එලකිරි කොල්ලෙක්ගෙ Couple Portrait එක

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    1,169
    1,775
    113
    ඔන්න එලකිරි කොල්ලෙක්ගෙ කපල් එකක් ඇන්දා. :giggle::giggle::love2::love2: පැය 4ක් විතර ගියා. කව්ද කින්ද මන්ද කියල අහන්නෙපා එලකිරි කොල්ලෙක් එච්චරයි. 😁😁😁විනාඩි 10 කට වීඩියො එක ස්පීඩ් අප් කරා.

    උබලටත් ඔනෙ නම් මේ එක ක්‍රමේකින් මැසේජ් එකක් දාපන්. :giggle: :giggle: :giggle:


    Insta එකෙන් DM දාන්නත් පුලුවන් Instagram
    මගේ Facebook Page එක LIKE කරල SHARE කරන්න Facebook Page






    Video.png