එලකිරි.කොම් පොත් බෙදා දිම- 8 වන දැක්ම (Elakiri.Com Book Donation) සදහා පාසලක් තොරා ගැනිම

Zeuz

Well-known member
  • Oct 2, 2020
    6,391
    11,886
    113
    Somewhere in this world
    සරල කතාව මම ඕක අ‍ැදලා ගත්ත එකෙන් මේ අවුරුද්දෙ පවා මූ කරන වැඩේට හොඳ exposure එකක් හම්බෙලා තියෙනවා. මට රිද්දන්නත් එක්ක, මගෙ 50,000 මතක් වෙන්නත් එක්ක උඹලා හැමෝම කීයක් හරි වැඩිපුර දාහන්කො. එච්චරයි.
    ඕක ඒකාලෙ ඉදං හොදට උනා උබ ඒකෙන් උබේ නම මාකට් කරන්න ගිහිං ගූ උන එක අනික් පැත්තට කියන්න එපා. 🤗
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,157
    2,142
    113
    elakiri pot එක - කාමරේ
    Bump ❤️

    කහවත්ත ප්‍රඥාධීර විද්‍යාලය, රත්නපුර
    Contact number ekak tiyanawada yaluwaa

    පුලුවන් නම් උදව් කරන්න. කෑ/මාව/ උතුවන් කන්ද කණිෂ්ඨ විද්‍යාලය. පහසුකම් අවම ප්‍රතිඵල හොදම ඉස්කෝලයක්. සම්බන්ධ විස්තර ඕනි නම් PM එකක් දාන්න
    Contact details ewanna yaluwaa
    ------ Post added on Sep 25, 2023 at 9:46 PM
     
    • Like
    Reactions: NRTG

    marindi

    Well-known member
  • Jun 14, 2023
    391
    596
    93
    සරල කතාව මම ඕක අ‍ැදලා ගත්ත එකෙන් මේ අවුරුද්දෙ පවා මූ කරන වැඩේට හොඳ exposure එකක් හම්බෙලා තියෙනවා. මට රිද්දන්නත් එක්ක, මගෙ 50,000 මතක් වෙන්නත් එක්ක උඹලා හැමෝම කීයක් හරි වැඩිපුර දාහන්කො. එච්චරයි.
    මේ පාරවත් 100,000/= වත් දාපිය. ඊලග ආත්මෙත් 9 inches ලැබෙන්න කියල :ROFLMAO:
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    5,520
    4,411
    113
    ඕක ඒකාලෙ ඉදං හොදට උනා උබ ඒකෙන් උබේ නම මාකට් කරන්න ගිහිං ගූ උන එක අනික් පැත්තට කියන්න එපා. 🤗
    දැන් ඉතින් මේ වැදගත් thread එකේ අපි ඕක ගැන වාද කරගෙන මේකත් hijack කරන්න ඕන නෑ නේද බං? මේක අරූ දාපු වැඩේ ගැන කතා වෙන එකට තියා ගමු. අලුත් thread එකක් දාලා mention කරහන්කො එ‍්කෙ කතා වෙමු අපි. මම සාමාන්‍යයෙන් නම් මට දෙයක් අදාළ කරගෙන bump කරවන්න අ‍ාසයි හැබැයි මේක ඊට වඩා වැදගත් දෙයක්නෙ නේද. එහෙම කරමු. 👌

    මේ පාරවත් 100,000/= වත් දාපිය. ඊලග ආත්මෙත් 9 inches ලැබෙන්න කියල :ROFLMAO:

    @Zeuz පොන්නයා අලුත් thread එකක් දැම්මාම කියල දෙන්නම් තෝ පොන්නයාටත් 9 inch එකෙන් ගෑනිට අ‍ැර ගන්න විදිහ අ‍ැතුළු සියලු දේ. (ඔන්න පොඩි අ‍ැරියස් uplift එකකුත් ගැහුවා පොඩි motivation එකක් වෙන්න) අලුත් එකක් දාලා එ‍්කට වරකො. මේකෙ අ‍ායෙ ඕවා අල්ලන් පුක දෙන්න එපා. බුදු සරණයි. 🙏
     
    • Haha
    Reactions: Zeuz

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    3,424
    4,853
    113
    දැන් ඉතින් මේ වැදගත් thread එකේ අපි ඕක ගැන වාද කරගෙන මේකත් hijack කරන්න ඕන නෑ නේද බං? මේක අරූ දාපු වැඩේ ගැන කතා වෙන එකට තියා ගමු. අලුත් thread එකක් දාලා mention කරහන්කො එ‍්කෙ කතා වෙමු අපි. මම සාමාන්‍යයෙන් නම් මට දෙයක් අදාළ කරගෙන bump කරවන්න අ‍ාසයි හැබැයි මේක ඊට වඩා වැදගත් දෙයක්නෙ නේද. එහෙම කරමු. 👌



    @Zeuz පොන්නයා අලුත් thread එකක් දැම්මාම කියල දෙන්නම් තෝ පොන්නයාටත් 9 inch එකෙන් ගෑනිට අ‍ැර ගන්න විදිහ අ‍ැතුළු සියලු දේ. (ඔන්න පොඩි අ‍ැරියස් uplift එකකුත් ගැහුවා පොඩි motivation එකක් වෙන්න) අලුත් එකක් දාලා එ‍්කට වරකො. මේකෙ අ‍ායෙ ඕවා අල්ලන් පුක දෙන්න එපා. බුදු සරණයි. 🙏
    හත්පොලේ ගාගෙන තව ටෝක්ස්දෙන්නත් එන්ව නේ... අනේ ෆකෝ...කුනුවෙච්ච වට්ටක්ක කෑල්ලක් කාගෙන ඉටපන් බන්.. අපි නොදන්න උබේ ඩොනේශන්...
     
    • Haha
    • Like
    Reactions: vito and NRTG