එළකිරි_කඹයේ_rules_??????

එළකිරි කඹය යන වි&#3503

  • ඉස්සර විදිහ හොඳයි!

    Votes: 39 75.0%
  • දැන් විදිහ හොඳයි!

    Votes: 13 25.0%

  • Total voters
    52

Voltage

Well-known member
  • Feb 6, 2012
    20,309
    1
    12,484
    113
    කල්ලි වල්ලි... නිකන් කල්ලියෙ එවුන් දාගෙන private agenda වලට කඹ ඇදලා අනිත් member ලාගෙ කාලෙ නාස්ති කරන්න ඵපා.. අපිට මේ වෙන වැඩ නෑ කියල හිතන් ඇති කල්ලි බූරුවෝ

    ඉස්සර මේකෙ signatures තිබුනා Respect All Elakiriyans කියලා. දැන් siggy නැති නිසා වෙන්න ඇති ඒවා මතක නැත්තෙ

    මම support කරපු team එක පැරදුනා.. ඒක වෙනම කතාවක්. නමුත් මේ දින්නයි කියන අය සංවිධායකයන් එක්ක බොහොම plan කරල "කල්ලි ජයග්රහණයක්" වෙනුවෙන් කරපු ස්වයං වින්දනයක් කියල හරිම පැහැදිලියි. රටට වෙලා තියෙන්නෙත් මේ හෙණේම තමයි. ඕක එලකිරියෙ විතරක් නැතිවෙන්න බෑනෙ නේද.. Shame .. Shame..Shame... :lol:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    16,984
    1
    6,918
    113
    Gampaha
    ටීම් මෙම්බර්ස්ලගේ වෝට් එක නැති කරන්න ඕනි.උන්ගේ ඡන්දය ගනන් ගන්නේ නෑ.නායකයින්ට ටීම් මෙම්බර්ස්ලා තමන්ට කැමතිවිදියට ගන්න බෑ.මෙම්බර්ස්ලට පිල් මාරුකරන්න බෑ.ටීම් මෙම්බර්ස්ලා තෝරන ත්‍රෙඩ් එකේ දාන පිලිවෙලට ටීම් වලට බෙදනවා.උන් තමන් වැටිච්ච ටීම් එකට සෙල්ලම් කරන්න ඕනි.ආ තව එකක්.තමන්ගේ ටීම් එකට සෙල්ලම් නොකරන උන්ව ඊලඟ අවුරුද්දේ කඹේට ගන්නේ නෑ කියලා තීරණය කරන්න ඕනි.
    උබල ඔය කියන ඒව කරන්න බෑ බන්. නිකන් රිප්ලයි 10-12ක් වැටුන ත්‍රෙඩ් එකක් වෙයි කබ ත්‍රෙඩ් එක අන්තිමට. ඉස්සර ත්‍රෙඩ් එක ලොකු වැඩී කියල ජීටී අයිය ත්‍රෙඩ් එක ක්ලෝස් කරල ආයිත් එකක් දාන්න කියනව. ඒත් දැන් වෝට් 2000ක් ගන්න බැරි තරමට කබේට කට්ටිය නෑ. පොයින්ට්ස් ටිකයි රෙප් ටිකයි නැවැත්තුවොත් මොන මගුලකටද එක එකා මේ කවදාවත් දැකල නැති උන් එක්ක රෑ එලිවෙනකම් කිසිම වැදගැම්මකට නැති දෙයක් වෙනුවෙන් දඟලන්නෙ. ඔය රෙප් ටික නිසා ඔහොමහරි වෝට් එන්නෙ. පොයින්ට්ස් නිසා තමා කබෙට් සපොර්ස් එකට මෙම්බර්ස්ල ඉන්නෙ. උන්ගෙ පොයින්ට් එකේ වැලිව් එකත් 1 කලොත් කවුරුත් කාගෙවත් ටීම් එකකට රින්ගන්න මහන්සි වෙන්නෙ නෑ. මොකද ටීම් හිටියත් එකයි පිටින් ඉදන් ටීම් එකකට සපෝට් කලත් එකයි. එතකොට කොහොම කල්ලිවලටම තමා කබේ අදින්න වෙන්නෙ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    16,984
    1
    6,918
    113
    Gampaha
    කල්ලි වල්ලි... නිකන් කල්ලියෙ එවුන් දාගෙන private agenda වලට කඹ ඇදලා අනිත් member ලාගෙ කාලෙ නාස්ති කරන්න ඵපා.. අපිට මේ වෙන වැඩ නෑ කියල හිතන් ඇති කල්ලි බූරුවෝ

    ඉස්සර මේකෙ signatures තිබුනා Respect All Elakiriyans කියලා. දැන් siggy නැති නිසා වෙන්න ඇති ඒවා මතක නැත්තෙ

    මම support කරපු team එක පැරදුනා.. ඒක වෙනම කතාවක්. නමුත් මේ දින්නයි කියන අය සංවිධායකයන් එක්ක බොහොම plan කරල "කල්ලි ජයග්රහණයක්" වෙනුවෙන් කරපු ස්වයං වින්දනයක් කියල හරිම පැහැදිලියි. රටට වෙලා තියෙන්නෙත් මේ හෙණේම තමයි. ඕක එලකිරියෙ විතරක් නැතිවෙන්න බෑනෙ නේද.. Shame .. Shame..Shame... :lol:
    අර සංකපාලය උබලගෙ පැත්තට කල්ලි සෙට් වෙලා ක්‍රොස් වෝට් කරපු එකටත් අදහසක් දක්වන්න පීස්.. :lol::lol: ඇයි ඌට බැරි උනේ තමන්ගෙ ටීම් එක වෙනුවෙන් එක රිපලයි එකක දාන්න. ඇයි ත්‍රෙඩ් එකට නාවෙ.. ඇයි වෝට් එක ඉල්ලපු ගමන්ම එසැනින් ක්‍රොස් වෝට් කලේ කියල :rofl::rofl:

    පොල් පරාලෙ නොපෙනුනාට ඇහි පිහාටු නම් පේනව. Shame .. Shame..Shame... :lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    20,309
    1
    12,484
    113
    අර සංකපාලය උබලගෙ පැත්තට කල්ලි සෙට් වෙලා ක්‍රොස් වෝට් කරපු එකටත් අදහසක් දක්වන්න පීස්.. :lol::lol: ඇයි ඌට බැරි උනේ තමන්ගෙ ටීම් එක වෙනුවෙන් එක රිපලයි එකක දාන්න. ඇයි ත්‍රෙඩ් එකට නාවෙ.. ඇයි වෝට් එක ඉල්ලපු ගමන්ම එසැනින් ක්‍රොස් වෝට් කලේ කියල :rofl::rofl:

    පොල් පරාලෙ නොපෙනුනාට ඇහි පිහාටු නම් පේනව. Shame .. Shame..Shame... :lol::lol:


    uba mulin gihin hoyan waren apita assign wechcha members lagen kee denek Legends lage fake da kee denek original da kiyala. :) eeta passe api katha karamu.. :) .. oya tika theren nathnam elli elli reply karanna epa. useless. monawada bn me wihilu katha ubalage
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උබල ඔය කියන ඒව කරන්න බෑ බන්. නිකන් රිප්ලයි 10-12ක් වැටුන ත්‍රෙඩ් එකක් වෙයි කබ ත්‍රෙඩ් එක අන්තිමට. ඉස්සර ත්‍රෙඩ් එක ලොකු වැඩී කියල ජීටී අයිය ත්‍රෙඩ් එක ක්ලෝස් කරල ආයිත් එකක් දාන්න කියනව. ඒත් දැන් වෝට් 2000ක් ගන්න බැරි තරමට කබේට කට්ටිය නෑ. පොයින්ට්ස් ටිකයි රෙප් ටිකයි නැවැත්තුවොත් මොන මගුලකටද එක එකා මේ කවදාවත් දැකල නැති උන් එක්ක රෑ එලිවෙනකම් කිසිම වැදගැම්මකට නැති දෙයක් වෙනුවෙන් දඟලන්නෙ. ඔය රෙප් ටික නිසා ඔහොමහරි වෝට් එන්නෙ. පොයින්ට්ස් නිසා තමා කබෙට් සපොර්ස් එකට මෙම්බර්ස්ල ඉන්නෙ. උන්ගෙ පොයින්ට් එකේ වැලිව් එකත් 1 කලොත් කවුරුත් කාගෙවත් ටීම් එකකට රින්ගන්න මහන්සි වෙන්නෙ නෑ. මොකද ටීම් හිටියත් එකයි පිටින් ඉදන් ටීම් එකකට සපෝට් කලත් එකයි. එතකොට කොහොම කල්ලිවලටම තමා කබේ අදින්න වෙන්නෙ.

    :lol::lol::lol::yes::yes::yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    16,984
    1
    6,918
    113
    Gampaha
    uba mulin gihin hoyan waren apita assign wechcha members lagen kee denek Legends lage fake da kee denek original da kiyala. :) eeta passe api katha karamu.. :) .. oya tika theren nathnam elli elli reply karanna epa. useless. monawada bn me wihilu katha ubalage
    කාගෙවත් ෆේක් අපිට හොයන්න බෑනෙ. ඕව ඔක්කොම එක එකා ගෙස් කරපුවනෙ. ඔන්න ජීටී අයිය අව්රෝරගෙ කෙස් එක වගේ නිලවශයෙන් කිව්ව මේක මෙයාගෙ ෆේක් කියල පිලිගන්න තිබ්බ,
    අනික උබල ටීම් බෙදිල්ලට කෑගැහුව. බලන් ගියාම ඒකෙ අවුලකුත් නෑ. පැරදුන දුක නම් මේ ඔක්කොම. :lol::rofl:
    උබලෙන් බන් ත්‍රෙඩ් එකක් ගානෙ මේ කල්ලි කියල වැලපෙන්නෙ. බලන් ගියාම උබලත් ඒකම කරල. :P:rofl:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    349
    0
    හැමෝම quote කරලා වෙන වෙනම කියන්න විදිහක් නැහැ.. මචන් ලා මම පොදුවේ කියන්නම්.

    මම රමේෂ් ට දුන්නේ සචිත් මට මුලින් එන්න කියපු නිසා.
    මම වොට් කලේ මුලින් කතා කල කෙනාට මොකද මම ඔය candidates ලා දෙන්නම EK එකේ ආශ්‍රය කරන අය නෙවේ.
    කවුරු හරි කියනවා නං මට මේ රිදිලා කියවන්නේ කියලා, ඉතින් ඉතික මිතික එකෙන් මට මුලින් කතා කළා නං මම එනවා නේ? :D

    ඒ නිසා මම මේ පොයින්ට් කරලා පෙන්නුවේ දැන් අදින කඹයේ මට පේන අවුලක් ගැන EK එකේ members ලා අතර discussion එකක් හදන්න සහා ඒ ඒ අයගේ අදහස දැන ගන්න.

    සහ මේ කතාව ඊළඟ කඹේ දි ඕන වෙයි. එච්චරයි. සහ පුළුවන් උනොත් මම ඊළඟ කඹේ rules publish කරන්න කලින් මේ discussion එක අපහු up කරලා ගන්න බලන්නම්.

    ගොඩක් අය ඉස්සර විදිහට කැමති නේ. පනින එක කොයි කාලෙත් තියනවා. එකේ අවුලක් නෑ. vote එක දෙන්නං කියලා රෙප් අරන් අනිත් පැත්තට යනවා. එක හැම කාලෙම එහෙම තමයි.

    මම මතු කලේ අර team members ලට points 10 ක් දෙන එකේ අවුල මුලික වශයෙන්.

    votes ගත්තම රමේෂ් දිනුම්. points ගත්තම ඉතික මිතික දිනුම්. මම පෞද්ගලිකව කැමති උනේ votes වැඩි පැත්ත දිනන කඹේ කට. ඒකයි මේ thread එක දාලා කට්ටියගේ අදහස බැලුවේ. ගොඩක් අය points 10 වැඩේට කැමති නැති බවක් තියෙන්නේ.

    giveaway ගත්තම කලින් මගේ මතේ උනේ ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන් අවුලක් නෑ කියලා. නමුත් මම දැන් හිතනවා giveaway වලට ඉස්සර තිබ්බා වගේ rep විතරක් තිබ්බා නං හොඳයි කියලා. එතකොට game එක balance නේ.

    --------------------------
    තරඟය ගැන මගේ මතය කියනවා නං,
    2019 එකේ rules අනුව පනින එක කිසිම අවුලක් නෑ නේ? කාටවත් මුකුත්ම කියන්න බෑ මිනිස්සු පනින එකට. තනි තනියෙන් හෝ වේවා කල්ලි වේවා කොහොම උනත්. කාට හරි මළ පැන්නා නං කල්ලි විදිහට පැන්නා කියලා, මට කියන්න තියෙන්නේ ඉතින් ඔය අවුල එන්නේ නෑ නේ team members ලගේ points ගාන 10 ක් නෙවේ නං නේ? තරඟයේ rules confirm උනා නං, rules අනුව ගියානං, results confirm උනා නං කතාව එතනින් ඉවරයි.
    -------------------------

    මට ඕන උනේ team member points ගාන 10 ගැන හැමෝගෙම අදහස් දන ගන්න හා discussion එකක් කරලා බලන්න.
    ඒක උනා.
    මම පැරදුනා කියලා මට නොලබිච්ච දෙයක් වත් දින්නා කියලා උඹට ලැබිච්ච දෙයක් වත් නෑ නේ මිත්‍රයා.. ඒ නිසා මගෙත් එක්ක මළ පැන ගන්න එපා! :D

    මේ කතාබහ අපි අපහු 2020 කඹේ ට කලින් කරමු...

    කාරණාවට අදාලව අදහස් දැක්වූ සියලු දෙනාට ස්තුති..

    එහෙනං ජය වේවා.... :)
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,485
    2,167
    113
    ටීම් මෙම්බර්ස්ලගෙ පොයින්ට් වැලියු එක 10ට වඩා අඩුකරානම් ඔය ප්‍රශ්නේ නිකන්ම විසඳෙනවා
     

    Night_protector

    Junior member
  • Apr 16, 2019
    79
    5
    8
    මම ඇදපු එකෙත් එහාට හතරක් පැනල මම පැරදුනා. හැබැයි එදා නං කාටවත් මතක් උනේ නෑ නීති වෙනස් කරන්න කතාකරන්න. දැන් පැරදුනාම තමා හැමෝටම නීති වෙනස් කරන්න මතක් වෙන්නේ ඕං. හදිසියෙවත් අපෙන් හතක් එහාට පැනල අපි පැරදුනා නං ඒත් මතක් වෙයිද ඕවා, ලොවෙත් නෑ උඹලට ටීම් මෙම්බර්ස්ලා තියාගන්න බැරි එකට අපි මක් කරන්නද කියල හිනා වෙයි. :yes:
    i:yes::yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    20,309
    1
    12,484
    113
    කාගෙවත් ෆේක් අපිට හොයන්න බෑනෙ. ඕව ඔක්කොම එක එකා ගෙස් කරපුවනෙ. ඔන්න ජීටී අයිය අව්රෝරගෙ කෙස් එක වගේ නිලවශයෙන් කිව්ව මේක මෙයාගෙ ෆේක් කියල පිලිගන්න තිබ්බ,
    අනික උබල ටීම් බෙදිල්ලට කෑගැහුව. බලන් ගියාම ඒකෙ අවුලකුත් නෑ. පැරදුන දුක නම් මේ ඔක්කොම. :lol::rofl:
    උබලෙන් බන් ත්‍රෙඩ් එකක් ගානෙ මේ කල්ලි කියල වැලපෙන්නෙ. බලන් ගියාම උබලත් ඒකම කරල. :P:rofl:

    කාට කියන්නද මේවා ඉතින්. දිනන එක ‌නෙවේ ප්‍රශ්නේ. දිනලා තියෙන්නේ වැරදි ක්‍රමේකට. උබල දින්නයි කියල කෑගහන්න එපා. තේරුමක් නැහැ. තවත් මේක තේරුම් කරවන්න අමාරුයි බන්. (කොහොමත් උබලට ඒක තේරුම් ගන්න ඕන කමක් නැහැ උබල දිනලනෙ නේද ) පටන් ගත්ත තැනම ඉදන් තනිකර කල්ලියක උවමනාවට වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒවා ඉතින් උබල කිවුවට පිලිගන්නේ නැහැනෙ උබල දිනලනෙ. :rofl: පරදින එක ප්‍රශ්නයක් නෙවේ. මට පැරදුනා කියල නැති වෙච්ච දෙයක් නැහැ ඒත් පරදින එක හරියට වෙන්න ඕන. අනිත් දවසේ උබලගෙ කල්ලියෙ එවුන් වෙනම කඹයක් හදාගෙන ඇදගනිල්ලා ලැජ්ජාවක් තියෙනවනම්. ඒකට අනිත් මෙම්බර්ලාව ගාවගෙන උන්ගෙ කාලෙ නාස්ති කරන්න එපා එච්චරයි කියන්න තියෙන්නේ :)

    මම ඇදපු එකෙත් එහාට හතරක් පැනල මම පැරදුනා. හැබැයි එදා නං කාටවත් මතක් උනේ නෑ නීති වෙනස් කරන්න කතාකරන්න. දැන් පැරදුනාම තමා හැමෝටම නීති වෙනස් කරන්න මතක් වෙන්නේ ඕං. හදිසියෙවත් අපෙන් හතක් එහාට පැනල අපි පැරදුනා නං ඒත් මතක් වෙයිද ඕවා, ලොවෙත් නෑ උඹලට ටීම් මෙම්බර්ස්ලා තියාගන්න බැරි එකට අපි මක් කරන්නද කියල හිනා වෙයි. :yes:

    ඒකනේ උබල ඒ දවස්වලට කතා කරල නැහැනේ මේවා. ඒකෙන් අපිට තමයි හුලං. :P team එකට දාපු members ලාට පනින්න පුලුවන් නම් මොකද්ද බන් ඒකෙ තේරුම :rofl: . උන්ගේ vote එක අනිවර්යෙන්ම ඒ team එකට වෙන්න ඕනන‌ේ.:rolleyes: කවුද මේ බූරු නීති හදන්නේ
     
    Last edited:

    chalaka nuwan

    Active member
  • Jun 14, 2011
    314
    161
    43
    කාගෙවත් ෆේක් අපිට හොයන්න බෑනෙ. ඕව ඔක්කොම එක එකා ගෙස් කරපුවනෙ. ඔන්න ජීටී අයිය අව්රෝරගෙ කෙස් එක වගේ නිලවශයෙන් කිව්ව මේක මෙයාගෙ ෆේක් කියල පිලිගන්න තිබ්බ,
    අනික උබල ටීම් බෙදිල්ලට කෑගැහුව. බලන් ගියාම ඒකෙ අවුලකුත් නෑ. පැරදුන දුක නම් මේ ඔක්කොම. :lol::rofl:
    උබලෙන් බන් ත්‍රෙඩ් එකක් ගානෙ මේ කල්ලි කියල වැලපෙන්නෙ. බලන් ගියාම උබලත් ඒකම කරල. :P:rofl:


    habai un hath dahayakata withara enna kiyala post dala team walata dagena vote karawagathhte na neda ?
    1.gif
    modada hatida
     

    chalaka nuwan

    Active member
  • Jun 14, 2011
    314
    161
    43
    කාට කියන්නද මේවා ඉතින්. දිනන එක ‌නෙවේ ප්‍රශ්නේ. දිනලා තියෙන්නේ වැරදි ක්‍රමේකට. උබල දින්නයි කියල කෑගහන්න එපා. තේරුමක් නැහැ. තවත් මේක තේරුම් කරවන්න අමාරුයි බන්. (කොහොමත් උබලට ඒක තේරුම් ගන්න ඕන කමක් නැහැ උබල දිනලනෙ නේද ) පටන් ගත්ත තැනම ඉදන් තනිකර කල්ලියක උවමනාවට වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒවා ඉතින් උබල කිවුවට පිලිගන්නේ නැහැනෙ උබල දිනලනෙ. :rofl: පරදින එක ප්‍රශ්නයක් නෙවේ. මට පැරදුනා කියල නැති වෙච්ච දෙයක් නැහැ ඒත් පරදින එක හරියට වෙන්න ඕන. අනිත් දවසේ උබලගෙ කල්ලියෙ එවුන් වෙනම කඹයක් හදාගෙන ඇදගනිල්ලා ලැජ්ජාවක් තියෙනවනම්. ඒකට අනිත් මෙම්බර්ලාව ගාවගෙන උන්ගෙ කාලෙ නාස්ති කරන්න එපා එච්චරයි කියන්න තියෙන්නේ :)


    meke inna patta kuhaka ungen ekek oya wadiya bhajaneta sudusu na
    7.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,417
    113
    8
    කටුකරෝලගම
    ඒකනේ උබල ඒ දවස්වලට කතා කරල නැහැනේ මේවා. ඒකෙන් අපිට තමයි හුලං. :P team එකට දාපු members ලාට පනින්න පුලුවන් නම් මොකද්ද බන් ඒකෙ තේරුම :rofl: . උන්ගේ vote එක අනිවර්යෙන්ම ඒ team එකට වෙන්න ඕනන‌ේ.:rolleyes: කවුද මේ බූරු නීති හදන්නේ


    සාමාජිකයෝ දාන්නේ ටීම් වලට නෙවේ බන් උන්ව කොහේටවත් නැතිව දැම්මම අනාතයෝ වගේ වෙන හින්ද තමා ඉස්සෙල්ල නාමිකව එකකට දාන්නේ. එහෙම පනින්නේ නැති ස්තිර පස් දෙනෙක් නායකයට තෝරාගන්න දෙනව මුලින් නැත්තන් ඔක්කොම පැන්නොත් හුලං හින්ද. අනික් උන්ට කැමති දිහාක යන්න පුළුවන් ඒවා නීති රීති වලම තියෙන ඒවා.

    බුරු නීතිය දාල තියෙන්නේ ඉතින් අපේ ලොකු උන්නැහේ තමා වෙන කවුද :rofl:

    2008 Awrudu Kreeda 2 (Maha Elakiri Kamba Adima)

    "If a team member vote for the opposite team then they will lose 10 points. As example if Team A member vote for Team B them team A will lose 10 points from the total. It’s practically like you are in a Team but pulling the rope to the other side or supporting opposition.So each team should protect their members and make them vote for your own team. And in the other hand you should try to persuade other team members to vote for your team so you can make the other team lose 10 points"
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,100
    855
    113
    Why are you all keep fighting over stupid online game ? are you all such losers in real life?
    Get a life dudes .
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,465
    1,428
    113
    Boru porondu dena wancha karana un nathuwa team hadanna oane machan. Me podi detath boru kiyanawa boru porondu denawa hora karanawa. Mokatada bn hora karala mokuth labenawaya.
     

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    77
    28
    kiyana sinhala therena un da organize Karala thiyenne? Passe ubala prashnayak ahaddi okun dipu uththara unat balapanko
    Sinhala therum ganna bari gon relakui panditha Chiththekui organize karanna appoint kare kauda?
    appoi
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    සාමාජිකයෝ දාන්නේ ටීම් වලට නෙවේ බන් උන්ව කොහේටවත් නැතිව දැම්මම අනාතයෝ වගේ වෙන හින්ද තමා ඉස්සෙල්ල නාමිකව එකකට දාන්නේ. එහෙම පනින්නේ නැති ස්තිර පස් දෙනෙක් නායකයට තෝරාගන්න දෙනව මුලින් නැත්තන් ඔක්කොම පැන්නොත් හුලං හින්ද. අනික් උන්ට කැමති දිහාක යන්න පුළුවන් ඒවා නීති රීති වලම තියෙන ඒවා.

    බුරු නීතිය දාල තියෙන්නේ ඉතින් අපේ ලොකු උන්නැහේ තමා වෙන කවුද :rofl:

    2008 Awrudu Kreeda 2 (Maha Elakiri Kamba Adima)

    "If a team member vote for the opposite team then they will lose 10 points. As example if Team A member vote for Team B them team A will lose 10 points from the total. It’s practically like you are in a Team but pulling the rope to the other side or supporting opposition.So each team should protect their members and make them vote for your own team. And in the other hand you should try to persuade other team members to vote for your team so you can make the other team lose 10 points"


    දිස් ඊස් ඕල්ඩ් , වී ෂුඩ් චේන්ජ් ඉන් 2019 :(