එළකිරි පැරණි ඡායාරූප එකතුව

kpg

Well-known member
  • Jun 3, 2008
    3,443
    966
    113
    In My Home
    එදාා

    FB_IMG_16181395452253755.jpg


    අද

    FB_IMG_16181395519279265.jpg
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,443
    966
    113
    In My Home
    FB_IMG_16181965295228651.jpg


    FB_IMG_16182071155226972.jpg
    FB_IMG_16182071075773349.jpg

    ------ Post added on Apr 12, 2021 at 11:46 AM

    පළවෙනි CTB බස් එක ;)
    FB_IMG_1618463199703.jpg

    ------ Post added on Apr 15, 2021 at 10:38 AM

    50, 60 දශක වල රාඡ්‍ය ආයතන හා පැරණි නිවෙස් වල සුලබව දකින්න ලැබුණු ඡායාරුපයකි

    FB_IMG_1618642659762.jpg

    ------ Post added on Apr 17, 2021 at 12:28 PM

    බ්‍රෙන්ඩා ස්පෙන්සර් මෙලොව එලිය දකින්නේ 1962 වසරේ අප්‍රේල් මස 3 වනදාය.කලකට පසු සිදුවුන දෙමව්පියන්ගේ දික්කසාදයෙන් පසුව ඇය තම පියාගේ භාරකාරත්වය යටතේ හැදී වැඩෙමින් සිටියාය.


    පාසලේදී ඇය ඉගෙනුමට සමර්ථ බවක් නොපෙන්නුවාය.1978 වසරේදී පමන සිදුකල වෛද්‍ය නිගමනයකට අනුව ඇයට විශාද තත්වය වෙනුවෙන් ප්‍රතිකාර ලැබිය යුතු බවට තීරණයක් ලැබුනා වුවද ඇයගේ පියා විසින් එය ප්‍රතික්ෂේප කරන ලදි...


    1978 වසරේ තමන්ට නත්තල් ත්‍යාගයක් ලෙස රේඩියෝ යන්ත්‍රයක් ලබාදෙන මෙන් බ්‍රෙන්ඩා තම පියාගෙන් ඉල්ලා සිටින මුත් ඇයට ත්‍යාගයක් ලෙස ලැබෙන්නේ දුරේක්ෂයක් සහිත 0.22 ආමානයේ රයිෆලයක් සහ එම උණ්ඩ 500 කි.


    1979 වසරේ ජනවාරි මස 29 දා සඳුදා දිනයකි..බ්‍රෙන්ඩාගේ නිවස ඉදිරිපසින් වූ මහාමාර්ගයට එපිටින් වූ ග්‍රෝවර් ක්ලෙව්ලන්ඩ් මූලික පාසලට සිසු සිසුවියන් පැමිණෙමින් තිබුනි.පාසලේ විදුහල්පති වරයාද ප්‍රධාන දොරටුව අසලට වී සිට ඇත.


    ඒ අවස්ථාවෙි බ්‍රෙන්ඩාගේ නිවස තුල සිට පාසැල දෙසට වෙඩි පහරවල් නිකුත් වන්නට පටන් ගති...දරුවන්ගේ ජීවිත රැක ගැනීම වෙනුවෙන් කටයුතු කල විදුහල්පති වරයා සහ පාසලේ වැඩිහිටි සේවකයෙකු වෙඩි පහරවල් වලට ලක්ව මරණයට පත්ව ,සිසු සිසුවියන් අටදෙනෙකු සහ එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබූහ.වහා ක්‍රියාත්මක වූ පොලීසිය ඇගේ නිවස සහ පාසල අතර මාවතේ කසල ප්‍රවාහන රථයක් නවතා ආවරනයක් සලසා තිබේ.


    මෙම සිදුවීම අතර තුර බ්‍රෙන්ඩාගේ නිවසට දුරකථන ඇමතුමක් ලබාගත් ප්‍රාදේශීය මාධ්‍යවේදීයෙකු,වෙඩි තැබීමට හේතුව කුමක්දැයි විමසා තිබෙි.එවිට බ්‍රෙන්ඩාගේ පිලිතුර වී ඇත්තේ "I dont like Mondays" යනුවෙනි.
    පොලිස් මැදිහත්කරුවන් පැය කිහිපයක්ම ඇය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ඇය යටත් වීමට එකඟතාවය පලකලේ බර්ගර් කිංග් අවන්හලකින් ආහාර වෙිලක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරමිනි...

    නිවසට ඇතුලු වූ පොලිස් නිලධාරීන්ට දක්නට ලැබෙන්නේ සැමතැනකම විසිරුණු හිස් මත්පැන් බෝතල්ය..කෙසේවෙතත් කල රුධිර පරීක්ෂණ වලදී ඇය මත්පැන් පානය නොකර ඇති බව හෙලිදරව් විය...
    බ්‍රෙන්ඩා ස්පෙන්සර් හට වයස 18 සම්පූර්ණ වූ 1980 වසරේදී ඇයට ජීවිතාන්තය තෙක් සිරදඬුවම් සහ මානසික ප්‍රතිකාර නියමවිය..ඇය අපස්මාර තත්වයයකින් පෙලෙමින් සිටි බවද හෙලිදරව් වන්නේ එම අවස්ථාවෙිදීය.59 වන වියේ සිටින බ්‍රෙන්ඩා ස්පෙන්සර් තවමත් ඇයගේ සිරගත ජීවිතය අත්විඳිමින් සිටින්නීය..

    FB_IMG_1618732070667.jpg

    ------ Post added on Apr 18, 2021 at 1:19 PM
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    2,363
    1,896
    113
    NWP
    ඇඩොල්ෆ් හිට්ලර් තමා පෞද්ගලිකව ගත් මෙම ඡායාරූපය ගැන කොතරම් ලැජ්ජාවට පත් වූවාද කිවහොත් ඔහු, ඔහුගේ මෙම පින්තූර ප්‍රසිද්ධ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර "මෙම ඡායාරූප මගේ ගෞරවයට හානියක්" යැයි පවසා තිබේ.
    1930 ගණන්වල දී පමණ ගත් මෙම ඡායාරූප නැවත මතුවී ප්‍රසිද්ධියට පත්වුනේ මිත්‍ර හමුදා සෙබළෙකු 1945 දී හිට්ලර්ට අයත් ජර්මානු නිවසක් පරීක්ෂා කිරීමේදි මේවා සොයා ගැනීමෙන් පසුව ය.

    175828183_185766580029264_8611051593102639297_n.jpg
    175810094_185766603362595_174290998834605360_n.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    2,363
    1,896
    113
    NWP
    ශ්‍රී දළදා මාලිගාවේ ඡායාරූපයක් - 1902
    158889225_222227069648752_8578434263345494485_n.jpg
     
    • Like
    Reactions: kpg

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,443
    966
    113
    In My Home
    දෙවැනි ලෝක යුධ සමයේ හිට්ලර් ගේ ජර්මන් නාසි හමුදා යුදෙව් ජාතිකයන් සොයා ගෙයින් ගෙට ගොස් කළ මෙහෙයුම් වලින් බේරී සීටීමට නෙදර්ලන්තයේ අගනුවර නිවසක පොළොවයට බිම්ගෙයක වසර 2 ක් පමන කාලයක් සැඟවී ජීවත්වූ යුදෙව් පවුලක දැරියකි ඈන් ෆ්‍රෑන්ක් . 1945 වසරේ එක් දිනක නාසි හමුදා මගින් මෙම යුදෙව් පවුල සොයාගෙන ජර්මන් යුධ කඳවුරකට ගෙනයන විට ඇය වයස අවු15 ක තරම් දැරියකි . 1945 වසරේ දිනක Bergen Belsan යුද කඳවුරේදී (හිට්ලර්ගේ නාසි සිර කඳවුරකදී ) අවු: 15 මාස 9 වයසේදී මියගිය ඇය ජීවත්ව සිටි කාලයේ බිම්ගෙය තුළ ගතකළ දුෂ්කර ජීවිතය ගැන සංවේදී සටහන් ලියාතිබූ ඇගේ දිනපොත "ඈන් ෆ්‍රෑන්ක්ගේ දින පොත " නමින් ලෝකයේ භාෂා කිහිපයකට පරිවර්තන වී ඈන් ෆ්‍රෑන්ක් නම ලෝකප්‍රකට විය .

    ලෝකයේ ඇය නමින් ලියවී ඇති පොත් The diary of Anne Frank / Anne Frank in the secret annex / Memories of Anne Frank / ඈන්ෆ්‍රෑන්ක්ගේ දිනපොත / බිම් ගෙයි ජීවිතය ..


    FB_IMG_1620303891002.jpg
    FB_IMG_1620303896002.jpg
    FB_IMG_1620303901360.jpg


    ප්‍රංශ නවෝත්පාදකයෙකු වන Alois Santa තම Bicycle Aeroplane එක සමඟ...( 1923 )
    ------ Post added on May 16, 2021 at 8:42 AM
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    2,363
    1,896
    113
    NWP
    ඉන්දියාව හා පාකිස්තානය වෙන්වූ 1947 - එම රටවල් දෙකට හුවමාරු වු මිලියන දෙකකට අධික ජනතාවගෙන් පිරිසක්...

    186069584_5445343358872981_7810414686625587563_n.jpg
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,443
    966
    113
    In My Home
    🤗 පිංතූරය පේන්නේ නෑ නේද
    ඉන්දියාව හා පාකිස්තානය වෙන්වූ 1947 - එම රටවල් දෙකට හුවමාරු වු මිලියන දෙකකට අධික ජනතාවගෙන් පිරිසක්...

    186069584_5445343358872981_7810414686625587563_n.jpg
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,443
    966
    113
    In My Home
    ක්‍රි.පූ 4000 ට පමණ පෙර ඉතිහාසයේ ප්‍රථම ජල ජලාපවහන පද්ධතිය ලෙස සැලකෙන අපද්‍රව්‍ය හා වැසි ජල නාල ලෙස භාවිතා කල මැටි පයිප්ප සොයාගත් මොහොතේ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ ලෙනාඩ් වුල්ලි සහ ඔහුගේ බිරිඳ කැතරින්. 1930 දී ඌර්(මෙසපොතේමියාව)
    FB-IMG-1626875048432.jpg


    ලොව ප්‍රථම පොලිස් නිලධාරිනිය
    ලොස්ඇන්ජලීස් හි වසර 1910 දී .. ඇය දසක හතරක පමන දිගුකලක් සේවයේ නිරතවූ බව සැලයි(Alice stebbins wells)



    FB-IMG-1626875375250.jpg

    ------ Post added on Jul 21, 2021 at 7:22 PM