එළකිරි එකේ මම බිස්නස් කරන කරන එක නවත්වන්න සමහරු Mod ට කියලා

Nadun14

Active member
  • Jan 15, 2021
    2
    2
    28
    35
    Sri Lanka
    lktips.com
    වැඩිම බිස්නස් තිඩ් ගණනක් දාන්නේ මම කියලා මේකේ අය කෙස් එක අදිනවා කියලා එවලා තිබ්බා ඒ මදිවට මම උදේ දාපු මගේ තිඩ් මකලා tintin123 කියන කෙනා.

    7778 කෙනා තිඩ් මට වඩා දානවා මම දැකලා තියෙනවා https://elakiri.com/search/222360/ බලන්න එයා දාලා තියෙන්නේ බිස්නස් ගැනම විතරයි

    අවුලක් නෑ මම අය දාන්නේ නෑ තිඩ් හැබැයි, මගෙන් පොඩි අදහසක් තියෙනවා කරලා බලනවා නම් @GTRZ වැඩියෙන් බිස්නස් තිඩ් දාන අයට මුදල් ගෙවලා තිඩ් දාගන්න විදියේ වැඩක් කෙරුවානම් හැමෝටම සදාරණයි නේද ?
     
    • Like
    Reactions: Alex Wood

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    746
    957
    93
    අවුලක් නෑ මම අය දාන්නේ නෑ
    නදුන් මේක කීවෙනි පාරටද කියන්නේ කියල ඔබ දන්නවද? එහෙම නම් දැන්ම SMS කරන්න. වටිනා තෑගි රැසක්
    JOKES_ඔබේ පිලිතුර 7181 ට SMS දැන්ම කරන්න.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    6,971
    12,668
    113
    Somewhere in this world
    වැඩිම බිස්නස් තිඩ් ගණනක් දාන්නේ මම කියලා මේකේ අය කෙස් එක අදිනවා කියලා එවලා තිබ්බා ඒ මදිවට මම උදේ දාපු මගේ තිඩ් මකලා tintin123 කියන කෙනා.

    7778 කෙනා තිඩ් මට වඩා දානවා මම දැකලා තියෙනවා https://elakiri.com/search/222360/ බලන්න එයා දාලා තියෙන්නේ බිස්නස් ගැනම විතරයි

    අවුලක් නෑ මම අය දාන්නේ නෑ තිඩ් හැබැයි, මගෙන් පොඩි අදහසක් තියෙනවා කරලා බලනවා නම් @GTRZ වැඩියෙන් බිස්නස් තිඩ් දාන අයට මුදල් ගෙවලා තිඩ් දාගන්න විදියේ වැඩක් කෙරුවානම් හැමෝටම සදාරණයි නේද ?
    ඕකනෙ ආයි අඩනව. අනේ බං හිගන ටයිප් එකේ ඇඩියාව නැතුව කරපංකො ජෙනුයින් විදියට මාකටින්.දාන්න දෙන්නෙ නැත්තං එපා දාන්න අඩන්න ඕන නෑනෙ. ත්‍රෙඩ් දාගෙන ඉතින් උබට මේකෙ ඉන්න උන් වැඩක්වත් දෙයිද ඕම හැසිරෙද්දි..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    14,405
    16,955
    113
    දෙන්නත් ඵක්ක කොවිඩ් පැණි බිස්නස් ඵකක් කරමුද?කාලිව අාවේස කරගත්තනම් හොඳ ප්‍රොෆිට්..කාලි සත්‍ය කාදරික්ක...🤘

    7mhcvoT.jpg
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    6,971
    12,668
    113
    Somewhere in this world
    දෙන්නත් ඵක්ක කොවිඩ් පැණි බිස්නස් ඵකක් කරමුද?කාලිව අාවේස කරගත්තනම් හොඳ ප්‍රොෆිට්..කාලි සත්‍ය කාදරික්ක...🤘

    7mhcvoT.jpg
    පෝඩා පෝඩා පෝඩා
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    4,971
    5,160
    113
    ඔබගේ දැන්වීම් සදහා පලවෙනි පිටුවෙන්ම ඉඩ. බල බලා ඉන්න එපා මේව මාස ගනන් ඇදෙන ත්‍රෙඩ්. ඉක්මන් කරන්න. දැන්ම පීඑම් කරන්න. :yes::yes:
     
    • Haha
    Reactions: Zeuz

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,537
    5,542
    113
    ඇයි අහන්නේ,එන්නද
    නදුන් කියන එකා නම් ලාදුරු කාරයෙක්වගේ
    කොච්චර සැරයක් එකම දේ කීව්වත් මේ යකාට පයිත්තියන් වෙන්නේ නැති හැටි
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    9,491
    17,479
    113
    දිග thread එකක තවත් එක් ඇරබුමක මුල් පිටුවෙන් ඉඩක් වෙන් කරගත්තට සතුටුයි