#ඔන්ටර්පනුවොනැතිඅහවල්ක්ලබ් එකේ ඇඩ්මින් කෙනෙක්.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,404
    6,341
    113
    Genuine porak da?
    ඔය උගේ බිස්නස් සින් එක ගැන නම් දන්නේ නැ.
    මමත් එක්ක ෆිට් හැබැයි.
    ඔය ඉන්ස්ෆා සින් එක නම් අව්රුදු ගානක ඉඳන් කරන්නේ.
    මුව සෙට් උනේ ipone සින් එකකින් මට
     
    • Wow
    Reactions: baba-chuti

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    12,572
    21,583
    113
    Mewa wage balala thama Sinhalu Canada, Uk yanneth melo deyak research nokara. Balapanko Thumbnail eka :lol: :lol:

    Oya wage thama online entrepreneurs la ganath.

    muta mechara mewa thiyanawa mona magulakata bung youtube ekee mewa kiyanne ? :lol::lol:


    ow ban thiyena un kiyanawada ? horu bo wenawane. :lol: :lol:

    meke mul post ekath koti ganan walin kathawa danakotama hina yanawa. :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    33,427
    65,656
    113
    ඇති මට හති!

    කොහෙන් පටන්ගන්නද කියලා ඇත්තටම හිතාගන්න බෑ. 2015 දෙසැම්බර් වලදි WSO2 එකෙන් අයින් වෙලා, Sampath Indika Thilakarathnaවත් මහරගමින් දාගෙන බදුල්ලේ එක්කන් යද්දි නම් හීනෙකින්වත් හිතුවෙ නෑ අවුරුදු 7කින් අපිම හදපු company එකෙන් මම තනිවයම එළියට බහී කියලා. දෙමාපියො ළමයිව හරි වයසට ආවම කසාද බන්දලා දෙනවා වගේ, සමහර දේවල් අතහරින එක හරි වෙලාවට කරන්න ඕන. මේ වෙලාවෙ දුක හිතුණාට මොකෝ ඒක තමා හරිම තීරණේ..

    ඊයෙ මම දාපු පෝස්ට් එකෙන් පස්සෙ මං ගැන හොයලා බලපු හැමෝටම බොහොමත්ම ස්තූති. හැබැයි මේක ඊයෙ හදිස්සියෙ ගත්ත තීරණයක් නෙමේ. හොඳට හිතල ගත්ත තීරණයක්. ඉන්ස්ෆ්‍රා එකේදි මට හම්බුණ සමහර challenges තිබුණා මට කරගන්න බැරි, සමහර වෙලාවට වෙන කෙනෙක් ඒවා මට වඩා හොඳට කරා. සමහර මම කැමති විදියේ දේවල් Insfra එක ඇතුලේ වැඩ වලදි මට ලැබුණේ නෑ.. මට මෙතනදි මතක් වෙනවා මම මුලින්ම WSO2 එකට ගිය දවසේ, WSO2 එකේ CEO සංජීව වීරවරණ කියපු කතාවක්. (සර් කියලා කියන්න ඕන වුණත් Dr. Sanjiva එහෙම කියනවට කැමති නැති නිසා කියන්නෙ නෑ)
    Dr සංජීව එදා කිව්වා කම්පැණි එකේ goals තමන්ගේ golas වලට align වෙන්නෙ නැත්තම්, කම්පැණි එක යන්නෙ තමන් ආස පැත්තට නෙමේ නම්, ඒ කියන්නේ Company එකයි අපියි යන්නෙ දෙපැත්තට නම් අපි ඉස්සරහට යන්නෙත් නෑ, Company එක ඉස්සරහට යන්නෙත් නෑ. හැමදාම එකම තැන. එහෙම නම් එතන ඉන්න එපා, ඒක ඔයාට වැඩකුත් නෑ company එකට වැඩකුත් නෑ කියලා..
    Employee කෙනෙක් විදියට මට තදින්ම හිතට වැදුණ දෙයක් ඒක. ඉතින් මගේම කියලා company එකක් පටන්ගත්තාත්, Insfra‍ එක පටන් ගත්ත තුන් දෙනාගෙන් එක්කෙනෙක් වුණත්, කොයිතරම් සීනියර් වුණත් මම සතුටින් නෙමේ නම් වැඩ කරන්නේ, තව කෙනෙකුට අවස්ථාව දීලා මට යන්න කාලෙ ඇවිල්ලා කියන එක තමා මට හිතුණෙ..

    ඉතිං ඊයෙ මම ඉන්ස්ෆ්‍රා ‍එකෙන් අයින් වුණා කිව්වම (ඇත්තටම අයින් වුණේ මැයි වල) company එකේ අයිතිකාරයා company එකෙන් අයින් වෙනවා දැක්කාමයි කියලා comments එහෙම තිබුණ නිසා මම පොඩ්ඩක් Insfra එකේ structure එක ගැනත් කියන්නම්. සාමාන්‍යයෙන් Private Limited Company එකකට අයිතිකාරයෝ නෑ. ඉන්නෙ Directors ලා සහ Stakeholders ලා. Insfra එකේ directors ලා තුන් දෙනෙක්. මම හැරුණම ඉන්ස්ෆ්‍රා එකේ අනිත් ඩිරෙක්ටර්ස්ලා දෙන්නා වෙන්නෙ Kosala Sandaruwan අයියායි, සම්පත් යි. ඉතින් එක්කෙනෙක් අයින් වෙනවා නම් අනිත් directorලා දෙන්නට කියලා company secretary හරහා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට කියලා අයින් වෙන්න පුළුවන්. මගේ මේ තීරණය අනිත් දෙන්නට කියලා කැමති කරවගන්න ඕන නිසා ඉතින් මම 2022 මාර්තු මාසෙ දවසක ඊමේල් එකකින් මේ ගැන කියද්දි ඇත්තටම ඒක joke එකක් කියලා තමා හැමෝම හිතුවෙ. හැබැයි මම පැහැදිළිව මම යන්න තීරණය කරපු හේතු ඔක්කොම පැහැදිලි කරලා, කෝසල අයියායි සම්පත් මොනතරම් එපා කිව්වත් මම යන්නම ඕන කියන තැන තමා හිටියේ 🥺

    ඊට පස්සෙ අමාරු වුණේ නිදි මරාගෙන papers හදලා, ඉන්ටවිව් කරලා ගත්ත, මේ ලස්සන ඔෆිස් මොනවත් නැතුව ඉද්දි ඉන්ස්ෆ්‍රා එකට ආපු කොල්ලො කෙල්ලො සෙට් එකට මේක කියන එක. ශේප් එකේ එක්කෙනෙක්ට දෙන්නෙක්ට චැට් එකක් දාලා කියපු ගමන් ෆෝන් එක රින්ග් වෙන්න ගත්තේ නවතින්නෙ නැතුව. ආපු කෝල් වලට පැය ගණන් උත්තර දෙන්නත් සිද්ධ වුණා. ඔයාලා හැමෝටම එදා කියපු විදියටම පුද්ගලික වේවා, ඔෆිස් එකේ වැඩ ගැන වේවා තියෙන හැම ප්‍රශ්නෙකටම මම ඉන්නවා ඉස්සරහටත්. බදුල්ලේ ආවම ඔයාලා එක්ක Insfra රූෆ් ටොප් එකේ දාන පාටිය දාන්න අමතක කරන්නෙත් නෑ.

    ඊට පස්සේ ඉතින් මාත් එක්ක ළඟින්ම වැඩ කරපු සෙට් එක, එහෙමත් නැත්තම් කොළඹ ඔෆිස් එකේ සෙට් එක. මාව විශ්වාස කරලා, කර කර හිටපු ජොබ් දාලා ආපු ඔයාලා වෙනුවෙන් මම හැමදාම පුළුවන් දේවල් කරා. ඉස්සරහටත් ඒක එහෙමමයි. ඔයාලා ගැන වැඩි කතා ඕන නෑ. “අයියා නැතුව අපි කොහොමද ඉන්නෙ” කියද්දි මටත් හිතුණේ ඔයාලා නැතුව මම කොහොමද යන්නෙ කියලා විතරමයි. මේ අවුරුදු ගාණටම මම හම්බ කරගත්ත එකම ධනය ඔයාලා කියලා ඔයාලා නොදන්නවා වෙන්න බෑනේ. ඉතින් හැම කෙනෙක්ටම ළඟට ඇවිල්ලා වෙනදා වගේ hug එකක් දෙන්න බැරි වුනත් ඒ බැඳීම ඒ විදියටම තියේවි!!

    ඉතින් මේ තීරණය ගන්නවද නැද්ද කියලා කල්පනා කර කර හිටපු හැම වෙලාවකම ළඟට ඇවිල්ලා හයියක් වෙච්ච, Stress Eating කියලා fridge එකේ තියෙන චොක්ලට් පවා හංගලා, ආසම දේවල් කන්න බොන්න හදලා දීලා ගෙදර වැඩ ඔක්කොගෙන්ම මාව නිදහස් කරලා දීපු Dinithi වගේම හැම දේකදිම මගේ පිටිපස්සෙන් ඉදපු අම්මි, තාත්ති, අයියා(Dimuthu Premarathna), අක්කි, සම්පත් අයියා, අක්කා ඔයාලා හැමෝම නොදන්නවා වුණාට ඔයාලා එක්ක ගත කරන හැම මොහොතකම මම ඉන්නෙ ගොඩක් සතුටින්. මම ලංකාව දාලා නොයන්නෙ ඇයි කියලා ඇහුවොත් පළවෙනි කාරනේ ඔයාලා..

    ඒ විතරක්ම නෙමේ පිස්සු හැදිලා වගේ රැයක් දවාලක් නැතිව කෝල් කරලා වද දෙද්දි, "ඩුබායි යමු, බාලි යමු, පොළොන්නරුවේ නවතින්න එනවා, නුවර යමු, නුවර එන්න වෙන්නෙ නෑ, කොළඹ වරෙන් කතා කරන්න" ඕන වගේ එක එක වෙලාවට එක එක දේවල් කියද්දි මාව තේරුම් අරන් හැමදේම පැහැදිලි කරලා දුන්න Charith Weerasooriyaවයි, Amila Gunawardhana වයිත් අමතක කරන්නම බෑ.

    ඉතින් මේ ඔයාලා හැමෝම නිසා මම යන්න ඕන path එකට මම මාව ආපහු දාගත්තා කියලා මට හිතෙනවා. මම දැන් කරන්නේ මම ආසම දේවල් විතරයි. ඔලුවට ලොකු බරක් නෑ. මානසික නිදහස උපරිමයි. ඉතිං මට හිතෙනවා ඒක තමා මම හැමදාම හෙව්වෙ කියලා..

    ඉතින් මම මෙතනින් නැවතුණා කියලා අපේ Insfra Technologies එකේ ගමන මෙතනින් නවතින්නේත් නෑ කියලා මට හොඳටම විශ්වාසයි. මං වෙනුවට මට වඩා හොඳටම ගැලපෙන කෙනෙක් ඉන්ස්ෆ්‍රා එකට ලැබිලා තියෙන්නේ කියලා මම දන්නවා..

    දයාබර පුතණුවනි,

    මා නොමැති වුව
    දිගු ගමන යා යුතුමය...
    ඉතින් මම නවතිමි,
    හදින් පිටමං නොකරමි!!


    Madusanka Premaratne​

    මේවිවානේ උත්තෝ හෑලි. සුජීව ප්රසන්නආරච්චි මොන කබ්බෙක්ද?
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    1,996
    3,762
    113
    Sri Lanka
    ලයිෆ් ඊස් ටූ ෂෝට් ටු රීඩ් දිස් හෑලි...

    කියවපු එකෙක් කෙටියෙන් පැහැදිලිව කියන්න පුළවන්ද මොකද වෙලා තියෙන්නේ කියලා...
     
    • Like
    Reactions: wtsamantha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    33,427
    65,656
    113
    ලයිෆ් ඊස් ටූ ෂෝට් ටු රීඩ් දිස් හෑලි...

    කියවපු එකෙක් කෙටියෙන් පැහැදිලිව කියන්න පුළවන්ද මොකද වෙලා තියෙන්නේ කියලා...
    නෑදෑ වෙන අයියා කෙනෙක් මල්ලිගෙ කෝටි ගාණක් වෙන බිස්නස් එකට ඇරලා ගිහිං ලු.
     
    • Like
    Reactions: zid2021 and ttj

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    16,671
    1
    29,222
    113
    ප*යාගල
    sorry.com
    මුන් සෙට් එක කරන්න්නෙ black hat seo + adsense bn

    Jaikbreak tool mun hadanawada nattm kohen hri aran re sell da
    Sell karanawa nemei.mun website gahanawa ewata.eeetapasse black hat seo karala ranks karala ewage ad dala earn kranawa
    ------ Post added on Dec 9, 2023 at 7:07 PM

    ඊට පස්සෙ අමාරු වුණේ නිදි මරාගෙන papers හදලා, ඉන්ටවිව් කරලා ගත්ත, මේ ලස්සන ඔෆිස් මොනවත් නැතුව ඉද්දි ඉන්ස්ෆ්‍රා එකට ආපු කොල්ලො කෙල්ලො සෙට් එකට මේක කියන එක. ශේප් එකේ එක්කෙනෙක්ට දෙන්නෙක්ට චැට් එකක් දාලා කියපු ගමන් ෆෝන් එක රින්ග් වෙන්න ගත්තේ නවතින්නෙ නැතුව. ආපු කෝල් වලට පැය ගණන් උත්තර දෙන්නත් සිද්ධ වුණා
    ඔන්න බෝලයක් බස්සන්න එනව
    ------ Post added on Dec 9, 2023 at 7:10 PM
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    2,298
    2,144
    113
    මුන් සෙට් එක කරන්න්නෙ black hat seo + adsense bn


    Sell karanawa nemei.mun website gahanawa ewata.eeetapasse black hat seo karala ranks karala ewage ad dala earn kranawa
    ------ Post added on Dec 9, 2023 at 7:07 PM


    ඔන්න බෝලයක් බස්සන්න එනව
    ------ Post added on Dec 9, 2023 at 7:10 PM
    මුන් සෙට් එක කරන්න්නෙ black hat seo + adsense bn


    Sell karanawa nemei.mun website gahanawa ewata.eeetapasse black hat seo karala ranks karala ewage ad dala earn kranawa
    ------ Post added on Dec 9, 2023 at 7:07 PM


    ඔන්න බෝලයක් බස්සන්න එනව
    ------ Post added on Dec 9, 2023 at 7:10 PM
    Dan black hat seo karanna ba neh dn monada karanne
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,081
    2,205
    113
    FB_IMG_1702188646202.jpg
     
    • Like
    Reactions: wtsamantha

    Fade

    Well-known member
  • May 25, 2022
    1,081
    2,205
    113
    ඇති මට හති!

    කොහෙන් පටන්ගන්නද කියලා ඇත්තටම හිතාගන්න බෑ. 2015 දෙසැම්බර් වලදි WSO2 එකෙන් අයින් වෙලා, Sampath Indika Thilakarathnaවත් මහරගමින් දාගෙන බදුල්ලේ එක්කන් යද්දි නම් හීනෙකින්වත් හිතුවෙ නෑ අවුරුදු 7කින් අපිම හදපු company එකෙන් මම තනිවයම එළියට බහී කියලා. දෙමාපියො ළමයිව හරි වයසට ආවම කසාද බන්දලා දෙනවා වගේ, සමහර දේවල් අතහරින එක හරි වෙලාවට කරන්න ඕන. මේ වෙලාවෙ දුක හිතුණාට මොකෝ ඒක තමා හරිම තීරණේ..

    ඊයෙ මම දාපු පෝස්ට් එකෙන් පස්සෙ මං ගැන හොයලා බලපු හැමෝටම බොහොමත්ම ස්තූති. හැබැයි මේක ඊයෙ හදිස්සියෙ ගත්ත තීරණයක් නෙමේ. හොඳට හිතල ගත්ත තීරණයක්. ඉන්ස්ෆ්‍රා එකේදි මට හම්බුණ සමහර challenges තිබුණා මට කරගන්න බැරි, සමහර වෙලාවට වෙන කෙනෙක් ඒවා මට වඩා හොඳට කරා. සමහර මම කැමති විදියේ දේවල් Insfra එක ඇතුලේ වැඩ වලදි මට ලැබුණේ නෑ.. මට මෙතනදි මතක් වෙනවා මම මුලින්ම WSO2 එකට ගිය දවසේ, WSO2 එකේ CEO සංජීව වීරවරණ කියපු කතාවක්. (සර් කියලා කියන්න ඕන වුණත් Dr. Sanjiva එහෙම කියනවට කැමති නැති නිසා කියන්නෙ නෑ)
    Dr සංජීව එදා කිව්වා කම්පැණි එකේ goals තමන්ගේ golas වලට align වෙන්නෙ නැත්තම්, කම්පැණි එක යන්නෙ තමන් ආස පැත්තට නෙමේ නම්, ඒ කියන්නේ Company එකයි අපියි යන්නෙ දෙපැත්තට නම් අපි ඉස්සරහට යන්නෙත් නෑ, Company එක ඉස්සරහට යන්නෙත් නෑ. හැමදාම එකම තැන. එහෙම නම් එතන ඉන්න එපා, ඒක ඔයාට වැඩකුත් නෑ company එකට වැඩකුත් නෑ කියලා..
    Employee කෙනෙක් විදියට මට තදින්ම හිතට වැදුණ දෙයක් ඒක. ඉතින් මගේම කියලා company එකක් පටන්ගත්තාත්, Insfra‍ එක පටන් ගත්ත තුන් දෙනාගෙන් එක්කෙනෙක් වුණත්, කොයිතරම් සීනියර් වුණත් මම සතුටින් නෙමේ නම් වැඩ කරන්නේ, තව කෙනෙකුට අවස්ථාව දීලා මට යන්න කාලෙ ඇවිල්ලා කියන එක තමා මට හිතුණෙ..

    ඉතිං ඊයෙ මම ඉන්ස්ෆ්‍රා ‍එකෙන් අයින් වුණා කිව්වම (ඇත්තටම අයින් වුණේ මැයි වල) company එකේ අයිතිකාරයා company එකෙන් අයින් වෙනවා දැක්කාමයි කියලා comments එහෙම තිබුණ නිසා මම පොඩ්ඩක් Insfra එකේ structure එක ගැනත් කියන්නම්. සාමාන්‍යයෙන් Private Limited Company එකකට අයිතිකාරයෝ නෑ. ඉන්නෙ Directors ලා සහ Stakeholders ලා. Insfra එකේ directors ලා තුන් දෙනෙක්. මම හැරුණම ඉන්ස්ෆ්‍රා එකේ අනිත් ඩිරෙක්ටර්ස්ලා දෙන්නා වෙන්නෙ Kosala Sandaruwan අයියායි, සම්පත් යි. ඉතින් එක්කෙනෙක් අයින් වෙනවා නම් අනිත් directorලා දෙන්නට කියලා company secretary හරහා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට කියලා අයින් වෙන්න පුළුවන්. මගේ මේ තීරණය අනිත් දෙන්නට කියලා කැමති කරවගන්න ඕන නිසා ඉතින් මම 2022 මාර්තු මාසෙ දවසක ඊමේල් එකකින් මේ ගැන කියද්දි ඇත්තටම ඒක joke එකක් කියලා තමා හැමෝම හිතුවෙ. හැබැයි මම පැහැදිළිව මම යන්න තීරණය කරපු හේතු ඔක්කොම පැහැදිලි කරලා, කෝසල අයියායි සම්පත් මොනතරම් එපා කිව්වත් මම යන්නම ඕන කියන තැන තමා හිටියේ 🥺

    ඊට පස්සෙ අමාරු වුණේ නිදි මරාගෙන papers හදලා, ඉන්ටවිව් කරලා ගත්ත, මේ ලස්සන ඔෆිස් මොනවත් නැතුව ඉද්දි ඉන්ස්ෆ්‍රා එකට ආපු කොල්ලො කෙල්ලො සෙට් එකට මේක කියන එක. ශේප් එකේ එක්කෙනෙක්ට දෙන්නෙක්ට චැට් එකක් දාලා කියපු ගමන් ෆෝන් එක රින්ග් වෙන්න ගත්තේ නවතින්නෙ නැතුව. ආපු කෝල් වලට පැය ගණන් උත්තර දෙන්නත් සිද්ධ වුණා. ඔයාලා හැමෝටම එදා කියපු විදියටම පුද්ගලික වේවා, ඔෆිස් එකේ වැඩ ගැන වේවා තියෙන හැම ප්‍රශ්නෙකටම මම ඉන්නවා ඉස්සරහටත්. බදුල්ලේ ආවම ඔයාලා එක්ක Insfra රූෆ් ටොප් එකේ දාන පාටිය දාන්න අමතක කරන්නෙත් නෑ.

    ඊට පස්සේ ඉතින් මාත් එක්ක ළඟින්ම වැඩ කරපු සෙට් එක, එහෙමත් නැත්තම් කොළඹ ඔෆිස් එකේ සෙට් එක. මාව විශ්වාස කරලා, කර කර හිටපු ජොබ් දාලා ආපු ඔයාලා වෙනුවෙන් මම හැමදාම පුළුවන් දේවල් කරා. ඉස්සරහටත් ඒක එහෙමමයි. ඔයාලා ගැන වැඩි කතා ඕන නෑ. “අයියා නැතුව අපි කොහොමද ඉන්නෙ” කියද්දි මටත් හිතුණේ ඔයාලා නැතුව මම කොහොමද යන්නෙ කියලා විතරමයි. මේ අවුරුදු ගාණටම මම හම්බ කරගත්ත එකම ධනය ඔයාලා කියලා ඔයාලා නොදන්නවා වෙන්න බෑනේ. ඉතින් හැම කෙනෙක්ටම ළඟට ඇවිල්ලා වෙනදා වගේ hug එකක් දෙන්න බැරි වුනත් ඒ බැඳීම ඒ විදියටම තියේවි!!

    ඉතින් මේ තීරණය ගන්නවද නැද්ද කියලා කල්පනා කර කර හිටපු හැම වෙලාවකම ළඟට ඇවිල්ලා හයියක් වෙච්ච, Stress Eating කියලා fridge එකේ තියෙන චොක්ලට් පවා හංගලා, ආසම දේවල් කන්න බොන්න හදලා දීලා ගෙදර වැඩ ඔක්කොගෙන්ම මාව නිදහස් කරලා දීපු Dinithi වගේම හැම දේකදිම මගේ පිටිපස්සෙන් ඉදපු අම්මි, තාත්ති, අයියා(Dimuthu Premarathna), අක්කි, සම්පත් අයියා, අක්කා ඔයාලා හැමෝම නොදන්නවා වුණාට ඔයාලා එක්ක ගත කරන හැම මොහොතකම මම ඉන්නෙ ගොඩක් සතුටින්. මම ලංකාව දාලා නොයන්නෙ ඇයි කියලා ඇහුවොත් පළවෙනි කාරනේ ඔයාලා..

    ඒ විතරක්ම නෙමේ පිස්සු හැදිලා වගේ රැයක් දවාලක් නැතිව කෝල් කරලා වද දෙද්දි, "ඩුබායි යමු, බාලි යමු, පොළොන්නරුවේ නවතින්න එනවා, නුවර යමු, නුවර එන්න වෙන්නෙ නෑ, කොළඹ වරෙන් කතා කරන්න" ඕන වගේ එක එක වෙලාවට එක එක දේවල් කියද්දි මාව තේරුම් අරන් හැමදේම පැහැදිලි කරලා දුන්න Charith Weerasooriyaවයි, Amila Gunawardhana වයිත් අමතක කරන්නම බෑ.

    ඉතින් මේ ඔයාලා හැමෝම නිසා මම යන්න ඕන path එකට මම මාව ආපහු දාගත්තා කියලා මට හිතෙනවා. මම දැන් කරන්නේ මම ආසම දේවල් විතරයි. ඔලුවට ලොකු බරක් නෑ. මානසික නිදහස උපරිමයි. ඉතිං මට හිතෙනවා ඒක තමා මම හැමදාම හෙව්වෙ කියලා..

    ඉතින් මම මෙතනින් නැවතුණා කියලා අපේ Insfra Technologies එකේ ගමන මෙතනින් නවතින්නේත් නෑ කියලා මට හොඳටම විශ්වාසයි. මං වෙනුවට මට වඩා හොඳටම ගැලපෙන කෙනෙක් ඉන්ස්ෆ්‍රා එකට ලැබිලා තියෙන්නේ කියලා මම දන්නවා..

    දයාබර පුතණුවනි,

    මා නොමැති වුව
    දිගු ගමන යා යුතුමය...
    ඉතින් මම නවතිමි,
    හදින් පිටමං නොකරමි!!


    Madusanka Premaratne​

    මේ හෑල්ල කවද දාපු එකක්ද. මූ යකෝ අයින් වෙනවටත් හෑල්ලක් ලියලනේ