එන සතියෙ මගේ farewell එක 👋 තවත් මම ජම්බෝලපිටිය සොෆ්ට්වෙයා කම්පනි එකේ වැඩ නෑ 💧 මොනාද යන්න කලින් යාළුවොන්ට දෙන්න හොඳ? 🤔

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    20,760
    27,987
    113
    මැදමහනුවර
    අපේ ඔපිස් එකේ මුස්ලිම් developer කෙනෙක් ඉන්නවා. අද උදේ වරුවේ ඌ මට වට්ස්ඇප් මැසේජ් එකක් දාලා තිබුනා. මන් ඇහුවා වැඩවලට උදව්වක් ඕනිද කියලා (මන් ඕනතරම් එහෙම උදව් කරලා තියනවා) ඌ කියනවා නෑලු ඌ මොකද්ද exam එකක් fail වුනාලු ඒ හින්දා උගෙ රුපියල් 20,000 ක් වතුරෙලු. දැන් ඌ මගෙන් සල්ලි ඉල්ලනවා ඒ exam එක ආපහු ගන්න. මන් උට දුන්නොත් ඒ ගාන එන මැයිවල ආපහු දෙනවලු. ඒ විතරක් නෙවේ ඌ කියනවා ඒ සල්ලි කැම්පස් එකට දැන්ම ගෙව්වෙ නැත්තං ඒ වගේ දෙගුණයක් ඌට ගෙවන්න වෙනවලු. මන් ඌට කිව්වා මං දැන් ඉන්නෙ notice period, මට යන්න වෙන කම්පනි එකකුත් නැති හින්දා තියන සල්ලි පරිස්සමින් වියදම් කරන්න වෙනවා කියලා. මන් මුලින් හිතුවෙ මූ prank එකක් කරනවා කියලා (ඌ 2003 ඉපදිච්ච එකෙක්)

    ඒ හින්දා මන් නිකමට වගේ කිව්වා account details එවන්න කියලා (මන් හිතුවෙ නෑ එවයි කියලා) කියලා විනාඩි පහක් ගියේ නෑ උගෙ HNB එකවුන්ට් විස්තර එව්වා "අනේ පුළුවන්නම් දාන්න. ලොකු උදව්වක්" කියලා. එතකොට තමයි මට තේරුම් ගියේ මූ ඉල්ලන්නෙ සිරාවටමයි කියලා. එහෙම details එවලා ඉවරවෙලා මූ අහනවා විසිදාහම දෙන්න පුලුවන් ද කියලා. එතකොට මන් කිව්වා ගෙදර බිල්, ක්‍රෙඩිට් කාඩ් සෙට්ල් කරන ඒවා, අම්මගෙ බේත් වගේ දේවල් වලට වියදම් කරන්න වෙනවා කියලා. ඒත් ඌ සල්ලි එපා කිව්වෙම නෑ. මොකද බන් දැන් මන් කරන්නෙ? සල්ලි දෙනවද? දුන්නොත් ඌ කියනවා වගේ ආපහු දෙයිද? අනික මට තියන ප්‍රශ්නෙ මොන කැම්පස් එකේද ෆේල් වෙච්ච exam එකකට දෙවෙනිපාර ගෙවන්න පරක්කු වුනොත් ගාන ඩබල්කරලා ඉල්ලන්නෙ? එහෙම institutes ගැන උඹලා අහලා තියද?

    තව ප්‍රශ්නයක් තියනවා. එන සතිය විතරයි මන් ජම්බෝලපිටිය සොෆ්ට්වෙයා කම්පනියෙ වැඩකරන්නේ. ගිය ජනවාරිවල මගේ birthday එකට මන් එතන වැඩකරන උන්ට කේකුයි පෙප්සියි දුන්නා. මගේ farewell එකට මොනාද දෙන්න හොඳ?


    තනි දිග මේසය
    ⬆️
    නාහෙ විදපු
    කෙල්ල ♀️
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    මුස්ලිම් dev ♂️
    වෙන උන්
    ⬇️
    ♂️ නුවර
    Bkend Dev
    ⬇️
    ♂️ ජූනියර්
    Dev ⬇️
    ♀️ PM
    අක්කි ⬇️
    තනි දිග මේසය
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    මන්
    වෙනුවට
    ගතපු එකා ♂️
    ♀️ලන්සි කෙල්ල
    නැති හින්දා
    දැන් කවුද දන්නෑ

    ⬇️
    වෙන උන් ⬇️
    වෙන උන් ⬇️
    වෙන උන් ⬇️
    තනි දිග මේසය

    @Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG@SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @SimMaster @you are ugly but I @ob_server @හෙළයෙක් @pavithra_uk @Voldemort Bro @hecker_thama @sakuntha1996 @lovethebomb @Rapunzel003 @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @Ritigala Jayasena69 @Tricle_Buwa @SLK_sri @B.Chat @Mr_Unknown @podiya22 @Purple2022 @stasia @Erzo @geeko @shenat @newbie22 @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro @kingcharith @Ysa Karu @priyade @Robinhood wage ekek @jehantheexplorer
     

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    966
    813
    93
    2003 ළමයෙක්
    ඇත්තද දන්නෙත් නෑනෙ කියන්නෙ
    මට බය ආපහු නොදුන්නොත් කියලා
    උබ SSE නෙ ? salary එක හොද කුට්ටියක් හම්බෙන්නත් ඇති නෙ ?
    අපහු නොදුන්නත් අව්ලක් නැ නෙ ?

    ලොබ වෙන්නෙ නැතුව දිපන් :yes::yes::yes:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    20,760
    27,987
    113
    මැදමහනුවර
    උබ SSE නෙ ? salary එක හොද කුට්ටියක් හම්බෙන්නත් ඇති නෙ ?
    අපහු නොදුන්නත් අව්ලක් නැ නෙ ?

    ලොබ වෙන්නෙ නැතුව දිපන් :yes::yes::yes:
    ඒවුනාට last pay එකට පස්සේ කීයක්වත් හම්බෙන්නෑනෙ?
    farewell එකට coffee machine ekak aran diyan :cautious:
    ubata coffee bonna bari unata ilagata ena ewun hari eken boi ne
    ඒවට ඕන පිටි?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,388
    26,595
    113
    පිස්සුද පොනස් සත පහක් දෙන්න එපා. යකෝ ලගම යාලුවෙක්නං තව කමක් නෑ 🤣 දැන් අර ඉන්ටර්න් කෙල්ලගෙන් ඇහුවද උබ යාලුවෙන්න?
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    437
    493
    63
    Puka thamai denna thiyenne. Hondata hondala ehema lassanata yanna. Good luck.