එස්තෝනියාව ගැන

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    12,109
    12,804
    113
    සේදවත්ත
    මේ උඹේ ත්‍රෙඩ් එකක් නේද😳
    ළඟදී කොහෙවත් ගියෙත් නෑ. යන්න හිතෙන්නෙත් නෑ මේ කෝවිඩ් මගුල නිසා කම්මැලි වෙලා. 🙄 ත්‍රෙඩ් එක දැකලා ගිහිං එන්නත් හිතෙනව😊
    මම නම් ගියා මොන කෝවින්ද , පිස්සු බලලා වගේ ඒත් මේක කොටන්න වෙලා නෑ. දුක පිං කෙත හෙල දෙරණට බක් මස එන්න වෙනවා . දැක්කම කලකිරිල 🤮 යනවා. මාස දෙක්කට කලින් යනකොට තිබ්බ රට නෙමෙයි දැන් තියෙන්නේ .
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    5,620
    2,106
    113
    මාර පාලු ගතියක්නේ බන් තියෙන්නේ. හුදකලාවට කැමති කෙනෙක්ට වුනත් හුදකලාව එපා වෙන තරමට පාලුයි වගේ. ටෝක් කරන්න කෑලිත් අඩු අති :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    12,109
    12,804
    113
    සේදවත්ත
    මාර පාලු ගතියක්නේ බන් තියෙන්නේ. හුදකලාවට කැමති කෙනෙක්ට වුනත් හුදකලාව එපා වෙන තරමට පාලුයි වගේ. ටෝක් කරන්න කෑලිත් අඩු අති :lol:
    පාලුයි තමා , ෆන් ගන්න අපි ස්විඩන් යනවා ෆෙරී එකේ . එහේ ආතල් අරන් එනවා. කෑලි වල අඩුවක් නෑ ටින්ඩර් එකේ ගිහින් උකනවා 😋

    image.jpg


    එස්තෝනියාව ඇස්තෝනියාව ස්ටෝනියාව
    ------ Post added on May 4, 2022 at 6:22 PM
     
    • Like
    Reactions: geeko