nodakin
අඩෝ අයියෙ මේ. උඹලගෙ ගෙවල් පැත්තෙන් කැලණි ගග හරස් කරල dam එකක් ගහන සීන් එකක් යනවද කොළඹ ගංවතුර පාලනය කරන්න.
අපේ ගෙවල් පැත්තෙ කොන්ත්‍රාත් වැඩ කරන අන්කල් කෙනෙක් කිව්වෙ. ඒකට ටෙන්ඩර් දාන්න යනව කියලා.
nodakin
Same here
පාන් කෑල්ලක් කරකරලා කන්න පුලුවන්![]()
අපි හොඳ පළතුරු ටිකක් අරං යං අනිත් උන්ට පදිරි වෙන්න ඕන නෑ එතකොට![]()
එදා නම් මම පාන් කකා බිව්වා
අපෝ කන්න දේවල්ද බන් නැත්තෙ. BBQ grill එකට අන්නාසි ගෙඩියක් කපල දාලා කෑවත් මරු
රෑට මුන්ගෙ පැත්ත නුවරඑලියෙ වගේ සීතලයි බන්. පට්ට.
හීනියට සින්දුවක් කියාගෙන හෙන ෆන් එකක් ගන්න පුලුවන්![]()
වෙලාවක යමු ආපහු
මුගෙ අමුඩ stores එකේ තමයි හැබැයි නිදියන්න දෙන්නෙ
කොට්ට කියලා හිතාගෙන පැකට් එකක් තියාගත්තොත් මල මගුලයි
අනිත් කාමරේ නිවාරන් තියනවා. මූට හොරෙන් ඕන තරම් බොන්න පුලුවන්.![]()
ආ යාළුවනේ,,,,
ගොඩාක් දවසකින් උබලාට උදවුවක් දෙන්නයි ආවේ
පැණි අමුඩ එහෙම ඕනි එවුන් ඉන්නවා නම් ඉල්ලා පල්ලා
තොග පිටින් තියනවා ...
![]()
![]()
monawad hardනොදකින් ජරාව.
ගහනවනම් හාඩ් ගහපන් ලංකාවෙ බියර් බොනවට වැඩිය හොදයි උඹ වගේ කසිය ගහන එක![]()
hithuwe merila kiyala nehe![]()