එලකිරිය අලුත්වෙලා ගොඩ කාලෙකට පස්සේ මේ අලුත් UI එකට හුරුවෙන්න කාලයක් යයි.ගොඩක් අය කලෙක ඉඳලා ඉල්ලපු දෙයක් මේක මේකේ අලුත් color scheme එක අස් වලට අමාරුයි අපි ලොක්කා ගෙන් ඩාර්ක් මොඩ් එකක් ඉල්ලුවා එත් එකට කල් යන්න පුළුවන් එක නිසා දැනට මේ ඇඩ්ඔන්(addon) එක දාගන්න දැනටමත් දාගන නැති අය.
ගිනි නරියා පාවිචිකරන කරන අය මේකෙන් download කරගන්න.
https://addons.mozilla.org/en-US/firefox/addon/darkreader/
Chrome පාවිචිකරන කරන අය මේකෙන් download කරගන්න.
https://chrome.google.com/webstore/detail/dark-reader-dark/kbbbldgkhcpkmmjbjelmkjkchibeklng?hl=en
මේකෙන් තමන් පාවිචිකරන web browser එක තෝරලා මේක ඇඩ් කර ගන්න.
https://darkreader.org/
මේක බුම්ප් කරලා තියා ගමු අනෙක් අයටත් පේන්න.