එළකිරි දේශපාලන ඔස්තාර් ල ගෙන් අහන්නෙ

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,768
    3,096
    113
    42
    දැන් නම් අනේ මංද&#3535
    මගේ ප්‍රශ්ණෙ කොටස් දෙකක් තියෙනවා..

    පළමු කොටස මම අහන්නෙ එක්සත් ජාතික පාක්ෂික / පොහොට්ටු පාක්ෂික / සජිත් පාක්ෂිකයන් ගෙන්...
    වෙනදට ඡන්දයක් එද්දි ලංකාවෙ සිද්ධ වෙච්ච දේ තමයි විපක්ෂය විසින් ආණ්ඩු පක්ෂයට චෝදනා / මඩ ප්‍රහාර එල්ල කිරීම... ආණ්ඩු පක්ෂය විසින් ප්‍රධාන විපක්ෂයට ඒ ආකාරයෙන් ම චෝදනා එල්ල කිරීම.. උදාහරණයක් විදියට මෛන්ද මාත්‍ය ජනාධිපති විදියට හිටපු කාලෙ යූඇන්පිය ට චෝදනා / මඩ ගැහුවා.. යූඇන්පියත් මෛන්ද මාත්‍යලට මඩ ගැහුවා..
    ඒත් දැන් යූඇන්පියයි, පෝට්ටුවයි, සජිත් මාත්‍යලයි ඔක්කොම කට්ටිය මාලිමාවට අරින්නෙ ඇයි? කලින් ඡන්දෙන් 3%ක් ගත්තු පක්ෂෙට මඩ ගහන්නෙ / චෝදනා එල්ල කරන්නෙ ඇයි අනිත් කට්ටියම එකතු වෙලා? ඇයි, ජේවීපිය ප්‍රධාන විපක්ෂෙද? නැත්නම් සමීක්ෂණ වලින් හෙලි වෙලාද තියෙන්නෙ මෙදා පාර මාලිමාව දිනන ගතියක්?

    දෙවන කොටස මම අහන්නෙ මාලිමාවෙ ඈයොන්ගෙන්..
    ඇයි බිම් මට්ටමේ සංවිධාන ශක්තිය තියාගෙනත් (මම අදහස් කරන්නෙ ජෙනුයින් ජේවීපී සාමාජිකයන් ඉන්දැද්දි) කලින් පොහොට්ටුවට වැඩ කරපු / ප්‍රාදේශීය සභා වල මන්ත්‍රීකම් දරපු අයට මාලිමාවෙන් අපේක්ෂකත්වය දීල තියෙන්නෙ? මොනවද තියෙන guarantee එක පරණ පොහොට්ටු සාමාජිකයන් මෙදාපාර මාලිමාවෙන් ඡන්දෙට ඉදිරිපත් වෙලා, දිනලා, ඊට පස්සෙ ආයිමත් මෛන්ද මාත්‍යලගෙ දෑත ශක්තිමත් කරන්න නොයා ඉඳියි කියල? උඹල අපේ බඩගින්න, සමාජ පීඩනය දඩමීමා කරගෙන අපේ ඡන්ද ටික අරන් තිරය පිටිපස්සෙ වෙනම නාඩගමක් නටන්න යනවද?

    කන්පියුස් ඩෝ අම්බානක.. :unsure: :unsure:

    මම මේ පාර පෝට්ටුවට, අලියට හෝ ටැලිපෝං එකට නොදෙනව කියන දැඩි මතයෙ ඉන්නෙ.. දෙගිඩියාවක් තිබුණෙ මාලිමාවට දෙනවද නොදෙනවද කියල.. අද මම කතා කරපු බොක්කෙන් ම ජේවීපී කරන යාළුවෙකුගෙන් ඉහත කාරණාව ඇහුවම ඌත් කියන්නෙ, “කියන්න බෑ මචං.. අපි කොහොමත් දේශපාලන මණ්ඩලෙන් තමයි මන්ත්‍රීකම් කාටද දෙන්නෙ කියන එක තීරණය කරන්නෙ..“ කියල.. මම ඒත් ඇහුවා උඹල බැරි වෙලාවත් පරණ පෝට්ටුවෙකුට මාලිමාවෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීකම දුන්නොත් ඌ අපිට අරින්නෑ කියල වගකීමෙන් කියන්න පුළුවන් ද කියල.. ඌත් නිරුත්තරයි..

    ඒක නිසා දැනට මම කාටවත් ඡන්දෙ නොදෙමියි කියන මතයෙ ඉන්නෙ..

    ප. ලි.
    මේ පෝස්ටුවට වැටෙයි කියල මම උපකල්පනය කරන කමෙන්ට්ස්

    • මෙන්න තැරි දාර ජෙප්පෙක් එළි බැහැලා...
    • මෙන්න මෛන්ද මාත්‍ය ගෙ අසූචි කන ගොට්ටෙක්...
    • පුතාණෝ ගෙ මීඩියා යුනිට් එක වැඩ පටන් අරන්...
    • අපිට පාන් ද උඹ මොනව කරත්..

    මේක Open community එකක් නිසා උඹලට කැමති මතයක් දරන්න, ප්‍රකාශ කරන්න මට වගේම නිදහස තියෙනවා.. මම මේ කිවුවෙ මගේ පුද්ගලික අදහස.. සාමාන්‍යයෙන් මම දේශපාලන ත්‍රෙඩ් වලට සම්බන්ධ වෙන්නෙ නෑ..
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,768
    3,096
    113
    42
    දැන් නම් අනේ මංද&#3535
    දේශපාලන ලබ්බවල් වලින් ඈත්ව සිටිමි.
    මමත් ඔය මතයෙම තමයි ඉන්නෙ.. මගේ ත්‍රෙඩ් හිස්ට්‍රි එක බලන්න.. මමත් ඒ වැඩේ කරන්නෙ නෑ.. ඒත් දෙන ඡන්දෙ නිවැරදි කෙනෙකුට දෙන්න ඕනි කියල හිතපු නිසයි මෙහෙම වත් ඇහුවෙ..
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,538
    1,037
    113
    දේශපාලන ලබ්බවල් වලින් ඈත්ව සිටිමි.
    මමත් ඔය මතයෙම තමයි ඉන්නෙ.. මගේ ත්‍රෙඩ් හිස්ට්‍රි එක බලන්න.. මමත් ඒ වැඩේ කරන්නෙ නෑ.. ඒත් දෙන ඡන්දෙ නිවැරදි කෙනෙකුට දෙන්න ඕනි කියල හිතපු නිසයි මෙහෙම වත් ඇහුවෙ..
    අපිට ඕව වෙනස් කරන්න බෑ බ්ං ගිහින් පොතක් පතක් බලාගනින් ම්ං නම් ආයෙ කවදාවත් චන්දෙ වත් දාන්නෑ වැඩක් නෑ කොරල තියෙනවා මදෑ.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    3,624
    9,262
    113
    මමත් ඔය මතයෙම තමයි ඉන්නෙ.. මගේ ත්‍රෙඩ් හිස්ට්‍රි එක බලන්න.. මමත් ඒ වැඩේ කරන්නෙ නෑ.. ඒත් දෙන ඡන්දෙ නිවැරදි කෙනෙකුට දෙන්න ඕනි කියල හිතපු නිසයි මෙහෙම වත් ඇහුවෙ..
    අපි කාටද ඡන්දෙ දෙන්න ඕනි...
    මගේ අදහස..
    මහින්ද රාජපක්ෂට.‍..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    41,731
    1
    15,619
    113
    Black Pearl
    will answer 2nd part

    api danne naha ex pohottuwo dagena mokak karanawada kiyala
    habai ex pohottu vote base eka (69lakshe) natiwa chanda dinanna baha kiyala dannawa
    samahara ex pohottuwo gota ta chande dunnoth porawa wishwasa karala rata goda dai kiyala
    ex pohottu vote base eka aragalaya parata basse thamange mind set eka wenas karagena kela una kiyala theruna nisa
    ex pohottuwek wena pakshekin chande illaddith eka wenas karai kiyala balaporottu wenawa
    AKD gattath itin ex UPFA
    AKD gota part 2 wenna puluwan nowennath puluwan
    habai SJB, UNP, SLPP ekata denna tharam pissuwak nam naha
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    3,624
    9,262
    113
    @Ramiel අවුරුදු කීයක් පස්සට ගිහින් ද බං? ඒකත් දාන්න.. ;-)
    මගේ ත්‍රෙඩ් හිස්ට්‍රි එක බලන්න ඒත් ගොඩක් පස්සට යන්නෙපා හොදේ

    මෙහෙම දාපන් ආයි දාද්දි ඉතින් constraints දාලා තිබ්බෙ නෑනෙ :confused:
     
    • Like
    Reactions: thulithasajeewa

    Amew

    Well-known member
  • Jan 21, 2023
    999
    1,316
    93
    දෙවන කොටස මම අහන්නෙ මාලිමාවෙ ඈයොන්ගෙන්..
    මේ ප්‍රශ්නේ ගැන පක්ශේ ඇතුලෙත් සාකච්ඡාවක් තියනවා. හැබයි ඔහොම ආපු අය අපේ පැතිවල නම් අඩුයි. නායකත්වය කියන්නේ පක්ශේ පුලුල් කරගන්න ඕනේ නිසා මේ දේ කරන්න වෙනවා කියලා.
    සමහර ගම් වල ඉන්න jvp සාමාජිකයා ගමත් එක්ක හොද නැත්නම් හෝ ගොඩක්ම දක්ශ කෙනෙක් නෙමේ නම් වෙන විකල්ප වලට යන්න වෙනවා.
    හැබයි හොරකම් කරපු, කොන්ත්‍රාත් කරපු නොගැලපෙන උන් හොදට ෆිල්ටර් කරලා තමයි ගන්නේ. චාටර් උනුත් ඇති. හැබයි පක්ශේ ප්‍රතිපත්තිය එදා ඉදන් තිබ්බා. 2004 හොරකම් කරපු එකෙක් තියාගත්තේ නෑ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    24,872
    126,459
    113
    Los Alamos
    ඡන්දෙ නොදී ඉන්න එපා, සහෝ. ඒක ඔයාගෙ මූලික අයිතියක්නෙ. ප්‍රධාන පක්ෂවලින් එකක්වත් නොවුණත් ඔයා ඉන්න මතවාදෙට අනුව රට මේ තියෙන අගාධෙන් යම් තරමක් හරි ගොඩ ගන්න හැකියාවක් තියෙනවා කියලා හිතන පොඩි පක්ෂයක් හරි තියෙනවා නම් ඒකට ඡන්දෙ දෙන්න. විශේෂෙන් වර්තමානෙ මේ රට පාලනේ කරන ඈයොන්ටත් ඕන වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට ඡන්දෙ එපා කරවන්න. මොකද මිනිස්සු වැඩි ප්‍රමාණයක් ඡන්දෙ පාවිච්චි කරන එක ඇත්තට ඔය කොට්ඨාසෙට ලොකු අවාසියක් වෙන බව ඔය කට්ටිය හොදට දන්නවා. (විශේෂෙන් අලිට්ටුව) :yes:
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,768
    3,096
    113
    42
    දැන් නම් අනේ මංද&#3535
    මෙහෙම දාපන් ආයි දාද්දි ඉතින් constraints දාලා තිබ්බෙ නෑනෙ :confused:

    මචං වැරදියට හිතන්න එපා මමත් සීනි බෝල ඇඩ් එකක් දාලා මහින්දට කැන්වසින් කරන එකෙක් කියල. මම කැපුවත් කොළ, කැපුවත් නිල් කියන ගතානුගතික දේශපාලනයෙන් බැහැරව නිදහස් මතයක් දරණ කෙනෙක්. මගේ දැක්ම හරි දේ හරි වෙලාවෙදි හරි විදියට කරන එකයි...

    උඹ මෙන්ෂන් කරපු ත්‍රෙඩ් එකේම ඇබින්දක් යටින් තිබුණෙ 🙃
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    3,624
    9,262
    113
    උඹ මෙන්ෂන් කරපු ත්‍රෙඩ් එකේම ඇබින්දක් යටින් තිබුණෙ 🙃
    ලන්කාවෙ පොලිටික්ස් වල දෙන්න හරි පැත්තක් නෑ බන් තියෙන්නෙ මිනිස්සුන්ට අඩුවෙන්ම කෙලවෙන්න ඉඩක් තියෙන පැත්තක් විතරයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    15,835
    8,625
    113
    dT2t8Qw.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,614
    3,825
    113
    canada
    මගේ ප්‍රශ්ණෙ කොටස් දෙකක් තියෙනවා..

    පළමු කොටස මම අහන්නෙ එක්සත් ජාතික පාක්ෂික / පොහොට්ටු පාක්ෂික / සජිත් පාක්ෂිකයන් ගෙන්...
    වෙනදට ඡන්දයක් එද්දි ලංකාවෙ සිද්ධ වෙච්ච දේ තමයි විපක්ෂය විසින් ආණ්ඩු පක්ෂයට චෝදනා / මඩ ප්‍රහාර එල්ල කිරීම... ආණ්ඩු පක්ෂය විසින් ප්‍රධාන විපක්ෂයට ඒ ආකාරයෙන් ම චෝදනා එල්ල කිරීම.. උදාහරණයක් විදියට මෛන්ද මාත්‍ය ජනාධිපති විදියට හිටපු කාලෙ යූඇන්පිය ට චෝදනා / මඩ ගැහුවා.. යූඇන්පියත් මෛන්ද මාත්‍යලට මඩ ගැහුවා..
    ඒත් දැන් යූඇන්පියයි, පෝට්ටුවයි, සජිත් මාත්‍යලයි ඔක්කොම කට්ටිය මාලිමාවට අරින්නෙ ඇයි? කලින් ඡන්දෙන් 3%ක් ගත්තු පක්ෂෙට මඩ ගහන්නෙ / චෝදනා එල්ල කරන්නෙ ඇයි අනිත් කට්ටියම එකතු වෙලා? ඇයි, ජේවීපිය ප්‍රධාන විපක්ෂෙද? නැත්නම් සමීක්ෂණ වලින් හෙලි වෙලාද තියෙන්නෙ මෙදා පාර මාලිමාව දිනන ගතියක්?

    බබෙක් වෙන්න එපා බන්

    JVP එකෙක් උදේ ඉදන් හවස් වෙනකම් සුදන වගේ අනිත් පක්ෂ විවේචනය කරන කොට, උන් නිකන් ඉදියි කියලද උපකල්පනය කරන්නේ ? 😂😂
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    10,502
    17,580
    113
    Kandy
    හොද ප්‍රශ්නයක් ඔය වගෙ දේවල් කෙලින්ම අහන්න අපිට විදිහක් නැද්ද මාලිමාවේ පේජ් එකට මැසෙජ් එකක් දැම්මොත් ඔය ප්‍රශ්න අහන්න විඩිහක් නැද්ද
     

    Sen-lu

    Well-known member
  • මගේ ප්‍රශ්ණෙ කොටස් දෙකක් තියෙනවා..

    පළමු කොටස මම අහන්නෙ එක්සත් ජාතික පාක්ෂික / පොහොට්ටු පාක්ෂික / සජිත් පාක්ෂිකයන් ගෙන්...
    වෙනදට ඡන්දයක් එද්දි ලංකාවෙ සිද්ධ වෙච්ච දේ තමයි විපක්ෂය විසින් ආණ්ඩු පක්ෂයට චෝදනා / මඩ ප්‍රහාර එල්ල කිරීම... ආණ්ඩු පක්ෂය විසින් ප්‍රධාන විපක්ෂයට ඒ ආකාරයෙන් ම චෝදනා එල්ල කිරීම.. උදාහරණයක් විදියට මෛන්ද මාත්‍ය ජනාධිපති විදියට හිටපු කාලෙ යූඇන්පිය ට චෝදනා / මඩ ගැහුවා.. යූඇන්පියත් මෛන්ද මාත්‍යලට මඩ ගැහුවා..
    ඒත් දැන් යූඇන්පියයි, පෝට්ටුවයි, සජිත් මාත්‍යලයි ඔක්කොම කට්ටිය මාලිමාවට අරින්නෙ ඇයි? කලින් ඡන්දෙන් 3%ක් ගත්තු පක්ෂෙට මඩ ගහන්නෙ / චෝදනා එල්ල කරන්නෙ ඇයි අනිත් කට්ටියම එකතු වෙලා? ඇයි, ජේවීපිය ප්‍රධාන විපක්ෂෙද? නැත්නම් සමීක්ෂණ වලින් හෙලි වෙලාද තියෙන්නෙ මෙදා පාර මාලිමාව දිනන ගතියක්?

    දෙවන කොටස මම අහන්නෙ මාලිමාවෙ ඈයොන්ගෙන්..
    ඇයි බිම් මට්ටමේ සංවිධාන ශක්තිය තියාගෙනත් (මම අදහස් කරන්නෙ ජෙනුයින් ජේවීපී සාමාජිකයන් ඉන්දැද්දි) කලින් පොහොට්ටුවට වැඩ කරපු / ප්‍රාදේශීය සභා වල මන්ත්‍රීකම් දරපු අයට මාලිමාවෙන් අපේක්ෂකත්වය දීල තියෙන්නෙ? මොනවද තියෙන guarantee එක පරණ පොහොට්ටු සාමාජිකයන් මෙදාපාර මාලිමාවෙන් ඡන්දෙට ඉදිරිපත් වෙලා, දිනලා, ඊට පස්සෙ ආයිමත් මෛන්ද මාත්‍යලගෙ දෑත ශක්තිමත් කරන්න නොයා ඉඳියි කියල? උඹල අපේ බඩගින්න, සමාජ පීඩනය දඩමීමා කරගෙන අපේ ඡන්ද ටික අරන් තිරය පිටිපස්සෙ වෙනම නාඩගමක් නටන්න යනවද?

    කන්පියුස් ඩෝ අම්බානක.. :unsure: :unsure:

    මම මේ පාර පෝට්ටුවට, අලියට හෝ ටැලිපෝං එකට නොදෙනව කියන දැඩි මතයෙ ඉන්නෙ.. දෙගිඩියාවක් තිබුණෙ මාලිමාවට දෙනවද නොදෙනවද කියල.. අද මම කතා කරපු බොක්කෙන් ම ජේවීපී කරන යාළුවෙකුගෙන් ඉහත කාරණාව ඇහුවම ඌත් කියන්නෙ, “කියන්න බෑ මචං.. අපි කොහොමත් දේශපාලන මණ්ඩලෙන් තමයි මන්ත්‍රීකම් කාටද දෙන්නෙ කියන එක තීරණය කරන්නෙ..“ කියල.. මම ඒත් ඇහුවා උඹල බැරි වෙලාවත් පරණ පෝට්ටුවෙකුට මාලිමාවෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීකම දුන්නොත් ඌ අපිට අරින්නෑ කියල වගකීමෙන් කියන්න පුළුවන් ද කියල.. ඌත් නිරුත්තරයි..

    ඒක නිසා දැනට මම කාටවත් ඡන්දෙ නොදෙමියි කියන මතයෙ ඉන්නෙ..

    ප. ලි.
    මේ පෝස්ටුවට වැටෙයි කියල මම උපකල්පනය කරන කමෙන්ට්ස්

    • මෙන්න තැරි දාර ජෙප්පෙක් එළි බැහැලා...
    • මෙන්න මෛන්ද මාත්‍ය ගෙ අසූචි කන ගොට්ටෙක්...
    • පුතාණෝ ගෙ මීඩියා යුනිට් එක වැඩ පටන් අරන්...
    • අපිට පාන් ද උඹ මොනව කරත්..

    මේක Open community එකක් නිසා උඹලට කැමති මතයක් දරන්න, ප්‍රකාශ කරන්න මට වගේම නිදහස තියෙනවා.. මම මේ කිවුවෙ මගේ පුද්ගලික අදහස.. සාමාන්‍යයෙන් මම දේශපාලන ත්‍රෙඩ් වලට සම්බන්ධ වෙන්නෙ නෑ..
    මටත් ඔය ප්‍රශ්නම තියෙනව. මොන ලබ්බකටද පොහොට්ටු පොන්සියොන්ට අපේක්ෂක කම් දුන්නෙ?

    මොකක්ද ජෙප්පොංගෙ ඉකොනොමි මොඩියුල් එක සමාජවාදෙමද?

    අනිත් පොන්න පක්ෂ වලින් නම් මම ඕව වත් අහන්න මහන්සි වෙන්නෑ. ඒවට කඩේ යන පොන්නයෝ වගේම ඒවත් කිසිම වැඩකට නැති ගූ ගොඩවල්
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    144
    321
    63
    අනේ හුත්තො, උබ ඕවා බලලද කලින් පාර මයිනට පුක දුන්නෙ
    හතර වටේම ඇරගෙන දැන් එනව පකක් බලන්න
     
    • Haha
    Reactions: siri_ayya