මේකේ යන සමහර පොස්ට් වලට රිප්ලයි දැකලා සමහර වෙලාවට තනියෙම හිනා යනවා....



සිරාවට මම මුලින්ම ඔන්ලයින් ගේම් ගහන්න පුරුදුවුනේ මේකෙන්
පුරුදු කලේ මූ nVIDIA
ඔව් යකෝ.. සිරාවටම...මේකේ යන සමහර පොස්ට් වලට රිප්ලයි දැකලා සමහර වෙලාවට තනියෙම හිනා යනවා....![]()
Link dapan
ඇයි උඹ මට බණ උගන්නන්න ගිහිං කමෙන්ට්ස් එඩිට් කරලා ගූ වෙලා රෙද්දේ රෙවාගත්ත එකබර ගාණක් තියෙනවා.... කට්ටියගේ අත්දැකීම් කොහොමද...?? බෙදා හදාගනිමුද...? උදාහරණ විදියට කිරිය නිසා ඇති වුණු ආදර සම්බන්ධතා, හොද යාලූවෝ, වලි, බිස්නස් වගේ දේවල්... මට නම් ආදර සබදතාවක්ඇතුලූ සිදුවිම් තියෙනවා...... (නම් ගම් වතගොත හෙලි කරන්න අවශ්‍ය නෑ... සිදුවිම කියන්න....) ....
Matath kellak set una meken.. but den eki ne.. marry kala..tama matakai e dawas![]()
Matat kenek set una eyat dan marry karala mama hitanne
කෙල්ලොත් සෙට්වෙනවද බන් මේකෙන් ?![]()
මට තවම නෑනේ![]()
මේකෙන් ආදර සම්බන්ද තා කාටද සෙට් උනේ. කොලු සීන් එකක් ද ?