එළකිරියේ රස මුසු තැන්....

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    17,169
    3,515
    113
    Sherwood වගේ තැනක
    සිරාවට මම මුලින්ම ඔන්ලයින් ගේම් ගහන්න පුරුදුවුනේ මේකෙන්
    පුරුදු කලේ මූ nVIDIA

    යකෝ මටත් ... එල කොල්ලෙක් තමයි , මූට වෙච්චි දෙයක් නෑ දැන් .. පොරයි තව හිටිය BokaSimon කියල .. මුන් දෙන්න තමා මුලින්ම සෙට් වුනේ :D
     
    • Love
    Reactions: Aruna119

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    16,096
    16,366
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බර ගාණක් තියෙනවා.... කට්ටියගේ අත්දැකීම් කොහොමද...?? බෙදා හදාගනිමුද...? උදාහරණ විදියට කිරිය නිසා ඇති වුණු ආදර සම්බන්ධතා, හොද යාලූවෝ, වලි, බිස්නස් වගේ දේවල්... මට නම් ආදර සබදතාවක් :love: ඇතුලූ සිදුවිම් තියෙනවා...... (නම් ගම් වතගොත හෙලි කරන්න අවශ්‍ය නෑ... සිදුවිම කියන්න....) ....
    ඇයි උඹ මට බණ උගන්නන්න ගිහිං කමෙන්ට්ස් එඩිට් කරලා ගූ වෙලා රෙද්දේ රෙවාගත්ත එක🤣🤣🤣
     
    • Haha
    Reactions: allrights

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    12,954
    3,534
    113
    මේකෙන් ආදර සම්බන්ද තා කාටද සෙට් උනේ. කොලු සීන් එකක් ද ?


    ඔව් ඒකනම් මටත් ප්‍රශ්නයක්..?
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,497
    13,661
    113
    ඇයි එන්නද ?



    xHrOhsy.png


    0WyPXdG.png


    6YR2Utl.png


    fMAhX5J.png


    2AThrwH.png


    0Vwr7AR.png


    wcc6ZGE.png


    Nxzezi3.png
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,547
    113
    මහපොලව.....
    තෝ වල් පාත්තයා දැක්ක කල්......

    කිරිය කියන්නෙම ඉතීම් ආතල් සාගරයක් නේ බං ....(ඒ කාලේ...දැන් එච්චර නැති නිසා කොහොමද දන්නේ නෑ)