
ආයුබෝවන්ඩ එළකිරි වැසියනි


කලින් මන් නුල් කෑල්ලක් දැම්ම එළකිරි Reputation Status කියල ඒක දැක්කේ නැත්තන් ඒක බලල හිටු මුලින්


එළකිරියේ වැඩිම වැඩිම රෙප් ප්‍රමාණයක් තියන සක්‍රීය සක්‍රීය සාමාජිකයින් 10 තමයි මේ




brilliant future සහ much to be proud of කියන reputation status එක යොදාගෙන මෙම රෙප් මට්ටම මනින ලදී


ඇත්තටම මේ අය සෑහෙන්න මහන්සි වෙලා ඇති මේ එළකිරියේ දියුණුවට කවුරුත් මේක ගැන කතා නොකරන නිසා දාන්න හිතුනා, මේ status එකේ ඉන්න අය තව ඉන්නවද දන්නේ නෑ හැබැයි



මන් නම් ඉතින් ශුද්‍ර ජීවියෙක් මේ සෙට් එක එක්ක බැලුවම




No.01
Wolverine GTR

http://www.elakiri.com/forum/showthread.php?t=1787747
No.02
DJU9

http://www.elakiri.com/forum/member.php?u=391748
No.04
Dinushasankalpa

http://www.elakiri.com/forum/showthread.php?t=1578301
No.05
NUWAN BUWA

http://www.elakiri.com/forum/member.php?u=359616
No.06
Mr.Tom

http://www.elakiri.com/forum/member.php?u=462987
No.07
Executer

http://www.elakiri.com/forum/member.php?u=457531
No.08
Ereshaz77

http://www.elakiri.com/forum/member.php?u=276569
No.09
Akilar25

http://www.elakiri.com/forum/member.php?u=167921
No.10
kellsupun

http://www.elakiri.com/forum/member.php?u=267406
all time 10 best reputed members in elakiri



මේ චරිත වල සුවිශේෂී කම් උබලට හිතෙන විදියට පහලින් කොටාගෙන යන්න



Last edited: