එන සතියෙ මගේ farewell එක 👋 තවත් මම ජම්බෝලපිටිය සොෆ්ට්වෙයා කම්පනි එකේ වැඩ නෑ 💧 මොනාද යන්න කලින් යාළුවොන්ට දෙන්න හොඳ? 🤔

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    50,519
    50,451
    113
    ඇත්ත බං කියන්නේ
    උඹ හිතනවද ඔච්චර
    බොරු හදහද ලියන්න
    මනුස්සයෙක්ට පුලුවන් කියලා?

    ow ban sirawata

    මනුස්සයෙක්ට බොරු හදහද ලියන්න baha,
    eth uba wage pisskta බොරු හදහද ලියන්න puluwan
     
    • Haha
    Reactions: Ozone4

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    20,761
    27,987
    113
    මැදමහනුවර
    Eka tamai yako meke inna apit kalpana karanne. Ekko umba manussayek wenna baha. :rolleyes:
    ඇත්ත බං කියන්නේ
    අනික උදව්වක්නෙ ඉල්ලුවෙ
    ඒකත් සල්ලි නෙවෙයි
    නිකන් ඇඩ්වයිස් එකක්
    අරූට සල්ලි දෙනවද?
    Farewell එකට මොනාද
    දෙන්න හොඳ? එච්චරයි
    බැරිනම් එපා.. තෑන්කූ!
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    50,519
    50,451
    113
    ඇත්ත බං කියන්නේ
    අනික උදව්වක්නෙ ඉල්ලුවෙ
    ඒකත් සල්ලි නෙවෙයි
    නිකන් ඇඩ්වයිස් එකක්
    අරූට සල්ලි දෙනවද?
    Farewell එකට මොනාද
    දෙන්න හොඳ? එච්චරයි
    බැරිනම් එපා.. තෑන්කූ!

    thoge puka thamai, wena monawada. lejja nethi manasika leda
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,793
    2,873
    113
    ජම්බෝල ටිකක් ගෙනිහින් දීපං
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,388
    26,616
    113
    යන්න කලින් PM අක්කිගෙ පුක මිරිකලා පලයන් 🤣
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,388
    26,616
    113
    ඊළඟ තැනට යන්න කලින් මාස
    6ක් විතර ඇතුලෙ ඉඳලම යන්න?
    පුක මිරිකුවට මාස 6ක් ඇතුලට දාන්නෑ පොනස් 🤣 උපරිම කනට එකක් ගහයි. ඒ වගේද ආතල් එක
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,388
    26,616
    113
    එහෙනම් උඹ මිරිකපන්කො මට කියන්නෙ
    මෙන්න ජම්බෝල පොන්ස්ට මල පැනලා 🤣🤣 මම දැනටමත් මිරිකලා ඉන්නෙ PM uttigen අහලා බලපන් 🤣
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    20,761
    27,987
    113
    මැදමහනුවර
    Uba wadi kal hitiye nathnm party denna onida bn
    notice period එකත් එක්ක බැලුවොත්
    මන් ඉඳලා තියෙන්නේ හරියටම මාස
    තුනයි. හැබැයි මචං මෙහෙම එකක්
    තියනවා. මගේ birthday එක තිබ්බෙ
    ගිය ජනවාරි මාසෙ. එතකොට මන්
    join වෙලා වැඩි දවසක් නැතත් යාළුවො
    කේක් එකක් ගෙනාවා මන් වෙනුවෙන්

    @itguy77 @ExamHe
    අළුත් තැනක් හොයාගන්න වෙනම
    ගේමක් ගහන්න වෙයි වගේ බං. ඉන්ටවීව්
    වලදි අහනවා ඇයි මෙච්චර ඉක්මනට
    අස්වෙන්නේ කියලා. එතකොට මන් දෙන
    උත්තරේ hybrid / wfh දෙන්නෑ කියන එක
    හැබැයි ඉන්ටව් කරන උන් ඊට පස්සේ කිසි
    සද්දයක් නෑ. ඉස්සරහට වෙන හේතුවක්
    කියන්න වෙයි වගේ මන් හිතන්නේ
     
    • Like
    Reactions: ExamHe

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    3,128
    2,956
    113
    notice period එකත් එක්ක බැලුවොත්
    මන් ඉඳලා තියෙන්නේ හරියටම මාස
    තුනයි. හැබැයි මචං මෙහෙම එකක්
    තියනවා. මගේ birthday එක තිබ්බෙ
    ගිය ජනවාරි මාසෙ. එතකොට මන්
    join වෙලා වැඩි දවසක් නැතත් යාළුවො
    කේක් එකක් ගෙනාවා මන් වෙනුවෙන්

    @itguy77 @ExamHe
    අළුත් තැනක් හොයාගන්න වෙනම
    ගේමක් ගහන්න වෙයි වගේ බං. ඉන්ටවීව්
    වලදි අහනවා ඇයි මෙච්චර ඉක්මනට
    අස්වෙන්නේ කියලා. එතකොට මන් දෙන
    උත්තරේ hybrid / wfh දෙන්නෑ කියන එක
    හැබැයි ඉන්ටව් කරන උන් ඊට පස්සේ කිසි
    සද්දයක් නෑ. ඉස්සරහට වෙන හේතුවක්
    කියන්න වෙයි වගේ මන් හිතන්නේ
    Ehenm podi party ekak diyan. Kohomath office wala yaluwo kiyala jathiyak na kiyala mathaka thiyaganim 😅

    3 months walin ain una kiyana eka nm awulk thama. 🤔 Uba job eka gena kiyan nathiwa freelance kala wage kiwwoth mokada? HR case wei 3month kiwwoth
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,247
    4,164
    113
    notice period එකත් එක්ක බැලුවොත්
    මන් ඉඳලා තියෙන්නේ හරියටම මාස
    තුනයි. හැබැයි මචං මෙහෙම එකක්
    තියනවා. මගේ birthday එක තිබ්බෙ
    ගිය ජනවාරි මාසෙ. එතකොට මන්
    join වෙලා වැඩි දවසක් නැතත් යාළුවො
    කේක් එකක් ගෙනාවා මන් වෙනුවෙන්

    @itguy77 @ExamHe
    අළුත් තැනක් හොයාගන්න වෙනම
    ගේමක් ගහන්න වෙයි වගේ බං. ඉන්ටවීව්
    වලදි අහනවා ඇයි මෙච්චර ඉක්මනට
    අස්වෙන්නේ කියලා. එතකොට මන් දෙන
    උත්තරේ hybrid / wfh දෙන්නෑ කියන එක
    හැබැයි ඉන්ටව් කරන උන් ඊට පස්සේ කිසි
    සද්දයක් නෑ. ඉස්සරහට වෙන හේතුවක්
    කියන්න වෙයි වගේ මන් හිතන්නේ
    Oka kyanna epa bn uber kypn wena mkak hari ekak kra eka hari gye na wage kyla mkak hari