ආශ්චර්යමත් රටක
    දඩුවම ගෑන නම් දන්නේ නෑ. හෑබෑයි වෑක්සීන් සෙන්ටර් වල වෑඩපිලිවෙල ඒ අයම හදා ගත්ත එකක්. උන්ට හොරු අල්ලන එක ප්‍රධාන වෑඩේ කියලා හිතුනොත් උන් ඒක වෙනස් කරයි.. අපේ එවුන් නම් කියන්නේ උන්ට මෑරෙන්න ඕනේ නම් මෑරිද්දෙන් කියලා. උන්ට ඈති වෙලා තියෙන්නේ සර්විස් එක දීලා.. පට්ට කට්ටක් නේ දවසම හිටගෙන. ඒ මදිවට හොරුත් අල්ලන්න. ඒ වුනාට හම්බයෙක් ආවොත් දෑන් නම් හොදට බලනවා කිව්වා.

    උන් නං මැරෙන එකමයි හොඳ. ඒක නෙවෙයිනෙ ප්‍රශ්නය. උන්ගෙන් අනිත් උන්ට කෙළවෙන එකනෙ ප්‍රශ්නෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    23,192
    10,951
    113
    ඔය ගොබ්බ බයියොන්ට කියල වැඩක් නෑ

    ඒ උනාට මුන්ට දඬුවමක් හම්බ වෙන්නෙත් නෑනෙ. ඉතින් වැඩක් නෑ. ඕක ආයෙත් වෙනවා.
    ------ Post added on Sep 10, 2021 at 9:45 AM

    දැන් උඹ කියපන්කො NSW Health එකෙන් උඹට ගහද්දි මොකක්ද කලේ කියල.

    උඹ ඇතුලට ගියා . Medicare card එක check කළා, මාර්ක් කළා , ගැහුවා, ඉන්න කිව්වා ටික වෙලාවක් , යන්න කිව්වා.

    ගහන්න කලින් තමයි system update කරන්නේ. මම නම දැක්කේ නෑ උඹ system එක අවුල් කියල thread එකක් දානවා 🤭
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,156
    24,186
    113
    තාම ලන්කාවේ
    උන් නං මැරෙන එකමයි හොඳ. ඒක නෙවෙයිනෙ ප්‍රශ්නය. උන්ගෙන් අනිත් උන්ට කෙළවෙන එකනෙ ප්‍රශ්නෙ.
    අපි හිතනවාට වඩා උන්ගේ ජනගහනයත් සෑහෙන්න වෑඩි වගේ..ඔසී වලත් ලෙබ්බෝ හින්දා තමා මේ පාරා කොන්ට්‍රෝල් කරන එක අමාරු වෙලා තියෙන්නේ කියලා මගේ යාලුවෙක් කිව්වා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    26,608
    22,879
    113
    ආශ්චර්යමත් රටක
    දැන් උඹ කියපන්කො NSW Health එකෙන් උඹට ගහද්දි මොකක්ද කලේ කියල.

    උඹ ඇතුලට ගියා . Medicare card එක check කළා, මාර්ක් කළා , ගැහුවා, ඉන්න කිව්වා ටික වෙලාවක් , යන්න කිව්වා.

    ගහන්න කලින් තමයි system update කරන්නේ. මම නම දැක්කේ නෑ උඹ system එක අවුල් කියල thread එකක් දානවා 🤭

    හොඳයි ඕක කියපු එක.
    සිස්ටම් එක අවුල් වෙන්න එපයි අවුල් කියල කියන්න. බොරු කියන්න මං බයියෙක් නෙවෙයිනෙ. 🤭

    මම ගැහුව ADF mass vaccination centre එකේ උනේ මෙහෙමයි. NSW health එකේ මීට වඩා organised ඇති.

    1. මුලින්ම මොන වැක්සීන් එකද ගහන්නෙ ඇහුවා. Pfizer වෙනම, AZ වෙනම. 🤭

    2. ඊට පස්සෙ අපේ ඔක්කොම විස්තර ගත්තා. License details, phone numbers. මට health record number එකක් තිබුනෙ නැති නිසා වෙනම පෝලිමක යවලා ඒක දුන්නා.

    3. ඒ ටික ඔක්කොම computer system එකට enter කරා. ඒ වෙනකොට vaccine එක ගැහුව කියලා Mark කරලා නෑ. ඊට පස්සෙ ගහන්න යන වැක්සීන් එක ගැන විස්තර, side effects, misconceptions වගේ විස්තර තියෙන pdf එකක් ආවා ෆෝන් එකට.

    4. ආයෙත් පෝලිමේ ඉඳලා වැක්සීන් එක ගහන තැනට ගියාම ඒ නර්ස් මගේ නම ඇහුවා. නම එයාගෙ computer එකේ type කරන කොට කලින් enter කරපු details තියෙන නිසා ඒ ඔක්කොම පෙන්නුවා. එතන මගේ details පෙන්නුවෙ නැත්නම් මම පෝලිමට එකතු වෙලා තියෙන්නෙ හොරට. එහෙනම් එතනින් එහාට continue කරන්නෙ නෑනෙ. එහෙනං ආයෙ step 1.

    5. නර්ස් මගෙන් medical history විස්තර අහලා ඒ ටික system එකට enter කරලා වැක්සීන් එක ගැහුවා. එහා හෝල් එකේ වාඩිවෙලා විනාඩි 15 ක් ඉන්න කිව්වා.

    6. ඊට පස්සෙ නර්ස් ආපහු system එකේ update කරා මට වැක්සීන් එක දුන්නා කියලා.

    7. මම විනාඩි 15 ක් ඉඳලා එළියට යනකොට යන්න තියෙන්නෙ වෙනම දොරකින්. එතන වෙනම දෙන්නෙක් ඉන්නවා යන අයගෙන් විස්තර අහලා කොහොමද කියලා අහන. එතකොට ආයෙ නම අහනවා. ඒගොල්ලන්ගෙ computer එකේ ගහලා බලනවා හරිද කියලා.

    8.first dose completed කියලා දැක්කට පස්සෙ එයා ඒක complete කියලා මාක් කරලා මට යන්න දෙනවා.

    දැන් ඔතන තුන් පාරක් වඩා නම check උනා system එකේ. කොහොමද ඕකෙන් හොරට යන්නෙ කියලා මට කියල දෙන්න පුළුවන් ද? 🤔
    අපේ අතට කිසිම written document එකක් දෙන්නෙ නෑ.
    අනික මේ මම කියන්නෙ පෝලිමේ ඉඳලා ගහන mass vaccination centres.

    ප.ලි. : සතියකට පස්සෙ phone එකට message එකක් ආවා ඊළඟ dose එකට එන්න ඕන දවස්, වෙලාව කියලා.
     
    Last edited:

    මගෙත් මුලින් ගිය තැන ඔහොම තමයි. හැබැයි දෙවනියට ගිය තැන උනේ කලින් කියපු විදිහට.

    මේකේ conclusion එක තමයි හැම රටේම system වල හරියන තැන් තියනව, වැරදි වෙන තැන තියනවා. ජෙපොන්ට හැම තැනම 100% හරියට ඕන උනාට හැම තැනම එක කරන්න බෑ.

    මට නම් written document එකකුත් හම්බුනා. 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    26,608
    22,879
    113
    ආශ්චර්යමත් රටක
    මගෙත් මුලින් ගිය තැන ඔහොම තමයි. හැබැයි දෙවනියට ගිය තැන උනේ කලින් කියපු විදිහට.

    මේකේ conclusion එක තමයි හැම රටේම system වල හරියන තැන් තියනව, වැරදි වෙන තැන තියනවා. ජෙපොන්ට හැම තැනම 100% හරියට ඕන උනාට හැම තැනම එක කරන්න බෑ.

    මට නම් written document එකකුත් හම්බුනා. 🤭

    මොකක්ද මුලින් ගියපු තැන කියන්නෙ?
    එකම තැනට තමයි අපිට නං එන්න කියල තියෙන්නෙ.

    ඕකෙ conclusion එක තමයි system එක අහගන්න ගිහින් නාගත්තා කියන එක. ඔයාම පිළිගත්තනේ මං කියපු විදියටයි උනේ කියලා. 🤭 වැරදි තියෙන තැන් කෝ පෙන්නන්න බලන්න. කලිනුත් ඇහුවට කියල නෑනෙ. 🤭

    ඔරකල් පොන්නයන්ට කරන්න බෑ ඒවා. 🤭

    ඊළඟ එකත් ගහගත්තම ලබන සතියෙ කියන්නං ඒක ගැනත් ඕන නං. දෙකම ගහලා ඉවර උනාම document එකක් දුන්නට කමක් නෑ. හොර කරන්නම පුළුවන් document එකක් මුලින් දීලා වැඩක් නෑ. 🤭

    මෙහෙත් හම්බයෝ නම් ගහනවා සැහෙන අඩුයි. Team එකේ ඉන්න ලෙබ්බක් ඇහුව ගැහුවේ නැද්ද කියල. අන්තිම මොහොතේ ඕන උනොත් විතරක් ගහනවා කිව්වා

    පට්ට බොරු. මම වැඩ කරන තැන ඉන්නව මුස්ලිම් හතර දෙනෙක්. තුන් දෙනෙක් බංගලි, එක්කෙනෙක් ඉරානෙ.
    ඔකකොම ගැහුව පවුලෙ ඔක්කොටම එක්ක බුක් කරලම.
    ලෙබනන් බුවෙකුත් ඉන්නව වෙන තැනක හම්බුනාම අහන්න ඕන ගැහුවද කියලා.

    ලංකාවෙ නන්නසේන ෆේල් නෑ කියල පෙන්නන්න හදන තරමක්. 🤦🤣🤣🤣
    ------ Post added on Sep 10, 2021 at 11:26 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    23,192
    10,951
    113
    මොකක්ද මුලින් ගියපු තැන කියන්නෙ?
    එකම තැනට තමයි අපිට නං එන්න කියල තියෙන්නෙ.

    ඕකෙ conclusion එක තමයි system එක අහගන්න ගිහින් නාගත්තා කියන එක. ඔයාම පිළිගත්තනේ මං කියපු විදියටයි උනේ කියලා. 🤭 වැරදි තියෙන තැන් කෝ පෙන්නන්න බලන්න. කලිනුත් ඇහුවට කියල නෑනෙ. 🤭

    ඔරකල් පොන්නයන්ට කරන්න බෑ ඒවා. 🤭

    ඊළඟ එකත් ගහගත්තම ලබන සතියෙ කියන්නං ඒක ගැනත් ඕන නං. දෙකම ගහලා ඉවර උනාම document එකක් දුන්නට කමක් නෑ. හොර කරන්නම පුළුවන් document එකක් මුලින් දීලා වැඩක් නෑ. 🤭

    පට්ට බොරු. මම වැඩ කරන තැන ඉන්නව මුස්ලිම් හතර දෙනෙක්. තුන් දෙනෙක් බංගලි, එක්කෙනෙක් ඉරානෙ.
    ඔකකොම ගැහුව පවුලෙ ඔක්කොටම එක්ක බුක් කරලම.
    ලෙබනන් බුවෙකුත් ඉන්නව වෙන තැනක හම්බුනාම අහන්න ඕන ගැහුවද කියලා.

    ලංකාවෙ නන්නසේන ෆේල් නෑ කියල පෙන්නන්න හදන තරමක්. 🤦🤣🤣🤣
    ------ Post added on Sep 10, 2021 at 11:26 AM

    එකනේ කියන්නේ. උඹ එකම තැනකින් ගැහුවේ කැලේ (bush ) ඉන්න නිසානේ. අපිට option වැඩියි. ගෙවල් වටේ centers, hospital තියෙද්දී ඕන එකකට යන්න පුළුවන්. 🤭

    අනික උඹට Muslim community එක ගැන වැඩි අවබෝදයක් නෑ.

    https://www.abc.net.au/news/2021-09...ing-australias-diverse-communities-/100405706
     
    shenat

    Well-known member
  • May 13, 2007
    26,608
    22,879
    113
    ආශ්චර්යමත් රටක
    එකනේ කියන්නේ. උඹ එකම තැනකින් ගැහුවේ කැලේ (bush ) ඉන්න නිසානේ. අපිට option වැඩියි. ගෙවල් වටේ centers, hospital තියෙද්දී ඕන එකකට යන්න පුළුවන්. 🤭

    ආයෙ පාරක් නාගත්තා නේද අදාළ නැති දේවල් කියන්නෙ. 🤣🤦 option වැඩි උනාම කලින් වැක්සීන් සෙන්ටර් එක නැති වෙනවද? 🤣🤣🤣🤣🤭🤭🤭🤭

    අනික උඹට Muslim community එක ගැන වැඩි අවබෝදයක් නෑ.

    https://www.abc.net.au/news/2021-09...ing-australias-diverse-communities-/100405706

    හම්බයො නං හම්බයොනෙ. කොහෙත් එකයි. හැමෝම එහෙමත් නෑ. අනික මෙහේ උන්ට ඕන ඕන එව්ව කරන්න හම්බ වෙන්නෙ නෑනෙ වැක්සීන් passport ඕන කිව්වොත්. ලංකාවෙ නං නාකි මුත්තට බුරියානි එකක් දෙන්න විතරයි තියෙන්නෙ. ඕන එකක් කරගන්න පුළුවන් හම්බයොන්ට.🤭🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    23,192
    10,951
    113
    ආයෙ පාරක් නාගත්තා නේද අදාළ නැති දේවල් කියන්නෙ. 🤣🤦 option වැඩි උනාම කලින් වැක්සීන් සෙන්ටර් එක නැති වෙනවද? 🤣🤣🤣🤣🤭🤭🤭🤭
    මොනවද බන් කියවන්නේ. මම කැමති එකට මම කැමති වෙලාවට මම යන්නේ. වැඩ ඇරිලා එනගමන් walk ඉන් තියන්වනම් ඒකට යනවා. එහෙම නැත්නම් ගෙවල් ළඟ වෙනද ගිය එකට යනවා. ඔය උඹ ඉන්න කැලේ ට එකක් විතරක් උනාට අපිට සැහෙන්න තියනවා 🤭
     
    • Haha
    Reactions: shenat

    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    75
    50
    18
    In a away its true
    මම වයිෆ් අම්මා වැක්සීන් ගත්තා
    අපේ ලොකු අම්මලා family බාප්පා වැක්සීන් ගන්නේ නෑ. යාලුවොත් ඉන්නවා එයලාගේ family වලත් ගන්නේ නෑ කිව්වා
    වැක්සීන් ගන්නේ නැති අය වැඩි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    26,608
    22,879
    113
    ආශ්චර්යමත් රටක
    මොනවද බන් කියවන්නේ. මම කැමති එකට මම කැමති වෙලාවට මම යන්නේ. වැඩ ඇරිලා එනගමන් walk ඉන් තියන්වනම් ඒකට යනවා. එහෙම නැත්නම් ගෙවල් ළඟ වෙනද ගිය එකට යනවා. ඔය උඹ ඉන්න කැලේ ට එකක් විතරක් උනාට අපිට සැහෙන්න තියනවා 🤭

    එළ. මං කියපු ඒවා හරි කියල පිළිගත්තනේ කොහොම හරි. 🖖🤣🤣👍😜