~ එළකිරි Top 10 Most Reputed Members ~

Kangaruwa

Active member
  • Feb 3, 2016
    594
    168
    43
    කැන්ගරු දේශයේ
    gqXSDgq.jpg



    ආයුබෝවන්ඩ එළකිරි වැසියනි 💙💙
    කලින් මන් නුල් කෑල්ලක් දැම්ම එළකිරි Reputation Status කියල ඒක දැක්කේ නැත්තන් ඒක බලල හිටු මුලින් 😼 😼 http://www.elakiri.com/forum/showthread.php?t=1784703



    එළකිරියේ වැඩිම වැඩිම රෙප් ප්‍රමාණයක් තියන සක්‍රීය සක්‍රීය සාමාජිකයින් 10 තමයි මේ 😍 😍 රෙප් ප්‍රමාණය 16000න් ඉහල අය 😱😱

    brilliant future සහ much to be proud of කියන reputation status එක යොදාගෙන මෙම රෙප් මට්ටම මනින ලදී 😜 😜

    ඇත්තටම මේ අය සෑහෙන්න මහන්සි වෙලා ඇති මේ එළකිරියේ දියුණුවට කවුරුත් මේක ගැන කතා නොකරන නිසා දාන්න හිතුනා, මේ status එකේ ඉන්න අය තව ඉන්නවද දන්නේ නෑ හැබැයි 🙈 🙈🙈 එහෙම උනොත් සොරි වෙන්ඩ ඕනේ ආයුබෝවන්ඩ

    මන් නම් ඉතින් ශුද්‍ර ජීවියෙක් මේ සෙට් එක එක්ක බැලුවම 😆😆 මේ අයගේ නුල් වලින් දෙයක් ඉගෙන ගත්ත නිසා මේ අයට ප්‍රණාමයක් විදියට මන් මේක දැම්මේ 💝💝


    No.01

    Wolverine GTR
    avatar158020_10.gif

    http://www.elakiri.com/forum/showthread.php?t=1787747


    No.02

    DJU9

    avatar359616_5.gif

    http://www.elakiri.com/forum/member.php?u=359616


    No.06

    Mr.Tom

    avatar462987_19.gif

    http://www.elakiri.com/forum/member.php?u=462987


    No.07

    Executer

    avatar457531_31.gif

    http://www.elakiri.com/forum/member.php?u=457531


    No.08
    Ereshaz77

    avatar276569_38.gif

    http://www.elakiri.com/forum/member.php?u=276569


    No.09

    Akilar25

    avatar167921_9.gif

    http://www.elakiri.com/forum/member.php?u=167921

    No.10

    kellsupun
    avatar267406_316.gif

    http://www.elakiri.com/forum/member.php?u=267406


    all time 10 best reputed members in elakiri 😍😍😍
    මේ චරිත වල සුවිශේෂී කම් උබලට හිතෙන විදියට පහලින් කොටාගෙන යන්න 😎😎😎

     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,621
    1,109
    113
    revolυтιoɴαry
    Kellasupn - cool porak , shanudri gana godak hitanawa

    Akilar 25 - ikmanata mala painawa balonta godak adare , e wagema windows phone walata pana arala :P

    Wolvarin gt - game walin tora lowak na onema pc geme ekaka a ,z danawa onema genekuta help karanawa

    Dinusha sankapala - sinduwen bela unath kapana dial ekak :(

    Rataran - elakiri car , bike forum ekata godak help karala thiyanawa math godak dewal dana gathe rataran gen :)
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    3,583
    620
    113
    මගේ ගෙදර
    සොහොන;21304635 said:
    Kellasupn - cool porak , shanudri gana godak hitanawa

    Akilar 25 - ikmanata mala painawa balonta godak adare , e wagema windows phone walata pana arala :P

    Wolvarin gt - game walin tora lowak na onema pc geme ekaka a ,z danawa onema genekuta help karanawa

    Dinusha sankapala - sinduwen bela unath kapana dial ekak :(

    Rataran - elakiri car , bike forum ekata godak help karala thiyanawa math godak dewal dana gathe rataran gen :)

    :yes::yes::yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,642
    4,130
    113
    කඩවත
    එළ එළ..
    කොහොම උනත් රෙප්යුටේශන් එකෙන් විතරක්ම මෙම්බර් කෙනෙක් මේකට කොච්චර වැඩ කරලා තියෙනවාද කියලා මනින්න බැහැ. මෙතන 10 දෙනා අතරේ නැති තවත් සිය ගණනක් ගොඩාක් වටිනා මෙම්බර්ලා මේකේ ඉන්නවා.. ඒ හැම දෙනාගේම එකතුවෙන් තමයි අපි එකම පවුලක් විදිහට මේ සයිට් එකේ ඉන්න ඕනේ.....
    කොහොම උනත් ...මේ ඉන්න හැම දෙනාටම.. එළකිරි . කොම් හි දිගුකාලීන පැවැත්ම වෙනුවෙන් ගුණාත්මක දේවල් ලබා දෙන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...:yes::D

    සුබපැකුම් !!:cool:
     
    Last edited:

    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    594
    168
    43
    කැන්ගරු දේශයේ
    එළ එළ..
    කොහොම උනත් රෙප්යුටේශන් එකෙන් විතරක්ම මෙම්බර් කෙනෙක් මේකට කොච්චර වැඩ කරලා තියෙනවාද කියලා මනින්න බැහැ. මෙතන 10 දෙනා අතරේ නැති තවත් සිය ගණනක් ගොඩාක් වටිනා මෙම්බර්ලා මේකේ ඉන්නවා.. ඒ හැම දෙනාගේම එකතුවෙන් තමයි අපි එකම පවුලක් විදිහට මේ සයිට් එකේ ඉන්න ඕනේ.....
    කොහොම උනත් ...මේ ඉන්න හැම දෙනාටම.. එළකිරි . කොම් හි දිගුකාලීන පැවැත්ම වෙනුවෙන් ගුණාත්මක ලබා දෙන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...:yes::D

    සුබපැකුම් !!:cool:

    මෙන්න එක්කෙනෙක් ඇවිල්ලා :love::love: ඔව් ඔක්කොම වැදගත් :yes::yes::yes::yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,461
    14,370
    113
    6
    කටුකරෝලගම

    ඒ කියුවේ බන් :confused::confused::confused:

    එළකිරි එන ගොඩක් අය උදේට රෑට කන්නෙ රෙප් වියදන් කරල නෙ දන්නේ නැද්ද :eek: ෆෝම් එකක් තියෙනව ඒක පුරවල ඇඩ්මින්ට යවල මෙම්බර්ෂිප් කාඩ් එක ගන්න එක පෙන්නලා ඩිස්කවුන්ට් එහෙම ගන්න පුළුවන් ඔය ගොඩක් කන බොන තැන්වලින්. පරණ අයට 20%-30% වදින්නේ ඩිස්කවුන්ට් :love: ෆුඩ්සිටියෙන් බඩු ගන්නත් පුළුවන්