@XibitZ මෙයගේ ඇඩ්සෙන්ස් ත්රෙඩ් එකක් දැකලා තමා ඔන්ලයින් සල්ලි හොයන්න පුලුවන් කියලා දැනගත්තේ. උට පින්සිද්දවෙන්න දැන් ඩොලර් ටිකක් හොයන් ශේප් එකේ ඉන්නවා

තැන්ක් යූ. .
කෙලෙහිගුන දත් ඔබගේ යුටියුබ් චැනල් එක දියුනුවෙන් දියුනුවටම පත් වේවා. .
මටත් ඉන්නවා මම ගරු කරන කීප දෙනෙක්ම. .
මුන් දෙන්නා පට්ට යාලුවෝ දෙන්නෙක්. . දුකේදි මිතුරව අතැරියේ නෑ. .
@සොහොන ,
@djnick
මම හැච්බැක්, සෙඩාන් නොදැන කිරියට ආවේ. . වාහන ගැන ඉගෙනගත්තෙ මෙයාගෙන්. .
@රත්තරo
වාහන අනයනය කරන එක සම්බන්දව ඉගෙනගත්තෙ මෙයාගෙන්. .
@creed1
දතක ප්රශ්නයක් වෙලා වේදනාවෙන් ඉන්න වෙලාවක උදව් කලේ මෙයා. .
@dath kimbula
මට උදව් කරලා තියෙන ගොඩක් අය ඉන්නවා. . මීට් වෙච්ච ගොඩක් අය ඉන්නවා. . කෝල් කරලා කතාකරපු ගොඩක් අය ඉන්නවා. .
එකෙක්ගේ නමක් දැම්මොත් ඔක්කොම නම් ටික දාලා ඉවරකරන්න සැහෙන වෙලාවක් යනවා. .
උබලව මට අමතක නෑ. . ජීවත් වෙලා හිටියොත් වෙලාවක සෙට් වෙමු. .