එලකිරියෙ යූසර්නේම් එක වෙනස් කරගන්ඩ පුළුවන්ද ? නැත්තං අලුත් අකවුන්ට් එකකටම යන්ඩ ඕනෙද ?
තෝ කොමද මෙන්ශන් කරන්න ඕක මතක තියාගත්තෙ මිනිහෝ මටවත් මතක නැතිකොටඑහෙම පුලුවන්නම් මූ කුනු කතා අහ අහා මේ නම තියාගෙන ඉදීද @pathaleiretta
පැතලි ඉරට්ටා කියලද ඒ තියෙන්නේ?තෝ කොමද මෙන්ශන් කරන්න ඕක මතක තියාගත්තෙ මිනිහෝ මටවත් මතක නැතිකොට![]()
![]()
![]()
හායි භල්ලොබෑ නේහ්, සොරි තමා ඉතින් දාගත්තට පස්සෙ
ඔව් ඔව්, ලොක්කට ඔනේ එඩිට් එකක් කරන්න පුලුවන් , හැබැයි එකෙක්ට කරොත් හෙට ඔක්කොම ඉල්ලන නිසා පොර බෑ වගේ ඉන්නවා ඇතිනම වෙනස් කරන්න පුළුවන් මම හිතන්නෙ අපෙ ලොකු අයියටහැම එකාම වෙනස් කරන්න ඉල්ලයි කියල බයේ කරන්නේ නැත්තෙ
![]()
අඩෝ,, ඇප් එකෙන් රිප්ලයි කරන්න පුලුවන් කියලා අද දන්නේ බන්හායි භල්ලො
නොදකින් ලොන්තයඔව් ඔව්, ලොක්කට ඔනේ එඩිට් එකක් කරන්න පුලුවන් , හැබැයි එකෙක්ට කරොත් හෙට ඔක්කොම ඉල්ලන නිසා පොර බෑ වගේ ඉන්නවා ඇති
අඩෝ,, ඇප් එකෙන් රිප්ලයි කරන්න පුලුවන් කියලා අද දන්නේ බන්
------ Post added on Sep 6, 2021 at 8:30 PM
කවුද බන් දන්නේ , මන් හිතුවෙ බලන්න විතරයි පුලුවන් කියලා, පස්වර්ඩ් රිසෙට් කර ගත්තෙ ලගදිනොදකින් ලොන්තය