ඒකත් පට්ට!!! ඉගන ගනින් දැම්ම ඉදන්ම සීනි අඩුවෙන් කන්න බොන්න. ඒකත් පට්ට :yes::yes:
LOL_SEEN Member Jul 21, 2016 8,279 711 0 Jul 22, 2017 #1 ඒකත් පට්ට!!! ඉගන ගනින් දැම්ම ඉදන්ම සීනි අඩුවෙන් කන්න බොන්න. ඒකත් පට්ට
LOL_SEEN Member Jul 21, 2016 8,279 711 0 Jul 22, 2017 #2 අනාගතේට කරන සෞඛය ආයෝජනයක්!! කවුරුත් තරුණ කාලේ නොහිතන, ඒත් ව්අයසට යනකොට ෆුක ඉරා ගන්න දෙයක්. සීනි හැදි දෙක තුනක් දාන තේ කෝප්පයට, දැන්ම ඉදන්ම එක සීනි හැන්දෙන් සෑහීමකට පත් වෙන්න උත්සහ කරන්න
අනාගතේට කරන සෞඛය ආයෝජනයක්!! කවුරුත් තරුණ කාලේ නොහිතන, ඒත් ව්අයසට යනකොට ෆුක ඉරා ගන්න දෙයක්. සීනි හැදි දෙක තුනක් දාන තේ කෝප්පයට, දැන්ම ඉදන්ම එක සීනි හැන්දෙන් සෑහීමකට පත් වෙන්න උත්සහ කරන්න
Dr.Amdan Well-known member Sep 26, 2015 23,883 1 23,741 113 Jul 22, 2017 #4 මාත් දවසට දෙපාරක් ප්ලේන්ටි ගහනවා.නවත්තන්න ඕනේ
S Sithumwiraj Active member May 29, 2017 472 61 28 Jul 22, 2017 #8 mama 3 month idala sini noda tea bonne... dan purudu wela mul dawas 2-3 amaruyi
neyohk Well-known member Oct 31, 2015 15,128 14,731 113 Jun 12, 2018 #10 Dr.Amdan said: මාත් දවසට දෙපාරක් ප්ලේන්ටි ගහනවා.නවත්තන්න ඕනේ Click to expand... සීනි නැතුව බීපන්.ගොඩක් සුද්දො ඵහෙමයි තේ /කෝපි බොන්නේ..
Dr.Amdan said: මාත් දවසට දෙපාරක් ප්ලේන්ටි ගහනවා.නවත්තන්න ඕනේ Click to expand... සීනි නැතුව බීපන්.ගොඩක් සුද්දො ඵහෙමයි තේ /කෝපි බොන්නේ..
Dr.Amdan Well-known member Sep 26, 2015 23,883 1 23,741 113 Jun 12, 2018 #11 neyohk said: සීනි නැතුව බීපන්.ගොඩක් සුද්දො ඵහෙමයි තේ /කෝපි බොන්නේ.. Click to expand... තාම බැරි වුනා ඕයි නවත්ත ගන්න
neyohk said: සීනි නැතුව බීපන්.ගොඩක් සුද්දො ඵහෙමයි තේ /කෝපි බොන්නේ.. Click to expand... තාම බැරි වුනා ඕයි නවත්ත ගන්න
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,610 113 hell Jun 12, 2018 #12 අහ ලොලු සින් !! කාලෙකින් දැක්කේ...
හෙනයා Well-known member May 23, 2014 14,135 12,369 113 Kottawa Jun 12, 2018 #14 සිනි වැඩි වෙලා වගේ.. ගෙදර කිරිඅගුන, මස්වැද්ද වගේ වැල් ටිකක් යවාගනින්.. සතියට දෙතුන් පාරක් ඒවගෙන් කොළ ටිකක් කාපන්.. මස් වැද්ද නම් කොළ 4 5 ක් කාවනම් හොදටෝම ඇති.. වැඩිය කෑවොත් බඩු පැකට්..
සිනි වැඩි වෙලා වගේ.. ගෙදර කිරිඅගුන, මස්වැද්ද වගේ වැල් ටිකක් යවාගනින්.. සතියට දෙතුන් පාරක් ඒවගෙන් කොළ ටිකක් කාපන්.. මස් වැද්ද නම් කොළ 4 5 ක් කාවනම් හොදටෝම ඇති.. වැඩිය කෑවොත් බඩු පැකට්..