මම නම් ගියා මොන කෝවින්ද , පිස්සු බලලා වගේ ඒත් මේක කොටන්න වෙලා නෑ. දුක පිං කෙත හෙල දෙරණට බක් මස එන්න වෙනවා . දැක්කම කලකිරිලමේ උඹේ ත්රෙඩ් එකක් නේද
ළඟදී කොහෙවත් ගියෙත් නෑ. යන්න හිතෙන්නෙත් නෑ මේ කෝවිඩ් මගුල නිසා කම්මැලි වෙලා.ත්රෙඩ් එක දැකලා ගිහිං එන්නත් හිතෙනව
![]()
