කිසිම දැනුමක් නැත්නම් මුලින් ගප්පි ප්ලේටි වගේ මාළු හදන්න. උන්ට ලෙඩ අඩුයි.මචන්,මට කලෙක ඉදන් තියෙන ප්රශ්නයක්.මොන මාලුද වෑඩිය සුදුසු සහ ලෙසි පොකුනු වල විකුනන්න හදන්න. අනික මොනවද තියෙන විසදුම පොන්ඩ් වල ඉන්න ඉබ්බ කියන කුරුමිනියට.?
ඩිස්කස් හදන විදිහ ගෑන දෑනගන්න පුලුවන්ද?
ඒන්ජල්,ගුරාමි බෝකරන්නෙ කොහොමද?
ඇල්ගී ඉටර්ස් මාළු ටිකක් දාන්නveeduru maalu tankiyak dawase tika welawak awwa wetena thenaka thibbama paasi bendena eka wediyi neh. ekata monawath piliyamak nedda?
thena maaru karanna bea
ඔව් පොඩි උන් අඩනවා මලු කඩයක් ලගින් යද්දීමෙහෙ එකෙක් මාළු විකුනනවා. පහල එක බෝඩ් එකයි ගැහුවේ පහුවෙනිදා ඉඳන් මිනිස්සු පෝලිමේ. පට්ට බිස්නස් අපි නොහිතුවට මාළු ගන්න ඉන්නේ.
boyu හොදයිලු මගේ එක නම් කැඩුන මොටරේ හිරවෙලා. මට නම් හොදටම සෙට් උනේ පම්ප් එකක් දාල එළියෙන් වෙනම ෆිල්ටර් එකකින් වතුර යවල ටැංකියට යවන එකMachan malu ටැංකි yata hoda filter ekak monawada?
ඒවා කරි වැඩමාළු ඇති කරන්නේ නැ බන් ඕවා පව් වැඩහැබැයි මාලු කන්නනම් හොදයි හ්ම් ....
![]()
දැන් ඒ හරියේ තත්වෙ කොහොමද? පාර දිගට මාළු විකුණන කඩ නැද්ද?මෙහෙ එකෙක් මාළු විකුනනවා. පහල එක බෝඩ් එකයි ගැහුවේ පහුවෙනිදා ඉඳන් මිනිස්සු පෝලිමේ. පට්ට බිස්නස් අපි නොහිතුවට මාළු ගන්න ඉන්නේ.
නෑ නෑ තාම නෑදැන් ඒ හරියේ තත්වෙ කොහොමද? පාර දිගට මාළු විකුණන කඩ නැද්ද?![]()