එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

paris

Well-known member
  • Jun 30, 2006
    25,147
    421
    83
    වලාකුළක් උඩ..
    brown-cat-smiley-emoticon.gif
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    8,563
    1,347
    113
    Earth
    මාමිලා එක්ක ඉන්න නිසා කිරියෙන් දාපු මැසේජ් වලට රිප් කරේ නැලු.රිප් කල අය තමා මේ ඉන්නේ:dull:


    අපරාදේ.. හිටියනම් ඒ දෙන්න තමයි ගොඩක් වෙලාවට 1 , 2 එන්නේ...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    41,881
    1,550
    113
    කුරුණෑගල
    මේකේ ඉන්න හැමෝම කුමාරයෝ හින්ද වෙනම තරගයක් තියන්ඩ ඕනේ නෑලු :lol::lol:


    ඔයාවනම් පලවෙනි වටෙන්ම කපනවා මුළු ඔලුවටම කොන්ඩ ගස් 6ක් හින්ද.
    මේකේ ඉන්න තට්ටයොන්ටත් ඔයිට වඩා කොන්ඩේ තියනව :no::no:

    තොප්පි චමින්දටත් එති ඔයිට වඩා :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    41,881
    1,550
    113
    කුරුණෑගල
    තරඟකාරියන් සිවු දෙනා නාම යෝජනා භාරදීමට මොහොතකට පෙර ලබාගත් දුර්ලභ ඡායාරූපයක්



    silvergroup-older-women.jpg



    නාමයෝජනා භාරදී මොහොතකට පසු ලබාගත් ඡායාරූපයක්

    135101-004-02C56E08.jpg

    :lol: