මගේ ප්‍රශ්ණෙ කොටස් දෙකක් තියෙනවා..
පළමු කොටස මම අහන්නෙ එක්සත් ජාතික පාක්ෂික / පොහොට්ටු පාක්ෂික / සජිත් පාක්ෂිකයන් ගෙන්...
දෙවන කොටස මම අහන්නෙ මාලිමාවෙ ඈයොන්ගෙන්..
කන්පියුස් ඩෝ අම්බානක..
මම මේ පාර පෝට්ටුවට, අලියට හෝ ටැලිපෝං එකට නොදෙනව කියන දැඩි මතයෙ ඉන්නෙ.. දෙගිඩියාවක් තිබුණෙ මාලිමාවට දෙනවද නොදෙනවද කියල.. අද මම කතා කරපු බොක්කෙන් ම ජේවීපී කරන යාළුවෙකුගෙන් ඉහත කාරණාව ඇහුවම ඌත් කියන්නෙ, “කියන්න බෑ මචං.. අපි කොහොමත් දේශපාලන මණ්ඩලෙන් තමයි මන්ත්‍රීකම් කාටද දෙන්නෙ කියන එක තීරණය කරන්නෙ..“ කියල.. මම ඒත් ඇහුවා උඹල බැරි වෙලාවත් පරණ පෝට්ටුවෙකුට මාලිමාවෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීකම දුන්නොත් ඌ අපිට අරින්නෑ කියල වගකීමෙන් කියන්න පුළුවන් ද කියල.. ඌත් නිරුත්තරයි..
ඒක නිසා දැනට මම කාටවත් ඡන්දෙ නොදෙමියි කියන මතයෙ ඉන්නෙ..
ප. ලි.
මේ පෝස්ටුවට වැටෙයි කියල මම උපකල්පනය කරන කමෙන්ට්ස්
මේක Open community එකක් නිසා උඹලට කැමති මතයක් දරන්න, ප්‍රකාශ කරන්න මට වගේම නිදහස තියෙනවා.. මම මේ කිවුවෙ මගේ පුද්ගලික අදහස.. සාමාන්‍යයෙන් මම දේශපාලන ත්‍රෙඩ් වලට සම්බන්ධ වෙන්නෙ නෑ..
පළමු කොටස මම අහන්නෙ එක්සත් ජාතික පාක්ෂික / පොහොට්ටු පාක්ෂික / සජිත් පාක්ෂිකයන් ගෙන්...
වෙනදට ඡන්දයක් එද්දි ලංකාවෙ සිද්ධ වෙච්ච දේ තමයි විපක්ෂය විසින් ආණ්ඩු පක්ෂයට චෝදනා / මඩ ප්‍රහාර එල්ල කිරීම... ආණ්ඩු පක්ෂය විසින් ප්‍රධාන විපක්ෂයට ඒ ආකාරයෙන් ම චෝදනා එල්ල කිරීම.. උදාහරණයක් විදියට මෛන්ද මාත්‍ය ජනාධිපති විදියට හිටපු කාලෙ යූඇන්පිය ට චෝදනා / මඩ ගැහුවා.. යූඇන්පියත් මෛන්ද මාත්‍යලට මඩ ගැහුවා..
ඒත් දැන් යූඇන්පියයි, පෝට්ටුවයි, සජිත් මාත්‍යලයි ඔක්කොම කට්ටිය මාලිමාවට අරින්නෙ ඇයි? කලින් ඡන්දෙන් 3%ක් ගත්තු පක්ෂෙට මඩ ගහන්නෙ / චෝදනා එල්ල කරන්නෙ ඇයි අනිත් කට්ටියම එකතු වෙලා? ඇයි, ජේවීපිය ප්‍රධාන විපක්ෂෙද? නැත්නම් සමීක්ෂණ වලින් හෙලි වෙලාද තියෙන්නෙ මෙදා පාර මාලිමාව දිනන ගතියක්?
දෙවන කොටස මම අහන්නෙ මාලිමාවෙ ඈයොන්ගෙන්..
ඇයි බිම් මට්ටමේ සංවිධාන ශක්තිය තියාගෙනත් (මම අදහස් කරන්නෙ ජෙනුයින් ජේවීපී සාමාජිකයන් ඉන්දැද්දි) කලින් පොහොට්ටුවට වැඩ කරපු / ප්‍රාදේශීය සභා වල මන්ත්‍රීකම් දරපු අයට මාලිමාවෙන් අපේක්ෂකත්වය දීල තියෙන්නෙ? මොනවද තියෙන guarantee එක පරණ පොහොට්ටු සාමාජිකයන් මෙදාපාර මාලිමාවෙන් ඡන්දෙට ඉදිරිපත් වෙලා, දිනලා, ඊට පස්සෙ ආයිමත් මෛන්ද මාත්‍යලගෙ දෑත ශක්තිමත් කරන්න නොයා ඉඳියි කියල? උඹල අපේ බඩගින්න, සමාජ පීඩනය දඩමීමා කරගෙන අපේ ඡන්ද ටික අරන් තිරය පිටිපස්සෙ වෙනම නාඩගමක් නටන්න යනවද?
කන්පියුස් ඩෝ අම්බානක..
මම මේ පාර පෝට්ටුවට, අලියට හෝ ටැලිපෝං එකට නොදෙනව කියන දැඩි මතයෙ ඉන්නෙ.. දෙගිඩියාවක් තිබුණෙ මාලිමාවට දෙනවද නොදෙනවද කියල.. අද මම කතා කරපු බොක්කෙන් ම ජේවීපී කරන යාළුවෙකුගෙන් ඉහත කාරණාව ඇහුවම ඌත් කියන්නෙ, “කියන්න බෑ මචං.. අපි කොහොමත් දේශපාලන මණ්ඩලෙන් තමයි මන්ත්‍රීකම් කාටද දෙන්නෙ කියන එක තීරණය කරන්නෙ..“ කියල.. මම ඒත් ඇහුවා උඹල බැරි වෙලාවත් පරණ පෝට්ටුවෙකුට මාලිමාවෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීකම දුන්නොත් ඌ අපිට අරින්නෑ කියල වගකීමෙන් කියන්න පුළුවන් ද කියල.. ඌත් නිරුත්තරයි..
ඒක නිසා දැනට මම කාටවත් ඡන්දෙ නොදෙමියි කියන මතයෙ ඉන්නෙ..
ප. ලි.
මේ පෝස්ටුවට වැටෙයි කියල මම උපකල්පනය කරන කමෙන්ට්ස්
- මෙන්න තැරි දාර ජෙප්පෙක් එළි බැහැලා...
- මෙන්න මෛන්ද මාත්‍ය ගෙ අසූචි කන ගොට්ටෙක්...
- පුතාණෝ ගෙ මීඩියා යුනිට් එක වැඩ පටන් අරන්...
- අපිට පාන් ද උඹ මොනව කරත්..
මේක Open community එකක් නිසා උඹලට කැමති මතයක් දරන්න, ප්‍රකාශ කරන්න මට වගේම නිදහස තියෙනවා.. මම මේ කිවුවෙ මගේ පුද්ගලික අදහස.. සාමාන්‍යයෙන් මම දේශපාලන ත්‍රෙඩ් වලට සම්බන්ධ වෙන්නෙ නෑ..