එළවලු වලට පොහොර

Akasattacha

Well-known member
  • Jun 14, 2022
    402
    642
    93
    කඩෙන් ගේන එළවළු පැල වලට පොහොර දාන්න ඕනේ නේද?

    නිකං රැල්ලට හදලා වැඩක් වෙයිද? කොම්පෝස්ට් දැම්මාම ඇතිද?

    නිකං බොරු වැඩ කරන්න බැහැ සාගතයක් එනවා කියලා
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,755
    1,044
    113
    කොළඹ
    පෝර විතරක්ම නෙමෙයි. වතුර ඉර එලිය ඕවත් හිතන්න ඕනෙ.
    කුකුල් පෝර නැත්තං කොම්පෝස්ට් දැම්මම ඇති පැල වලටනං. හැබැයි ලෙඩක් ආවොත් (කොල කොඩ වීම කොල කහ වීම වගේ) කරන්න ඕනෙ දේවල් ගැන පොඩි අවබෛා්දයක් තියෙන්න ඕනෙ
    අනික එකපාර හරියයි කියලනං හිතන්න එපා
    බටු ගහක් හදල ගහ පිරෙන්න ගෙඩි එන්න කට්ට කාල බලාගන්න ඕනෙ
     
    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    402
    642
    93
    ඉඩම ලොකුද
    පචස් 31යි . ගෙදරත් පොහොර බෑක් වල හැදුවා

    පෝර විතරක්ම නෙමෙයි. වතුර ඉර එලිය ඕවත් හිතන්න ඕනෙ.
    කුකුල් පෝර නැත්තං කොම්පෝස්ට් දැම්මම ඇති පැල වලටනං. හැබැයි ලෙඩක් ආවොත් (කොල කොඩ වීම කොල කහ වීම වගේ) කරන්න ඕනෙ දේවල් ගැන පොඩි අවබෛා්දයක් තියෙන්න ඕනෙ
    අනික එකපාර හරියයි කියලනං හිතන්න එපා
    බටු ගහක් හදල ගහ පිරෙන්න ගෙඩි එන්න කට්ට කාල බලාගන්න ඕනෙ
    අව්ව තියෙනවා . තක්කාලි පැල එහෙම ටිකක් හොදට ආවා
    ------ Post added on Jun 16, 2022 at 10:04 AM
     
    • Like
    Reactions: NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    40,171
    11,922
    113
    Black Pearl
    monada wawanne?
    compost dammama paladawa adui
    anika pohora dammata madi, samahara leda wal set unot ewata treat karanna oni
    ewata chemicals dammama lesiyen goda yanawa, organic methods effective adui

    2020 waga sangramaya karaddi thakkali pala set ekatama ara piti makuno scene eka awa
    organic kale, thakkali podi gedi awe
    same with miris, habai miris tikanam piti makuno awulak une naha

    anika lokuma case eka ira eliya supiriyata tiyenna oni
     
    Miris thakkali bonchi arthapal ehema. Awuwa nam thiyenawa. Eth pohora Danna therenne na
    නංගිද වයිෆ් ද නැත්නම් දෙන්නම ඕවට උදව් කරනවද බං ? දැන් වයිෆ් ශේප් ද?
    Okkoma help karanawa.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    3,513
    2,314
    113
    කඩෙන් ගේන එළවළු පැල වලට පොහොර දාන්න ඕනේ නේද?

    නිකං රැල්ලට හදලා වැඩක් වෙයිද? කොම්පෝස්ට් දැම්මාම ඇතිද?

    නිකං බොරු වැඩ කරන්න බැහැ සාගතයක් එනවා කියලා

    මම නං රෑට චූ පාරක් අල්ලල දානව,
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,977
    1,566
    113
    කඩෙන් ගේන එළවළු පැල වලට පොහොර දාන්න ඕනේ නේද?

    නිකං රැල්ලට හදලා වැඩක් වෙයිද? කොම්පෝස්ට් දැම්මාම ඇතිද?

    නිකං බොරු වැඩ කරන්න බැහැ සාගතයක් එනවා කියලා
    Experiment karapan..

    compost dapan . Chemical fertilizer onnam dapan speed up wenawa ehema berinam N thiyana diyara pohora unath gahapan
    (Liquid furtilizer: Green care/මැනා ප්ලස්වෙ/ජි එන් ප්ලස් )

    Mulinma gaha hadaddi compost ekka 1:1:1 Comp:Mathupita pas: Weli dapan.

    Etapasse aye daddi onnam compost : weli 1:1 mix karala daapan.

    Udin wetamaara kola daapan.(Eka pohora wenawa + Welima nawathinawa.)

    Note: Podi pela nisaa loku pkt wala hitawaddi eka titathata akulapan 1/2 hight wenna.

    Ekatath Media eka purawanna epa.

    Growth ekath ekka purawapan.
     
    • Like
    Reactions: Akasattacha

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    18,379
    3
    102,860
    113
    Gampaha
    මම හදපු ඒවයින් ගත්ත ප්‍රතිඵල,

    රාබු, බටු, බණ්ඩක්ක, මාළු මිරිස්, කරවිල, දඹල, ලීක්ස් අවුලක් නැතුව හැදෙනව.
    මඤ්ඤොක්ක මාස 6කින් විතර අල බහිනව.
    පතෝල සත්තුන්ගෙන් පරිස්සං කරගත්තොත් හැදෙනව,

    ගෙඩි ගෝව වල ගෙඩි නෑ. කොළ විතරයි.... මැල්ලුම් කන්න පුලුවන්
    වට්ටක්ක, කොමඩු, ගෙඩි නෑ වැලුයි මලුයි විතරයි....
    බතල අල නෑ. වැල් විතරයි....
    අර්තාපල් ගස් විතරයි... අල නෑ.
    ලූණු වල හිටෝපු ලූණු ගෙඩියත් නෑ...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    6,225
    9,093
    113
    මම හදපු ඒවයින් ගත්ත ප්‍රතිඵල,

    රාබු, බටු, බණ්ඩක්ක, මාළු මිරිස්, කරවිල, දඹල, ලීක්ස් අවුලක් නැතුව හැදෙනව.
    මඤ්ඤොක්ක මාස 6කින් විතර අල බහිනව.
    පතෝල සත්තුන්ගෙන් පරිස්සං කරගත්තොත් හැදෙනව,
    දිග පොලිතින් එකක් දාන්න පුලුවන් නම් හොඳයි. ගොවියෝ නම් කරල දික්වෙන්න කියලා චූටි ගල් එල්ලනවා ටිකක් ලොකු උනාම.
    ගෙඩි ගෝව වල ගෙඩි නෑ. කොළ විතරයි.... මැල්ලුම් කන්න පුලුවන්
    වට්ටක්ක, කොමඩු, ගෙඩි නෑ වැලුයි මලුයි විතරයි....
    වට්ටක්කා කොමඩු නම් අතින් පරාගනය කරන්න ඕනෙ. නැත්නම් හරියන්නෙ නෑ. මම් එහෙම කරලත් හැදිච්ච එකම ගෙඩියේ බාගයක් ඌරුමීයෙක් කෑවා.
    එක වැලකට වැඩියේ තියෙනවා නම් ස්වාභාවිකවම හැදෙනවා. ඒ කියන්නේ වත්තේ එකම දවසේ ගෑණු මලුයි පිරිමි මලුයි හැදිලා කෘමියෙක් පිරිම මලේ වහලා ගැහැණු මලකට වැහුවොත් හැදෙනවා.

    වට්ටක්කා වැල්වල ඉස්සෙල්ලම එන්නෙ පිරිමි මල් ඊටපස්සෙ තමයි ගෑණු මල් එන්නෙ. ඒ කාලෙ වෙද්දි පිරිමි මල් නෑ එක වැලක් තිබ්බොත්. වැල් කීපයක් තිබ්බාම සම්භාවිතාව වැඩිවෙනවා.

    බතල අල නෑ. වැල් විතරයි....
    මමත් ලොකු බතල පඳුරක් තිබිලා ගලවද්දි අල දෙකයි තිබ්බෙ. දන්න කෙනෙක් කිව්වෙ. බතල එක මුලක් විතරක් පසට යට කරන්න ඕනලු. ඉතුරු වැලට පොලවට සම්බන්ධ වෙන්න නොදී උඩ යවන්න ඕනලු. කප්පදු කරන්නත් ඕනලු. එතකොටලු ආහාර මුල් වල ගබඩා කරගන්නෙ. නැත්නම් මුලු වැලම බිම තියෙනකොට ඌට ඇති තරම් කෑම තියෙනවා කියලා ගබඩා කරගන්නෙ නෑලු.
    අර්තාපල් ගස් විතරයි... අල නෑ.
    ලූණු වල හිටෝපු ලූණු ගෙඩියත් නෑ...
    ලූණු වලට වැලි පොළවක් තියෙන්න ඕනෙ බන්. අනික වැලි රත්වෙන වෙලාවට තමයි වතුර දාන්නෙ. මමත් ලූණු නම් පාවිච්චි කරන්නෙ කොළගන්න විතරයි.

    කඩෙන් ගේන එළවළු පැල වලට පොහොර දාන්න ඕනේ නේද?

    නිකං රැල්ලට හදලා වැඩක් වෙයිද? කොම්පෝස්ට් දැම්මාම ඇතිද?

    නිකං බොරු වැඩ කරන්න බැහැ සාගතයක් එනවා කියලා
    මටත් තියෙන ප්‍රශ්නෙ පොහොර නැති එක බන්. ගෙදර ඉතුරු වෙන ඒවානම් කොම්පෝස්ට් වෙන්න දාලා තියෙන්නෙ ඒත් කල් යයි.

    කඩෙන් පොහොර ගන්න එකත් කේස් එක පාරක් ගෙනැල්ලා කොම්පෝස්ට් කියලා දීලා තිබ්බෙ කුණු ගොඩක් ගාවින් ගත්තු කලු පස් වගයක්.

    ආණ්ඩුවෙන් අඩුම කොම්පෝස්ට් වලට සහතිකයක් දෙන්න ඕනෙ. නැත්නම් කොම්පෝස්ට් කියලා අනුන්ගෙ වැලි ගොඩවල්, පස් ගොඩවල් වලට සල්ලි ගෙවන්න වෙන්නෙ.
    ------ Post added on Jun 16, 2022 at 12:49 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    18,379
    3
    102,860
    113
    Gampaha
    දිග පොලිතින් එකක් දාන්න පුලුවන් නම් හොඳයි. ගොවියෝ නම් කරල දික්වෙන්න කියලා චූටි ගල් එල්ලනවා ටිකක් ලොකු උනාම.

    වට්ටක්කා කොමඩු නම් අතින් පරාගනය කරන්න ඕනෙ. නැත්නම් හරියන්නෙ නෑ. මම් එහෙම කරලත් හැදිච්ච එකම ගෙඩියේ බාගයක් ඌරුමීයෙක් කෑවා.
    එක වැලකට වැඩියේ තියෙනවා නම් ස්වාභාවිකවම හැදෙනවා. ඒ කියන්නේ වත්තේ එකම දවසේ ගෑණු මලුයි පිරිමි මලුයි හැදිලා කෘමියෙක් පිරිම මලේ වහලා ගැහැණු මලකට වැහුවොත් හැදෙනවා.

    වට්ටක්කා වැල්වල ඉස්සෙල්ලම එන්නෙ පිරිමි මල් ඊටපස්සෙ තමයි ගෑණු මල් එන්නෙ. ඒ කාලෙ වෙද්දි පිරිමි මල් නෑ එක වැලක් තිබ්බොත්. වැල් කීපයක් තිබ්බාම සම්භාවිතාව වැඩිවෙනවා.

    මමත් ලොකු බතල පඳුරක් තිබිලා ගලවද්දි අල දෙකයි තිබ්බෙ. දන්න කෙනෙක් කිව්වෙ. බතල එක මුලක් විතරක් පසට යට කරන්න ඕනලු. ඉතුරු වැලට පොලවට සම්බන්ධ වෙන්න නොදී උඩ යවන්න ඕනලු. කප්පදු කරන්නත් ඕනලු. එතකොටලු ආහාර මුල් වල ගබඩා කරගන්නෙ. නැත්නම් මුලු වැලම බිම තියෙනකොට ඌට ඇති තරම් කෑම තියෙනවා කියලා ගබඩා කරගන්නෙ නෑලු.

    ලූණු වලට වැලි පොළවක් තියෙන්න ඕනෙ බන්. අනික වැලි රත්වෙන වෙලාවට තමයි වතුර දාන්නෙ. මමත් ලූණු නම් පාවිච්චි කරන්නෙ කොළගන්න විතරයි.
    තෑන්ක්ස් මචං.... මේ ටිප් ටික වටිනව... හැබැයි වට්ටක්ක වැල් කීපයක් යවන්න ඉඩ නෑ.
    එකක් යවල පරාගනය කරල බලන්න ඕනෙ. දෙවෙනි වර මල් එනකල් පරාග තියාගන්න පුලුවන්ද දන්නෑ...👍👍👍
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    6,428
    6,868
    113
    මම හදපු ඒවයින් ගත්ත ප්‍රතිඵල,

    රාබු, බටු, බණ්ඩක්ක, මාළු මිරිස්, කරවිල, දඹල, ලීක්ස් අවුලක් නැතුව හැදෙනව.
    මඤ්ඤොක්ක මාස 6කින් විතර අල බහිනව.
    පතෝල සත්තුන්ගෙන් පරිස්සං කරගත්තොත් හැදෙනව,

    ගෙඩි ගෝව වල ගෙඩි නෑ. කොළ විතරයි.... මැල්ලුම් කන්න පුලුවන්
    වට්ටක්ක, කොමඩු, ගෙඩි නෑ වැලුයි මලුයි විතරයි....
    බතල අල නෑ. වැල් විතරයි....
    අර්තාපල් ගස් විතරයි... අල නෑ.
    ලූණු වල හිටෝපු ලූණු ගෙඩියත් නෑ...
    ලීක්ස් machan gampaha wawenawada?