ඒලියන්ත වයිට්ගේ මරණයෙන් ඔප්පුවෙන්නේ විශ්ව ශක්තිය බොරුයි කියන එකද ?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    1,438
    2,080
    113
    වැක්සින් ගහගත්ත සමහර ඩොකාලා මේ ලොකේ මැරුණා.ඒත් වැක්සින් බොරුයි කියන්න බලු කපුටෙක් නෑ..හැබැයි ඒලියන්ත වයිට් මලාම බොරුකාරයා වෙන්නේ කුණ්ඩලනී ශක්තිය .😱😱😱 සුද්දන්ට ජාතක වෙච්ච කලවං හැත්ත.. නොදකින්.🤮

    චක්‍ර 7 බලවත්නම් ලෙඩක් හැදෙන්නේ නෑ. ඒකයි ඇත්ත.ඒක විද්යාත්මකවත් හොයාගෙන තියන දෙයක් .ඒලියන්ත කලේ එයාගේ තියන කුණ්ඩලනී සහ විශ්ව ශක්තියෙන් ලෙඩ්ඩු හොද කරපු එක.එතකොට ශක්තිය වැඩි තැනකින් අඩු තැනකට වැයවෙනවා..එතකොට ඒලියන්තගේ සිරුර තමයි දුර්වල වෙන්නේ..ඒවගේ වෙලාවක ඒ මනුස්සයට කොරෝනා හැදෙන්න ඇති.

    මැරිච්ච මංගලටත් බැන්නේ නැති තොපිලා ඒලියන්තගේ විශ්ව ශක්තිය දඩමීමා කරගෙන මැරිච්ච කෙනෙක්ට අපහාස කරන එක කොච්චර බලු කමක්ද ?:frown:


    සුද්දෝ කියන හැමදේම කරපල්ලා.. සුද්දන්ට චීන්නුන්ට මල් තියලා වැදපල්ලා..සිංහල වෙදකමට විශ්ව ශක්තියට පුක පෙන්නපල්ලා..ගමේ ගොඩ වෙද්දු එළවපල්ලා.

    කොරෝනා නිර්මාණය කලේ ඇමරිකාවේ ඇන්තනී ෆවුසි බවට ප්‍රබල සාක්ෂි මතුවෙයි​


     
    Last edited:

    kasunkaru

    Active member
  • Jan 25, 2018
    766
    236
    43
    වැක්සින් ගහගත්ත සමහර ඩොකාලා මේ ලොකේ මැරුණා.ඒත් වැක්සින් බොරුයි කියන්න බලු කපුටෙක් නෑ..හැබැයි ඒලියන්ත වයිට් මලාම බොරුකාරයා වෙන්නේ කුණ්ඩලනී ශක්තිය .😱😱😱 සුද්දන්ට ජාතක වෙච්ච කලවං හැත්ත.. නොදකින්.🤮

    චක්‍ර 7 බලවත්නම් ලෙඩක් හැදෙන්නේ නෑ. ඒකයි ඇත්ත.ඒක විද්යාත්මකවත් හොයාගෙන තියන දෙයක් .ඒලියන්ත කලේ එයාගේ තියන කුණ්ඩලනී සහ විශ්ව ශක්තියෙන් ලෙඩ්ඩු හොද කරපු එක.එතකොට ශක්තිය වැඩි තැනකින් අඩු තැනකට වැයවෙනවා..එතකොට ඒලියන්තගේ සිරුර තමයි දුර්වල වෙන්නේ..ඒවගේ වෙලාවක ඒ මනුස්සයට කොරෝනා හැදෙන්න ඇති.

    මැරිච්ච මංගලටත් බැන්නේ නැති තොපිලා ඒලියන්තගේ විශ්ව ශක්තිය දඩමීමා කරගෙන මැරිච්ච කෙනෙක්ට අපහාස කරන එක කොච්චර බලු කමක්ද ?:frown:
    mangalaya moderna gennuwa mee paraya mutti daala ratatama kela karaa. mangala ahalakinwat tiyanna puluwanda mee paraywa keedenk marilada uge boru behet beela
     
    • Like
    Reactions: TNHM

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    12,913
    15,404
    113
    චක්‍ර 7 බලවත්නම් ලෙඩක් හැදෙන්නේ නෑ. ඒකයි ඇත්ත.ඒක විද්යාත්මකවත් හොයාගෙන තියන දෙයක් .ඒලියන්ත කලේ එයාගේ තියන කුණ්ඩලනී සහ විශ්ව ශක්තියෙන් ලෙඩ්ඩු හොද කරපු එක.එතකොට ශක්තිය වැඩි තැනකින් අඩු තැනකට වැයවෙනවා..එතකොට ඒලියන්තගේ සිරුර තමයි දුර්වල වෙන්නේ..ඒවගේ වෙලාවක ඒ මනුස්සයට කොරෝනා හැදෙන්න ඇති.

    ඕක තමා අවුල. හැදෙන්න ඇති, වෙන්න ඇති වගේ හේතු දැක්වීමක් ඇරෙන්න හරි හේතු දැක්වීමක් කරන්න බෑ. හැබැයි වැක්සීන් එක ගහල තිබ්බත් කෙනෙක්ට බෝ වෙනව නන් ඇයි වෙන්නෙ කියල ටක්කෙටම කියන්න පුළුවන්. හේතුවක් හොයන්න බැරි නිසා ඵලය අල්ලගෙන හෑලි ලියන එක ඇරෙන්න වෙන දෙයක් කරන්න බෑ.

    හේතු ඵල දහම විශ්වාස කරපු සින්හලුන්ට වෙච්ච දෙයක්.
     
    • Like
    • Love
    Reactions: Ragna_SL and TNHM

    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,581
    1,262
    113
    චක්‍ර 7 බලවත්නම් ලෙඩක් හැදෙන්නේ නෑ. ඒකයි ඇත්ත.ඒක විද්යාත්මකවත් හොයාගෙන තියන දෙයක් .
    දාපන් බලන්න විද්‍යාත්මක සාක්කි. Conspiracy theory වෙබ්සිට් වලින් නෙමේ. පිළිගන්ඩ පුළුවන් තැනකින් සාක්කි

    අර එදා වගේ අයින්ස්ටයින් Astrology පිළිගත්තා කියල ත්‍රෙඩ් දාලා, එක අමු පචයක් කියල කිව්වම පැනල ගියා වගේ බෑ පුතේ
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,438
    2,080
    113
    Corona apu kaale mutti naatti daapu ekaata ai bari wune thaman parissam wenna ?
    Corona hadila ekenma nathi wenakal hitiye ai ?
    Thaman parissamen wenne nathuwa kohomada ratak parissam karanne ?
    වැක්සින් හදපු බටහිර ඩොකාලාට වැක්සින් ගහලත් මැරෙන්නේ නැතුව ඉන්න බැරි උනේ ඇයි ?
    කොරෝනා හැදිලා එකේන්ම නැතිවෙනකම් හිටියේ ඇයි ?
    වැක්සින් ගහලත් තමන්ට පරිස්සම්වෙන්න බැරුව රටක් වැක්සින් කරලා පරිස්සම් කරන්නේ කොහොමද ?

    දාපන් බලන්න විද්‍යාත්මක සාක්කි. Conspiracy theory වෙබ්සිට් වලින් නෙමේ. පිළිගන්ඩ පුළුවන් තැනකින් සාක්කි

    අර එදා වගේ අයින්ස්ටයින් Astrology පිළිගත්තා කියල ත්‍රෙඩ් දාලා, එක අමු පචයක් කියල කිව්වම පැනල ගියා වගේ බෑ පුතේ

    ------ Post added on Sep 23, 2021 at 10:11 PM
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    1,952
    978
    113

    1/ ඒලියන්ත වයිට්ගේ මරණයෙන් ඔප්පුවෙන්නේ විශ්ව ශක්තිය බොරුයි කියන එකද ? naa patta gajabinna horek kiyanna eka​

    2/ "ඒලියන්ත කලේ එයාගේ තියන කුණ්ඩලනී සහ විශ්ව ශක්තියෙන් ලෙඩ්ඩු හොද කරපු එක" -> meka gana a kale giya program ekak mathaka vidiyata nethfm balumgala eke komda කුණ්ඩලනී සහ විශ්ව ශක්තියෙන් ලෙඩ්ඩු ta karapu hati, amooo hoyala balanda :lol:
     
    • Like
    • Haha
    Reactions: Didy, vito and TNHM

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    8,570
    1
    10,643
    113
    වැක්සින් ගහගත්ත සමහර ඩොකාලා මේ ලොකේ මැරුණා.ඒත් වැක්සින් බොරුයි කියන්න බලු කපුටෙක් නෑ..හැබැයි ඒලියන්ත වයිට් මලාම බොරුකාරයා වෙන්නේ කුණ්ඩලනී ශක්තිය .😱😱😱 සුද්දන්ට ජාතක වෙච්ච කලවං හැත්ත.. නොදකින්.🤮

    චක්‍ර 7 බලවත්නම් ලෙඩක් හැදෙන්නේ නෑ. ඒකයි ඇත්ත.ඒක විද්යාත්මකවත් හොයාගෙන තියන දෙයක් .ඒලියන්ත කලේ එයාගේ තියන කුණ්ඩලනී සහ විශ්ව ශක්තියෙන් ලෙඩ්ඩු හොද කරපු එක.එතකොට ශක්තිය වැඩි තැනකින් අඩු තැනකට වැයවෙනවා..එතකොට ඒලියන්තගේ සිරුර තමයි දුර්වල වෙන්නේ..ඒවගේ වෙලාවක ඒ මනුස්සයට කොරෝනා හැදෙන්න ඇති.

    මැරිච්ච මංගලටත් බැන්නේ නැති තොපිලා ඒලියන්තගේ විශ්ව ශක්තිය දඩමීමා කරගෙන මැරිච්ච කෙනෙක්ට අපහාස කරන එක කොච්චර බලු කමක්ද ?:frown:

    මේ එන්නතේ වැඩකරන සම්භාවිතාවය 60% යි, මේකෙන් වෙන්නෙ ඇගේ ප්‍රතිශක්තිය හදන එක කියන එකයි, අහවල් ශක්තියෙන් මේම මේම කොරාම ආයෙ ජීවිතේට කොරෝන හැදෙන්නෑ කියන එකයි දෙකක් බේ‍රා
     
    • Like
    Reactions: pavanruka and TNHM

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,846
    1,014
    113
    "අර මිථ්‍යාවට විරුද්ධව සටන් කරන පඬියනට පඬිනියනට පඬි නැට්ටන්ට, පඬි නැට්ටියන්ට අනුව ඒලියන්ත වයිට්ට තම ක්‍රමයෙන් ප්‍රතිකාර කරන්න බැරි වෙලා. ඒක ඇත්ත. ඒත් මහු මිය ගිහින් තියෙන්නෙ බටහිර වෙදකමට රෝගය සුව කරන්න බැරි වෙලා. ඒ බව පඬියන්ට පඬිනියන්ට අමතක වෙන්නෙ කොහොමද? ඒ කියන්නෙ බටහිර වෙදකමේ අසමත් වීම අසාර්ථක භාවය නො වේ ද? ඒලියන්ත වයිට්ගෙ මරණයෙන් කියැවෙන්නෙ ඔහුගෙ වෙදකමේ අසාර්ථක භාවයකට වඩා බටහිර වෙදකමේ, බටහිර විද්‍යාවේ අසාර්ථක භාවය. ඒත් මා ඒ නිසා සතුටු වන්නේ නැහැ."

    Prof. Nalin de Silva
     

    BLJboss

    Active member
  • Aug 15, 2015
    612
    154
    43
    On Earth
    "අර මිථ්‍යාවට විරුද්ධව සටන් කරන පඬියනට පඬිනියනට පඬි නැට්ටන්ට, පඬි නැට්ටියන්ට අනුව ඒලියන්ත වයිට්ට තම ක්‍රමයෙන් ප්‍රතිකාර කරන්න බැරි වෙලා. ඒක ඇත්ත. ඒත් මහු මිය ගිහින් තියෙන්නෙ බටහිර වෙදකමට රෝගය සුව කරන්න බැරි වෙලා. ඒ බව පඬියන්ට පඬිනියන්ට අමතක වෙන්නෙ කොහොමද? ඒ කියන්නෙ බටහිර වෙදකමේ අසමත් වීම අසාර්ථක භාවය නො වේ ද? ඒලියන්ත වයිට්ගෙ මරණයෙන් කියැවෙන්නෙ ඔහුගෙ වෙදකමේ අසාර්ථක භාවයකට වඩා බටහිර වෙදකමේ, බටහිර විද්‍යාවේ අසාර්ථක භාවය. ඒත් මා ඒ නිසා සතුටු වන්නේ නැහැ."

    Prof. Nalin de Silva
    බටහිර වෙදකම මිනිහ කරගෙන නැහැනෙ, වැක්සින් ගහගෙන නෑනෙ නේද.
     
    • Like
    Reactions: hasithayad and TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    14,640
    40,317
    113
    එකමත් එක රටක
    "අර මිථ්‍යාවට විරුද්ධව සටන් කරන පඬියනට පඬිනියනට පඬි නැට්ටන්ට, පඬි නැට්ටියන්ට අනුව ඒලියන්ත වයිට්ට තම ක්‍රමයෙන් ප්‍රතිකාර කරන්න බැරි වෙලා. ඒක ඇත්ත. ඒත් මහු මිය ගිහින් තියෙන්නෙ බටහිර වෙදකමට රෝගය සුව කරන්න බැරි වෙලා. ඒ බව පඬියන්ට පඬිනියන්ට අමතක වෙන්නෙ කොහොමද? ඒ කියන්නෙ බටහිර වෙදකමේ අසමත් වීම අසාර්ථක භාවය නො වේ ද? ඒලියන්ත වයිට්ගෙ මරණයෙන් කියැවෙන්නෙ ඔහුගෙ වෙදකමේ අසාර්ථක භාවයකට වඩා බටහිර වෙදකමේ, බටහිර විද්‍යාවේ අසාර්ථක භාවය. ඒත් මා ඒ නිසා සතුටු වන්නේ නැහැ."

    Prof. Nalin de Silva
    ඌ උගේ මහලොකු විශ්ව ශක්ති ක්‍රමේ අත ඇරලා ඉස්පිරිතාලෙට රිංගුවේ ඇයි කියලා නලින්ද සිල්වා කියලා නැද්ද ?
     
    • Haha
    • Like
    Reactions: Didy and hasithayad

    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,581
    1,262
    113
    වැක්සින් හදපු බටහිර ඩොකාලාට වැක්සින් ගහලත් මැරෙන්නේ නැතුව ඉන්න බැරි උනේ ඇයි ?
    කොරෝනා හැදිලා එකේන්ම නැතිවෙනකම් හිටියේ ඇයි ?
    වැක්සින් ගහලත් තමන්ට පරිස්සම්වෙන්න බැරුව රටක් වැක්සින් කරලා පරිස්සම් කරන්නේ කොහොමද ?



    ------ Post added on Sep 23, 2021 at 10:11 PM
    This is your scientific evidence ? :LOL: