එළස්

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,843
    1,594
    113
    ඌ.ඇස්.ඒ
    leave her alone ban..paw mama nam kiyanne
    e youtube comments tikama athi....
    teenage kellek.

    අපේ එවුනුත් ඇද පෙන්නලා නොන්ඩි කරන්න බලාගෙනනේ ඉන්නේ.:nerd:

    මෙහෙම ඒවා දාන ඒකත් ඉතින් පනින රිලවුන්ට ඉනිමන් තියනව වගේ වැඩක්.:lol:

    කොල්ලො බනින එකේ වැරැද්දකුත් කියන්න බෑ එක හින්ද.:dull:

    මොනා උනත් බනිනවා වැඩියි.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    34,931
    7,869
    113
    30
    Crynet Solutions
    bit.ly
    leave her alone ban..paw mama nam kiyanne
    e youtube comments tikama athi....
    teenage kellek.

    සිරාවට බං.. music කියන්නෙ එක එකාට අයිති බූදලයක් ඈ.. ඕන එකෙක්ට ඕන විකාරයක් කරන්න අයිතිය තියනව.. මුන් මේ කැත විදියට රෙදි ගලෝනවනෙ
    2.gif
    වීඩියෝ එක නම් තාම බැලුවෙ නෑ මම slt මාමිලට පින්සිද්ද වෙන්න :dull:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,630
    1,142
    0
    SiriLankawe
    :(:(:(
    ඔව් බන් සිරාවට ...


    අපේ එවුනුත් ඇද පෙන්නලා නොන්ඩි කරන්න බලාගෙනනේ ඉන්නේ.:nerd:

    මෙහෙම ඒවා දාන ඒකත් ඉතින් පනින රිලවුන්ට ඉනිමන් තියනව වගේ වැඩක්.:lol:

    කොල්ලො බනින එකේ වැරැද්දකුත් කියන්න බෑ එක හින්ද.:dull:

    මොනා උනත් බනිනවා වැඩියි.

    සිරාවට බං.. music කියන්නෙ එක එකාට අයිති බූදලයක් ඈ.. ඕන එකෙක්ට ඕන විකාරයක් කරන්න අයිතිය තියනව.. මුන් මේ කැත විදියට රෙදි ගලෝනවනෙ
    2.gif
    වීඩියෝ එක නම් තාම බැලුවෙ නෑ මම slt මාමිලට පින්සිද්ද වෙන්න :dull:


    e kella sindu kiyanawada wenath deyak kinyawada kiyana eka mata terenneth ne..atthenma bashawa terenneth ne ow...eth....
    mona unath e ape kellek...rate witharak newei lokema balala ekiwa cha karanna ona ne tawath.
    weradi deyak methana wela ne e kellawa hela dakinna taram...:no: