ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම

lima20

Well-known member
  • Apr 25, 2016
    801
    1,167
    93
    Morally Bankrupt Sri lanka
    ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම රටට අපකිර්තියක් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

    ඔහු පෙන්වා දුන්නේ එය සිදු නොවිය යුත්තක් බවය.

    ආසියානු ක්‍රිකට් තරඟාවලිය සඳහා ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් නිල අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් අද (26) පාර්ලිමේන්තුවේදී විපක්ෂ පළ කළ අදහස් දැක්වීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා,

    "මේ තියෙන්නේ ආසියානු තරගාවලියේ නිල ලංඡනය. ශ්‍රී ලංකා ක්‍රිකට් ලංඡනය තියෙනවා. fairplay තියෙනවා. අපේ ක්‍රීඩකයින්ගේ ඇදුමේ ගහලා තියෙනවා. මේ ආයතනය betting and gaming company එකක්. මේක අපේ රටේ ක්‍රීඩකයින්ගේ ඇඳුමේ ගහපුවාහම මොකක්ද අපේ රටේ ක්‍රිකට්වලට අතිවෙන ඉරණම. අපේ ක්‍රීඩකයෝ ආලෙවි වෙනවා කියලා සැකකරන්න වෙනවා නේද?"

    ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,

    "ඔබතුමා කිව්ව fairplay ආයතනය betting ආයතනයක් සූදු ආයතනයක් කියන එක.. පැහැදිලිවම දන්වා. මේක අපේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් ඇඳගෙන සෙල්ලම් කිරීම මම හිතන්නේ රටට අපකීර්තියක්. මේක නොවිය යුතුයි කියලා අපි දැනුම් දීලා තියෙන්නේ

    Mun tka beta gahanne eli pita, me vata kadinal mk nehe
     
    Last edited:

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,715
    2,788
    113
    ටීම් එකේ සෙල්ලම් කරන උන්ට ගැලපෙන විදියට තමා ඉතින් ඕකත් ලැබෙන්නේ :lol:
     
    • Like
    Reactions: lima20