එළියට යනකම් අපි බලන් ඉන්නෙ නෑ.. ඊට කලින් එලවල දානවා – ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුවටම බනින අයට බැසිල් කියයි..!

Mohowk

Well-known member
  • Jun 14, 2018
    15,689
    16,013
    113
    Wakanda
    කුමන තත්ත්වයක් යටතේ හෝ ආණ්ඩුව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නවක මන්ත්‍රීවරුන් 40 දෙනා පෙනී සිටින බවට සහතිකයක් - ත‍ොපී ප‍ෙනී හිටපන් ..... ජනතාව ත‍ොපි ව‍ෙනුව‍ෙන් චන්දය න‍ොදුන්න දවසට ප‍ෙනී ඉන්න එක‍ෙක් නැතිව‍ෙයි ... දැන් බැසිලග‍ේ පසුප‍ෙල අධෝමුඛ ශ‍ෝධකය‍ෝ තමයි ආණ්ඩුව‍ේ ප‍ොරවල් ... මුන්ට මුල අමතකයි ... හැම ආණ්ඩුවකටම ක‍ෙළවන්න‍ේ ම‍ේ වාග‍ේ පැරෂුට්කාරය‍ෝ ...
    බැසිල් ගේම් කාරයා කීවට ඌත් පොල් ලෙල්ලක්
    අර 40ත් පොල්ලෙලි
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    2,320
    1,805
    113
    NWP
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් සිදුවී තිබේ.

    මෙම හමුව සිදුවී ඇත්තේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ය.

    එහිදී බැසිල් රාජපක්ෂ මහතා පිටුපසින් පැමිණ, ‘‘හා, මංගල කොහොමද?’’ කියා හිටපු ඇමැති මංගල සමරවීරගෙන් විමසා තිබේ. ‘‘හා… ඇමැතිතුමා මාක්ස් දාලා නිසා අඳුරගන්නත් බැරිවුණා“ කියා මංගල හා බැසිල් සුහද පිළිසඳරක නිරත වී ඇතැයි වාර්තා වේ.

    එහිදී ඔවුන් දෙදෙනා සුහද සාකච්ඡාවක කෙටි වේලාවක් නිතරව ඇති අතර එහිදී සාකච්ඡා වූ කාරණා මොනවාදැයි වාර්තා නොවෙයි.

    මෙම හමුව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට යොමුවූයේ දෙදෙනාම තිරය පිටුපස දේශපාලන කටයුතුවලට නායකත්වය දුන් පුද්ගලයන් දෙදෙනකු වීම නිසාය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    16,590
    3,976
    113
    Oya basila thamai hama game ekema yata inne. Ai muta mechchara baya. Meka kohen godabahapu ekekda? Meka nisa dekoti ganaja andukrama wyawasthawe waganthi wenas karawanna tharam.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    422
    767
    93
    සෝස් ප්ලිස්..
    මමත් සෝස් එකක් හොයනව. සයින්දමරුදු අහෝසි කරපු ගැසට් එක දැක්කොත් සෙයාර් කරන්න ප්ලීස්
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    738
    193
    43
    35
    විමල් කියන්නෙ රට කන හරකෙක් විදියටයි මම දකින්නෙ.
    ඔය මේ දවස්වල විමල් ගැන යන ආරංචි නිකංම ආපුව නෙවෙයි. බැසිල්ගෙ මොලෙන් එලියට ආපුව. මොකද බැසිල දන්නව සමාජ මාද්‍ය හරහා මේ රට මෙහෙයවන්න. දැනට පවතින රටේ තත්වය මිනිස්සුන්ට වහල තියාගන්න නම් ආණ්ඩුවට වෙනව මිනිස්සුන්ගෙ ඇස් වහන්න. ඒකට තමයි විමල් කියන සාදකේ දාන්නෙ.
    විමල්ගෙ ගෑණි විමල් දාල ගියත් කවදාවත් විමල මහින්දව දාල යන්නෙ නෑ... මොකද මෑන්ට සූප්පු කරන්න දීපු කටුවල රහ මෑන් දන්නවනෙ. කොහොම හිටපු එකෙක්ද දැන් මන්දිර සදලු තල වල ඉන්නෙ නෙහ්. මොකද රටට හතරමහා නිදානෙ පහල කරල දීපු එකෙක්ද විමල කියන්නෙ. නෑනෙ නෙහ්.
    මේ රටට වැඩකටම නැති ආයෝජන මුවාවෙන් කරපු එක එක මහාපරිමාන ප්‍රොජෙක්ට් නිසා රට අද ණය කන්දක හිරවෙලා නැගිටගන්න බැරිවෙන්නම. ඒ කරපු ප්‍රොජෙක්ට් වලින් මේ රටට ඇති උන කිසිම සෙතක් නෑ. හයි වේ එක විතරමයි කෙරුන එකම හොදේ... ඉතිං හිතපන් කිසිම යාන්ත්‍රනයක් නැති, සංවිදානයක් නැති, තමන්ගෙ සාක්කුවට මුදල් පුරවගන්නම බලාගෙන ඉන්න කොමිස් ගන්න එක පුද්ගලයෙන් දෙන්නෙක් මත රන් වෙන මේ වගේ ආණ්ඩු සහ හිටපු ආන්ඩුවලින් මේ රටට උන දේ...
    උබල ආයෙ ආයෙත් මේක වෙන්න දෙනවද...? එහෙම නැත්නම් බිම්මට්ටමේ ඉදල පට්ටම සංවිදානයක් තියෙන, විශල පිරිසකගෙන් සැදුම්ලත් කමිටුවකින් තීරන ගන්න, සතපහක් කොමිස් නොගහන සුපිරිම යාන්‍ත්‍රනයක් තියෙන පිරිසකට මේ රට කරල බලන්න අවස්තාවක් දෙනවද කියල හිතල බලපල්ල.
    එල එලම.
     
    • Like
    Reactions: ElaBaba

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,027
    723

    කවුද බන් සුපිරිම යාන්ත්‍රනය තිය‍ෙන එවුන් ? 3% ගං කබර අපත ස‍ෙට් එක ගැන න‍ෙව‍ෙයි න‍ේද කියන්න‍ේ ?