එස්තෝනියාව ගැන

2osama

Well-known member
  • Oct 25, 2010
    20,987
    12,707
    113
    මාලඹේ
    images


    dd09348d47a83c1d5d28b25844d2c758.jpg


    oya inne kello nikan weddo wage
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    7,736
    7,116
    113
    සේදවත්ත
    Meka update karahan kollo..
    Elama


    අප්ඩේට් කරන්න තරම් යන්න තැනක් නැ . මේ පාර හිමත් නැ කෙලවෙලා තියෙන්නේ . බලමු සමර් එකේ කොහේ හරි ගියොත් අනිවා අප්ඩේට් කරන්නම් .
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    14,319
    4,438
    113
    අප්ඩේට් කරන්න තරම් යන්න තැනක් නැ . මේ පාර හිමත් නැ කෙලවෙලා තියෙන්නේ . බලමු සමර් එකේ කොහේ හරි ගියොත් අනිවා අප්ඩේට් කරන්නම් .

    elama machan!
    rep+
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    7,736
    7,116
    113
    සේදවත්ත
    http://www.tallinn.ee/eng/Uudis-No-...ic-transport,-no-entrance-from-the-front-door


    පරණ බොඩියක් ගොඩ ගන්න හිතුනා , කාලෙකට පස්සේ අප්ඩේට් එකක් ගහන්න හිතුනා

    ලගදි ගියා එස්තොනියාවේ රශියන් බොඩර් එක හරියේ තියන නර්ව කියන නගරයට , මේක තනිකර රුසියන් වෙසගනන් වැඩ වාසය කරන නිකං කල්මුනේ වගේ . තනිකර රුසියන් අභාශය තියන පාවෙන පාස්පොට් හරි එස්තොනියන් ජාතික රශියන් උන් විදියට ඉන්නේ . නගරය සාමකාමි . මේ යටින් තියෙන්නේ නර්ව වල තියන රජමාලිගාව මේකේ විශේශත්වය මේ කාසල් එක දෙකට බෙදිල තියෙන්නේ බොඩර් එකෙන්. මාලිගාවේ එන්ට්‍රන්ස් වගේ කැල්ල තියෙන්නේ එස්තෝනියාවට ගොඩක්ම මාලිගාවේ හොද හරිය රුසියාවට අයිති .


    ඔය පෙන්නේ රශියන් බොඩර් එකයි ඒ පැත්තේ කාසල් එක
    IMG_20210815_132217.jpg


    මේ තමා කාසල් එක අස්සේ


    IMG_20210815_134214.jpg


    IMG_20210815_134819.jpg



    IMG_20210815_134838.jpg



    ------ Post added on Oct 19, 2021 at 2:37 PM

    ඉලගට ගියා රක්වරේ කියන ස්පොට් එකේ තියන බලකොටුවකට , මේක එස්තොනියාවේ ටුවරිස් ඇට්‍රැක්ශන් ප්ලේස් එකක් , ඔක්කම එ කාලේ තිබ්බ විදියට හදල තියෙන්නේ . පොඩි ශොස් තියනව අස්සේ එක එක කාලවල මාලිගාව යටත් උන විදිය ආක්‍රමන සටන් ක්‍රම ගැන කියල දෙන ලයිව් ඇක්ට් කරන ශෝ එකක් . මේකේ වධකාගාරයක් තියනවා එකේ ෆොටොස් ගන්න දෙන් නැ . රජ කාලේ දඩුවම් ලෙසටම තියනවා .

    https://www.rakverelinnus.ee/en/node/82

    උඩ සයිට් එකේ බලකොටුව ගැන විස්තර තියනවා ඕන්නම් බලන්න

    IMG_20210814_120441.jpg


    IMG_20210814_120851.jpg


    IMG_20210814_123906.jpg



    IMG_20210814_123911.jpg


    IMG_20210814_124807.jpg

    ------ Post added on Oct 19, 2021 at 3:00 PM

    නර්ව ටුවර් එකම දවසයි ගියේ ඒ නිසා කැම්ප් එකක් ගැහුවා ටොයිලා කියන බිච් එකේ තියන කැම්ප් සයිට් එක්ක . කැම්ප් වල කැම්පස්ලට ඕනේ වැසිකිලි, බාබකිව් ග්‍රිල් , ඩයිනිග් එරියා කුනු බක්කි , දර ඕක්කම රජයෙන් මේන්ටෙන් කරනවා , ඇප් එකෙන් බලලා කැමති තැනකට යන්න පුලුවන් නොමිලේ .

    IMG_20210814_202710.jpg


    IMG_20210814_205757.jpg



    IMG_20210814_215848.jpg


    IMG_20210814_220337.jpg


    IMG_20210815_095240.jpg


    IMG_20210815_095425.jpg

    ------ Post added on Oct 19, 2021 at 3:11 PM
     
    • Like
    Reactions: NaiRobi