එලියන්තගේ කුණ්ඩලනි ශක්තිය බිඳ වැටේ. ICU ඇතුළු කරයි.

shenat

Well-known member
  • May 13, 2007
    26,557
    22,760
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1631175886087.jpg


    රෙදිත් ඇඳගෙනද දන්නෙ නෑ හොස්පිටල් එකේ ඉන්නෙ.. 🤣🤣

    @erozan පොඩි අප්ඩේට් එකක් දීපන් මේ මිනිහා රෙදි ඇඳගෙනද ඉස්පිරිතාලෙ ඉන්නෙ කියලා.. 🤭🤭
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    25,689
    5,339
    113
    adala nene
    ඔය කියන තරම් අමාරු නැතුව ඇති. හෙනට අසාධ්‍ය වෙලා ඉන්නෙ කියල ප්‍රචාරයක් යවලා පස්සෙ කියනව අර මොකද්ද පවර් එකෙන් හොඳ කරගත්ත කියල 😂
    කොහොමද එහෙම උනාම යඛ්ඛ පුත්තුන්ගෙ ගැම්ම
    yes-baby.gif
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,145
    24,139
    113
    තාම ලන්කාවේ
    හිනා වෙන්න එපා.. මිනිහාගේ විශ්ව සක්තිය වෑඩ කරන්නේ වුහාන් ඔරිජිනල් වේරියන්ට් එක ටලු.. බුවා ඩෙල්ටා වේරියන්ට් සොෆ්ට්වෙයා අප්ග්‍රේඩ් එක මිස් කරගෙන .. ඒක දෑන ගත්ත 3% පාහරයෙක් ඈටෑක් කරලා.. අන්තිමට තිබ්බ පයර්වෝල් සර්වර් එක වුන සුරෙත් ගලවලාලු තිබ්බේ. ඒ මදිවට තව ආත්මයක බඩ උඩ ඉන්න වෙලාවක් බලලාම තමා 3% පරයා වයිරස් එක එවලා තියෙන්නේ.. හරියටම ධාතු පහවෙනකොටම ඈගට එන්න ඈති
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    11,477
    7,237
    113
    හස්තිශෛලපුර
    හිනාවෙන්න හොඳත් නෑ. ඒ උනාට හිනා යනවනේ මේ ගොන්නු ගැන ඇහුවම. 🤭

    කෝකටත් පරිස්සමෙන්. අසාධ්‍යයි කියලා බොරුවට නිවුස් එක යවලා පස්සෙ කියන්න පුළුවන් කිම්බලීනි ශක්තියෙන් හොඳ උනා කියලා. 🤭
    කිම්බලීනි ශක්තියෙන් 😂 😂 😂
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    22,947
    16,601
    113
    KY
    පව් බන්... ඉක්මනින් හොද උනොත් හොදයි.
    මොන මනුස්සයෙක්වත් මැරෙන්න හොද නෑ.
    පතුරවපු බොරු වලින් මිනිස්සු අතරේම පච වෙන්න ජීවත් වෙන්න ඕන තව.
     
    • Love
    Reactions: shenat

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    241
    396
    63
    පව් බන්... ඉක්මනින් හොද උනොත් හොදයි.
    මොන මනුස්සයෙක්වත් මැරෙන්න හොද නෑ.
    පතුරවපු බොරු වලින් මිනිස්සු අතරේම පච වෙන්න ජීවත් වෙන්න ඕන තව.
    ඒ මනුස්සයා පතුවරපු එක බොරුවක් කියපන්කො.
     
    • Haha
    Reactions: Ashan052

    banda065

    Well-known member
  • Apr 20, 2007
    3,131
    2,599
    113
    කොරෝනා ආසාදිතව රෝහල්ගත කර සිටින වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ තත්වය අසාධ්‍ය බව රෝහල් ප‍්‍රකාශකයෙකු පැවසීය.

    ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඔක්සිජන් අඛණ්ඩය ලබා දෙමින් ප‍්‍රතිකාර කරන බවද ඔහු කීය.

    වයිට් මහතා කිසිම කොරෝනා එන්නතක එකම මාත‍්‍රාවක් හෝ ලබා ගෙන නැති බවත් ඔහු තව දුරටත් පැවසීය.

    ඔහු දැනට ප‍්‍රතකාර ලබමින් ඇත්තේ කොළඹ ප‍්‍රධාන පෙලේ පුද්ගලික රෝහලකය.
    හොරෙන්වත් Vaccine ගහගන්නයි තිබ්බෙ
    රජ පවුලේ උදවියට vaccine ගහගන්න අතරෙම
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    25,689
    5,339
    113
    adala nene
    හිනා වෙන්න එපා.. මිනිහාගේ විශ්ව සක්තිය වෑඩ කරන්නේ වුහාන් ඔරිජිනල් වේරියන්ට් එක ටලු.. බුවා ඩෙල්ටා වේරියන්ට් සොෆ්ට්වෙයා අප්ග්‍රේඩ් එක මිස් කරගෙන .. ඒක දෑන ගත්ත 3% පාහරයෙක් ඈටෑක් කරලා.. අන්තිමට තිබ්බ පයර්වෝල් සර්වර් එක වුන සුරෙත් ගලවලාලු තිබ්බේ. ඒ මදිවට තව ආත්මයක බඩ උඩ ඉන්න වෙලාවක් බලලාම තමා 3% පරයා වයිරස් එක එවලා තියෙන්නේ.. හරියටම ධාතු පහවෙනකොටම ඈගට එන්න ඈති
    මේව දැක්කම එලියන්ත බ්‍රෝ
    icc-cricket.gif
     
    • Wow
    Reactions: malakadss