ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,723
    2,439
    113
    Invalid
    "මම සුරනිට ඩිවෝස් දැම්ම... නඩු වාර 3කට ආවේ නැහැ... ඒක පාර්ශවිය නඩුව විභාගයක් තිබුන..."


    සමාවෙයන් මෙහෙම කියනවට. උඹ මෝඩයෙක් තමයි බන්. නැත්නම් මුලින්ම කරන්න තිබුණු එක අන්තිමට කරයිද. මොනවා උනත් ආගමක් ධර්මයක් ගැනත් හිතපන්. අපිට අනුන්ට කරපුව තමයි අපිටත් එන්නෙ.

    :yes::yes::yes::yes::yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,561
    1,534
    113
    43
    Weligama, Sri Lanka
    සැහෙන්න ප්‍රශ්න තිබුණු එකෙක් කියලා පේනවා...උබ කලින් දාපු ළමයාගේ සින් එකත් මටමතකය්...ගනිගේ සින් එකත් මන් කියෙව්වා වගේ මතකය්..


    මෙච්චරය් මච්චන් කියන්න තියෙන්නේ..මාත් මාතර..ඕනෑම උදව්වක් කියපන්..

    ප්‍රශ්න නැත්තේ කාටද බන්??















    ගල් පර දැක පෙරමුණේ ------------මොන නදියද නැවතුනේ කියල උබේ ගමන උබ පලයන්...




    බුදු සරනය් මචන්

    බුදු සරණයි සහෝ.. අපි ගොඩක් දුක් විඳලා අද මේ තත්වෙන් ඉන්නේ... ඒ නිසා හැරිලා බැලුවම අපිට සතුටු වෙන්න පුළුවන් අපේ ජිවිතේ ගැන... ප්‍රශ්න වලින් පැනල ගියානම් අද මම ඒ වලේම අයිත් වැටිලා...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,561
    1,534
    113
    43
    Weligama, Sri Lanka
    "මම සුරනිට ඩිවෝස් දැම්ම... නඩු වාර 3කට ආවේ නැහැ... ඒක පාර්ශවිය නඩුව විභාගයක් තිබුන..."


    සමාවෙයන් මෙහෙම කියනවට. උඹ මෝඩයෙක් තමයි බන්. නැත්නම් මුලින්ම කරන්න තිබුණු එක අන්තිමට කරයිද. මොනවා උනත් ආගමක් ධර්මයක් ගැනත් හිතපන්. අපිට අනුන්ට කරපුව තමයි අපිටත් එන්නෙ.


    ඒක මෝඩ කම නෙවි බං... මම මෝඩයෙක් නම්, මේ වගේ ප්‍රශ්න වලින් ජිවිතේ නැති කරගන්න එවුන්, කල්පනා කරලා පිස්සෝ වෙන එවුන්ට මොකක්ද ඔයාල කියන්නේ... එයාල තමයි මෝඩයි... ඔයාලට කියන්න ලෙහෙසියි... ඒ තත්වෙට ඔයාලට කවදාවත් මුහුණ දෙන්න ලැබෙන්න එපා කියල ප්‍රර්ථනා කරනවා.... තුවාලේ තිබුන කෙනා දන්නවා තුවාලේ ගැන, ඒ වේදනාව ගැන.... දකින කෙනාට කියන්න පුලවන් තුවාල නොකරගෙන හිටියනම් මෙහෙම වෙන්නේ නැහැනේ කියල... ඒත් අපි දන්නවා දැන් වැටුනොතින් තමයි තුවාල වෙන්නේ කියල... ඒ නිසා දැන් මම වැටෙන්නේ නැහැ...

    ගොඩක් ස්තුතියි නිකන් හොරෙන් බලල යන්නේ නැතිව අවංකව ඔයාලගේ අදහස් මෙතන දාන එකට.... මගේ අඩුපාඩු ගොඩක් හදාගත්ත ඔයාලගේ අදහස් වලින්... ඒ වගේම මේ කතාව කියවන ගොඩක් දෙනෙක් කොමෙන්ට්ස් කියවල තමන්ගේ ජිවිත ගමන සුභවාදී විදියට වෙනස් කරගනීවි කියල හිතනවා.

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,561
    1,534
    113
    43
    Weligama, Sri Lanka
    meka kiyawaddi mata nam hena awul ban..pirimi kamath baaldu karalane ube e wesiyo :( uba mona kengediyakatada aye un ekka hitiye? ubeth waradi..

    mama nam kiyanne uba mulinma okunta kuda gahaganna kiyala giyanam mita kalin uba happy eke inne :yes: lamaya hambenawa uba hitiyath nathath..ubata devorce karanna thibba ona tharam..gaani wesakame giya eken passe unath..

    monawa karannada ithin..dukai ban..hathurektawath me wage deyak nowewa kiyala prarthana karanawa :(

    ගොඩක් ස්තුතියි යාළුවා කොමෙන්ට් එකට....
    මටත් වෙලාවකට හිතෙනවා ඇයි මම එහෙම නොගිහීන් එහෙම හිටියේ කියල...
    විෂ්ණු දෙවියොත් අපලයක් නිසා බටකොළ කෑවනේ...
    ඉතිං මට අපලේ එහෙම ගෙවුනා..
    දැන් මට අටවපු අපලේ එයාලට මුහුණ දෙන්න උනා..
    ජිවිතේ ඔහොම තමයි...
    කවදාවත් අපි හිතන පතන දේවල් හරියාකාරව ලැබෙන්නේ නැහැ....
    එහෙම ලබෙනව නම් ලෝක විනාසේ වෙලා අද අපිට ඉන්න ලෝකයක් නැහැ....
    අතීතේ දිහා හැරිලා බැලුවම මට අවංකව සතුටු වෙන්න පුළුවන් මගේ ගමන ගැන...
    කියවල හොරෙන් බලාගෙන යන්නේ නැතිව මොනවා හරි දෙයක් කියල යන ඒක ගොඩක් වටිනවා මට....

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,195
    1
    7,224
    113
    Gampaha
    ඒක මෝඩ කම නෙවි බං... මම මෝඩයෙක් නම්, මේ වගේ ප්‍රශ්න වලින් ජිවිතේ නැති කරගන්න එවුන්, කල්පනා කරලා පිස්සෝ වෙන එවුන්ට මොකක්ද ඔයාල කියන්නේ... එයාල තමයි මෝඩයි... ඔයාලට කියන්න ලෙහෙසියි... ඒ තත්වෙට ඔයාලට කවදාවත් මුහුණ දෙන්න ලැබෙන්න එපා කියල ප්‍රර්ථනා කරනවා.... තුවාලේ තිබුන කෙනා දන්නවා තුවාලේ ගැන, ඒ වේදනාව ගැන.... දකින කෙනාට කියන්න පුලවන් තුවාල නොකරගෙන හිටියනම් මෙහෙම වෙන්නේ නැහැනේ කියල... ඒත් අපි දන්නවා දැන් වැටුනොතින් තමයි තුවාල වෙන්නේ කියල... ඒ නිසා දැන් මම වැටෙන්නේ නැහැ...

    ගොඩක් ස්තුතියි නිකන් හොරෙන් බලල යන්නේ නැතිව අවංකව ඔයාලගේ අදහස් මෙතන දාන එකට.... මගේ අඩුපාඩු ගොඩක් හදාගත්ත ඔයාලගේ අදහස් වලින්... ඒ වගේම මේ කතාව කියවන ගොඩක් දෙනෙක් කොමෙන්ට්ස් කියවල තමන්ගේ ජිවිත ගමන සුභවාදී විදියට වෙනස් කරගනීවි කියල හිතනවා.

    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. උබ පිලිගන්න එකකුත් නැතිවෙයි.. තුවාලේ තිබුන කෙනා දන්නවා තුවාලේ ගැන, ඔව් සහතික ඇත්ත. දුවන මිනිහටයි තුවාල වෙන්නෙත්. ඒත් තුවාලෙට බේත් කරන්නෙ නැතුව බේත් හොයන්නෙ නැතුව ඒක මතම නැහිනැහී විදව විදව අවුරුදු ගානක් ඉදල පස්සෙ සුව කරගන්නවා කියන එක නම් මහලොකු දෙයක් වත් දැඩි ආත්ම ශක්තියක් තියෙන බවක් වත් මට හැගෙන්නෙ නෑ. ඒක තනිකරම ඔලමොට්ටල නිවට ක්‍රියාවක්.

    වේදනා දෙන තුවාලයක් නිසා ජිවිතේ නැති කරගන්නෙ නැතුව ඉන්න තරමට හිත හයියයි කියල කියන ගමන්ම ඒකට බේත් නොකර ඉන්න තරම් බායාදු උනයි කියලත් කිව යුතුමයි.. කතාව පුරාම දිනුව හෝ පැරදුනා වේවා තමන්ගෙ අසාධාරනය වෙනුවෙන් සටන් කරන චරිතයක් නම් මට පේන්නෙ නෑ.

    ජය පරාජය කෙසේ වෙතත් පරදින්න හෝ තරග කරන්න ඕනෙ. ඒත් තරග කරනවා වෙනුවට මට මේ කතාවෙ ඉන්න චරිතය පේන්නෙ පාඩුවෙ ඉන්න තනිකරම බයාදු නිවටයෙක් ලෙස. හිත රිදුන නම් සමාව මේ මට පෙනුන හැටි නමුත් වෙනත් කෙනෙකුට මීට වඩා වෙනස් විදියකට මේ චරිතය පේන්න පුලුවන්. :sorry::sorry:
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,561
    1,534
    113
    43
    Weligama, Sri Lanka
    මුලින්ම කිවුව ගල් මුල් වගේම මල් සතුටින් භාර ගන්නවා කියල..
    ඒ වගේම ගොඩක් දෙනෙක් ගොඩක් උපදෙස් දීල තියෙනවා මම දැක්ක....
    හොරෙන් කියවල හොරෙන්ම යන්නේ යන්නේ නැතිව මෙතන ඇවිත් මාව දිරිමත් කලාට ගොඩක් පින් හැමෝටම...
    හදාගන්න පුළුවන් හැම දේම මම මේ කොමෙන්ට් කියවල හදාගත්ත....
    ගොඩක් පින් ඔයාලට...

     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,730
    683
    113
    @Thusithaya
    ookoma baluwa pissu p kudu mata kello gana tiyana wishwashaya nati una matah habai hamao hema nemei but hodata hoyala balala badinna ona :yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    711
    113
    Ceylon
    MihiCherub උඹේ කතාව මම 100% සම්පූර්ණයෙන් පිලිගන්නවා. LabuGediya මචන් තරහ වෙන්න එපා. නොදන්න උන් වෙනුවෙන් උඹ මේක ලියපු එක එල. මම මේ උත්තරේ ලියන්නෙත් උඹ ආයෙමත් කරදරේ වැටෙයි කියල හිතල.

    මචන් ඉවසන්න ඕනේ ප්‍රශ්න, ඉවසීමෙන් සැනසෙන්න පුළුවන් ප්‍රශ්න ජීවිතේ ඕනේ තරම් තියෙනවා. හැබැයි උඹේ පෙර විවාහ ජීවිතේදී උඹ කරලා තියෙන්නෙ රෑ වැටුණු වලේ දවලුත් වැටෙන එක. එක පාරක් නෙමෙයි, නැවත නැවතත් වැටිලා, පෙනී පෙනී ...මහ දවල්ම.

    1. උඹ පළවෙනියට වරද්ද ගන්නේ කෙල්ලගෙ ගෙදරදී කෙල්ලගේ අම්ම උඹට සිහිනැති වෙන්න බොන්න දීල වෙච්ච ගේමේදී. මම උඹ නම් ඕනේ දෙයක් වෙන්න කියල මම කරන්නෙ පොලිසියට ගිහින් එහෙම නැත්නම් ලෝයර් කෙනෙක් අල්ලලා පැමිණිලි කරන එක. ඒ මොහොතෙදීම. අරුන් බොන්න දුන්න ඒවා උඹේ ලේ වල තියෙද්දී වෛද්‍ය පරීක්ෂණයකට යන එක. (ගොඩක් වෙලාවට යාලුවෙක්ගෙ උදව් ඕනේ වෙනවා, තනියම බැරි වෙයි උඹට.)

    2. උඹ දෙවැනි වරද කරන්නෙ එච්චර කට්ට කමක් කරපු කෙල්ලගෙ අම්මව උඹේ ගෙදරට වැද්ද ගන්න එක.

    ඊට පස්සෙ කතා කරන්න දෙයක් නැහැ. උඹ නැවත නැවතත් පෙර වැරදිම නැවත නැවත කරනවා.

    වෙලා ඉවර වෙච්ච දෙයක් සම්බන්දයෙන් අපිට එහෙම, මෙහෙම කියල කතා කරන්න ලේසියි තමයි. නමුත් උඹ මෙතැනදී උඹට ගැලවෙන්න තියෙන ලේසිම අවස්ථා දෙකක් මග හරිනවා. ඒක තනිකරම උඹේ මෝඩම මෝඩ තීරණයක්.

    අමතක කරන්න එපා. අපි කරපුව තමයි අපිටත් එන්නේ. ඒ පල විපාක තාමත් ඇවිත් ඉවර නැති වෙන්න පුළුවන්. උඹට පුළුවන් නම් දවස ගානේ විනාඩි 5 ක් වත් මයිත්‍රී භාවනාවක් කරපන්. උඹේ හතුරන්ටත් එක්කම. මුළු විශ්වයටම මයිත්‍රී කරපන්. බුදු හාමුදුරුවෝ සියලුම සතුරන් ධමනය කලේ මයිත්රියෙන්. අපේ හිත් එච්චර ප්‍රබල නැහැ එවෙලේම ප්‍රතිපල එන්න. නමුත් මයිත්‍රීය වැඩ කරනවා.

    විශේෂයෙන් උඹව දවන හතුරෙක් ඉන්නවා නම් ඒ අයව ටාගට් කරලා කරපන්. එතකොට වෙන්නෙ උන් ගින්දර ගහනකොට උඹ වතුර ගහනවා වගේ. උඹේ වතුර පාර ප්‍රබල නම් අර ගින්න නිවිලා යනවාමයි. උඹත් ගින්දර ගැහුවොත් වෙන්නේ එතන ගිනි ජාලාවක්. දෙපැත්තම විනාශ වෙන එක. වෛරයෙන් වෛරය නොසන්සිඳේ කිව්වේ ඕකයි.





    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. උබ පිලිගන්න එකකුත් නැතිවෙයි.. තුවාලේ තිබුන කෙනා දන්නවා තුවාලේ ගැන, ඔව් සහතික ඇත්ත. දුවන මිනිහටයි තුවාල වෙන්නෙත්. ඒත් තුවාලෙට බේත් කරන්නෙ නැතුව බේත් හොයන්නෙ නැතුව ඒක මතම නැහිනැහී විදව විදව අවුරුදු ගානක් ඉදල පස්සෙ සුව කරගන්නවා කියන එක නම් මහලොකු දෙයක් වත් දැඩි ආත්ම ශක්තියක් තියෙන බවක් වත් මට හැගෙන්නෙ නෑ. ඒක තනිකරම ඔලමොට්ටල නිවට ක්‍රියාවක්.

    වේදනා දෙන තුවාලයක් නිසා ජිවිතේ නැති කරගන්නෙ නැතුව ඉන්න තරමට හිත හයියයි කියල කියන ගමන්ම ඒකට බේත් නොකර ඉන්න තරම් බායාදු උනයි කියලත් කිව යුතුමයි.. කතාව පුරාම දිනුව හෝ පැරදුනා වේවා තමන්ගෙ අසාධාරනය වෙනුවෙන් සටන් කරන චරිතයක් නම් මට පේන්නෙ නෑ.

    ජය පරාජය කෙසේ වෙතත් පරදින්න හෝ තරග කරන්න ඕනෙ. ඒත් තරග කරනවා වෙනුවට මට මේ කතාවෙ ඉන්න චරිතය පේන්නෙ පාඩුවෙ ඉන්න තනිකරම බයාදු නිවටයෙක් ලෙස. හිත රිදුන නම් සමාව මේ මට පෙනුන හැටි නමුත් වෙනත් කෙනෙකුට මීට වඩා වෙනස් විදියකට මේ චරිතය පේන්න පුලුවන්. :sorry::sorry:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,424
    726
    113
    උබනම් මාරම පොරක් එච්චරයි කියන්න තියෙන්නේ ,

    උබ ඔය කියන පැත්තට කිට්ටුව තමයි මමත් ඉන්නේ ... ඔය තරම් චාටර් මිනිස්සු ඉන්නේ ඒකල කොයි හරියේද බං ..කොස්වත්තද ?
    :shocked:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    mama hituwe meka katandarayak kiyala ban.umbata mulinma kokka adinna tibune.mata ohoma siddiyak una nam ammapa bawanawa palaweni dawasema.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,729
    1,195
    113
    පස්සේ ටිකක් ඉන්නකොට එයාගේ අම්ම මට බීම එකක් ගෙනත් දුන්නා... මම බොනව විතරයි මතක..... ඇහැරෙද්දි මම හිටියේ ඇඳක.... නිකන් නෙවි හෙළුවෙන්

    එයාගේ අම්ම කුල් බිම ගෙනාව.....
    මට මතක එච්චරයි....
    නැගිටිනකොට ටිකක් සීතලක් දැනුන....


    1) නැන්දම්මා එකපාරකුත් මත් පෙති දාල දුන්න නේද , ඔයා ආයෙත් එයා දුන්න බීම එකක් බිව්වද? රෑ වැටුන වලේ දවලුත් වැටිලා :eek:



    මම ලයිට් එක හොයද්දි තමයි දැක්කේ මගේ ඇඟේ ඇඳුමකට තියෙන්නේ ගැහැණු පෑන්ටි එකක් කියල....

    නන්දනී මගේ ඉස්සරහට ආව...
    අල්මාරියේ යතුර එයාගේ තන් දෙකට මැද්දෙන් එල්ලී එල්ලී තියෙනව මම දැක්ක



    එයාල මාව ඉහළින් පිළිගත්තා....
    එදා ඉඳල මට ජොබ් හෙවුව.....


    2) ඒ අය එච්චර දෙයක් කරලත් ඔයාව ආයේ ඉහලින් පිළිගත්තා ? :eek:
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,305
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මාර අප්සෙට් කතාවක් බන්,:sorry: මටනම් පුදුම කෙන්තියක් එන්නේ.:growl:
    මොනව උනත් උබ ගෑන කියන්න තියෙන්නේ ගන්න තිබ්බ තිරණ උබ ඔනේ වෙලාවට ගත්තේ නෑති නිසා තමයි මෙච්චර මෙක අව්ල් උනේ.:confused:
    උබේ කතාව පුරාවටම මම දෑක්ක දෙයක් තමයි උබ එකම වෑරෑද්ද කිප වරක්ම කරල තියනව කියන එක. එකට මමනම් ඉවසිම කියල නම් මම කියන්න කෑමති නෑ.:no:
    මොනව උනත් අපි කතාව අහල මෙහෙම කිව්වට ප්‍රස්නයට මුහුන දුන්න උබට එ දේවල් පෙන්නෙන්න නෑතිව ඈති. නමුත් දෑන් සමහර විට උබ එ දේවල් දකිනව ඈති.:yes:
    තව දෙයක් කියන්න ඔනෙ, උබට මේ ප්‍රශ්නේ කතා කරන්න එකෙක් හිටියෙම නෑද්ද? උබ හොදට කන බොන එකෙක් නිසා එහෙමවත් එකෙක් සෙට් උනේ නෑද්ද. :shocked:
    ළමය ගෑන නම් මචන් උබ මිට වඩා ටිකක් හොයල බලපන්, ළමය උබේ ලගට ගන්න විදියක් තියනවනම් කරන්න තියන හොදම දේ එක කරන එක. නෑත්නම් ඉතින් ළමය හෑදෙන්නෙත් ගෑනිගේ පරම්පරාව වගෙම තමා. එහෙම උනොත් එක උබට ජිවිත කාලයටම වද දෙන තුවලයක් වෙවි.:(

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ලබපු අත්දෑකිම් එක්ක උබෙ අනාගතය යහපත්ම එකක් වෙව කියල.:):love:
     
    • Like
    Reactions: labu gediya

    pubudukalhara

    Active member
  • අනේ මම නම් බදින්න තියා හිතන්නෙවත් නැතෝ.. ඊට වඩා හොදයි මහන වෙනවා.මේක කියවලා මට පිස්සු වගේ.එහෙව් එකේ මේක උන එකාට මොනවා වෙන් නැතිද බන් :no::no: :no::no::no::no: :eek: :eek: :eek::eek: :shocked::shocked::shocked::shocked:
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,561
    1,534
    113
    43
    Weligama, Sri Lanka
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. උබ පිලිගන්න එකකුත් නැතිවෙයි.. තුවාලේ තිබුන කෙනා දන්නවා තුවාලේ ගැන, ඔව් සහතික ඇත්ත. දුවන මිනිහටයි තුවාල වෙන්නෙත්. ඒත් තුවාලෙට බේත් කරන්නෙ නැතුව බේත් හොයන්නෙ නැතුව ඒක මතම නැහිනැහී විදව විදව අවුරුදු ගානක් ඉදල පස්සෙ සුව කරගන්නවා කියන එක නම් මහලොකු දෙයක් වත් දැඩි ආත්ම ශක්තියක් තියෙන බවක් වත් මට හැගෙන්නෙ නෑ. ඒක තනිකරම ඔලමොට්ටල නිවට ක්‍රියාවක්.

    වේදනා දෙන තුවාලයක් නිසා ජිවිතේ නැති කරගන්නෙ නැතුව ඉන්න තරමට හිත හයියයි කියල කියන ගමන්ම ඒකට බේත් නොකර ඉන්න තරම් බායාදු උනයි කියලත් කිව යුතුමයි.. කතාව පුරාම දිනුව හෝ පැරදුනා වේවා තමන්ගෙ අසාධාරනය වෙනුවෙන් සටන් කරන චරිතයක් නම් මට පේන්නෙ නෑ.

    ජය පරාජය කෙසේ වෙතත් පරදින්න හෝ තරග කරන්න ඕනෙ. ඒත් තරග කරනවා වෙනුවට මට මේ කතාවෙ ඉන්න චරිතය පේන්නෙ පාඩුවෙ ඉන්න තනිකරම බයාදු නිවටයෙක් ලෙස. හිත රිදුන නම් සමාව මේ මට පෙනුන හැටි නමුත් වෙනත් කෙනෙකුට මීට වඩා වෙනස් විදියකට මේ චරිතය පේන්න පුලුවන්. :sorry::sorry:

    MihiCherub උඹේ කතාව මම 100% සම්පූර්ණයෙන් පිලිගන්නවා. LabuGediya මචන් තරහ වෙන්න එපා. නොදන්න උන් වෙනුවෙන් උඹ මේක ලියපු එක එල. මම මේ උත්තරේ ලියන්නෙත් උඹ ආයෙමත් කරදරේ වැටෙයි කියල හිතල.

    මචන් ඉවසන්න ඕනේ ප්‍රශ්න, ඉවසීමෙන් සැනසෙන්න පුළුවන් ප්‍රශ්න ජීවිතේ ඕනේ තරම් තියෙනවා. හැබැයි උඹේ පෙර විවාහ ජීවිතේදී උඹ කරලා තියෙන්නෙ රෑ වැටුණු වලේ දවලුත් වැටෙන එක. එක පාරක් නෙමෙයි, නැවත නැවතත් වැටිලා, පෙනී පෙනී ...මහ දවල්ම.

    1. උඹ පළවෙනියට වරද්ද ගන්නේ කෙල්ලගෙ ගෙදරදී කෙල්ලගේ අම්ම උඹට සිහිනැති වෙන්න බොන්න දීල වෙච්ච ගේමේදී. මම උඹ නම් ඕනේ දෙයක් වෙන්න කියල මම කරන්නෙ පොලිසියට ගිහින් එහෙම නැත්නම් ලෝයර් කෙනෙක් අල්ලලා පැමිණිලි කරන එක. ඒ මොහොතෙදීම. අරුන් බොන්න දුන්න ඒවා උඹේ ලේ වල තියෙද්දී වෛද්‍ය පරීක්ෂණයකට යන එක. (ගොඩක් වෙලාවට යාලුවෙක්ගෙ උදව් ඕනේ වෙනවා, තනියම බැරි වෙයි උඹට.)

    2. උඹ දෙවැනි වරද කරන්නෙ එච්චර කට්ට කමක් කරපු කෙල්ලගෙ අම්මව උඹේ ගෙදරට වැද්ද ගන්න එක.

    ඊට පස්සෙ කතා කරන්න දෙයක් නැහැ. උඹ නැවත නැවතත් පෙර වැරදිම නැවත නැවත කරනවා.

    වෙලා ඉවර වෙච්ච දෙයක් සම්බන්දයෙන් අපිට එහෙම, මෙහෙම කියල කතා කරන්න ලේසියි තමයි. නමුත් උඹ මෙතැනදී උඹට ගැලවෙන්න තියෙන ලේසිම අවස්ථා දෙකක් මග හරිනවා. ඒක තනිකරම උඹේ මෝඩම මෝඩ තීරණයක්.

    අමතක කරන්න එපා. අපි කරපුව තමයි අපිටත් එන්නේ. ඒ පල විපාක තාමත් ඇවිත් ඉවර නැති වෙන්න පුළුවන්. උඹට පුළුවන් නම් දවස ගානේ විනාඩි 5 ක් වත් මයිත්‍රී භාවනාවක් කරපන්. උඹේ හතුරන්ටත් එක්කම. මුළු විශ්වයටම මයිත්‍රී කරපන්. බුදු හාමුදුරුවෝ සියලුම සතුරන් ධමනය කලේ මයිත්රියෙන්. අපේ හිත් එච්චර ප්‍රබල නැහැ එවෙලේම ප්‍රතිපල එන්න. නමුත් මයිත්‍රීය වැඩ කරනවා.

    විශේෂයෙන් උඹව දවන හතුරෙක් ඉන්නවා නම් ඒ අයව ටාගට් කරලා කරපන්. එතකොට වෙන්නෙ උන් ගින්දර ගහනකොට උඹ වතුර ගහනවා වගේ. උඹේ වතුර පාර ප්‍රබල නම් අර ගින්න නිවිලා යනවාමයි. උඹත් ගින්දර ගැහුවොත් වෙන්නේ එතන ගිනි ජාලාවක්. දෙපැත්තම විනාශ වෙන එක. වෛරයෙන් වෛරය නොසන්සිඳේ කිව්වේ ඕකයි.

    ඔයාල දෙන්නා එක දෙයක් අමතක කරන්න එපා.. ලෝකේ ඉන්න හැමෝම එක වගේ කියල.... වෙනස් පුද්ගලයෝ ඉන්නවා.... ඔයාලට කියන්න ලෙහෙසියි... ඒත් ඒ දේට මුහුණ දීපු මම ඒ වෙද්දී කරන්න දෙයක් කියන්න කෙනෙක් දන්නේ නැහැ... යාලුවෝ හිටිය තමයි... ඒත් නමට විතරක්... උන්ගේ වැඩ වලට විතරයි අපිව ඕන...
    උසාවියකට ගිහින් බලන්න බාගෙට බාගයක් තියෙන්නේ දික්කසාද නඩු...... එතකොට මම විතරක් නෙවිනේ එහෙම ඉන්නේ... අපි දන්නේ කොහොමද මට වඩා විදවපු එවුන් මේ රටේ ඉන්නවා ඇති.... ඒත් එළකිරියේ අපේ නම නැතිව ෆෙක්‌ වලින් යන නිසා බය නැතිව ඕන දෙයක් කියන්න පුළුවන්... ඒ නිසයි දැම්මේ...

    මට කතාවේ වීරයෙක් වෙන්න ඕන උනේ නැහැ... මම දන්නවා මම රෑ වැටුන වලේ දවල් වැටිලා ඉඳල කියලා.... ඒත් ඔයාල දෙන්න ඒ දවස් වල අඳුරගෙන හිටියනම් අනිවා මම අද ඒ ප්‍රශ්න වලින් නිදහස් වෙලා... මම අවංකව එක දෙයක් අහන්න කැමතියි.. ඔයාල දෙන්නට මේ වගේ දෙයක් වෙලා තිබුන නම් ඔයාල දෙන්න කරන්නේ මොකක්ද කියන එක...
    ඒ වෙලාවට අනුව මම තනි වෙලා නිසා කලබලෙන් හිටියේ... අද වගේ ඒ දවස් වල තාක්ෂනේ දියුනුත් නැහැනේ එච්චර.... මම ඔයාල එක්ක තරහ නැහැ... ගොඩක් ස්තුතියි අදහස් ප්‍රකාශ කරපු එකට... ඒ වගේම ඒ අදහස් අයිත් වරනගනවට මම කැමති නැහැ.... තරහ වෙන්න එපා....
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    උබ අර පස්සේ දාන්නම් කියපු ටිකත් දැන් දාපන් ඉතින්.
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    29
    Marawila
    සිරාවටම පිස්සු වගෙ ලබුගෙඩියා... මට නම් හිතාගන්ඩත් බෑ මෙච්චර නරක මිනිස්සු ගෑන.. ඉස්සර මිනිස්සු සහ අදටත් සමහර අය කුල ගෑන මෙච්චර වද වෙන්නෙ ඇයි කියන එක මෙකෙන් තේරෙනව.. ඇත්තටම එකෙ 80% ක ඇත්තක් තියනව... එකෙන් පවුල ගැන හුගක් වෙලවට හොයාගන්ඩ පුලුවන්... අත්දැකීමෙන් කියන්නෙ...

    කොහොම උනත් උඹේ ඉවසීම අගයකරන්වා.. හැබෙයි ඔකෙන් ගැලවෙන්ඩ පොටවලුත් නොතිබුනා නෙමෙයි.. එත් එ ටෙන්ශන් එකත් එක්ක උඹට එහෙම කරන්ඩ බැරි බව මට තෙරෙනවා... උඹට වරදින්නෙ නෑ මචන්... ඔය විදිහටම දිගටම ඉස්සරට යන්න... ජය වේවා..!!!
     
    • Like
    Reactions: labu gediya

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    36
    28
    Kurunegala
    hmmm ... heta kellage gedara yanna inne yakune .. Kokatath neddamma kochchara hoda unath athe durin thiyaganna eka agata gunayi wage ubalage katha ahapuwama. Next year marry karanna inne.. mata awurudu 27i machan .. Awurudu 10 idala man wishwasa karana ekak thama wenda thiyena de thama wenne. eka gena newath newatha nehila wedak ne. athdekim walin padam igena ganna ona kiyana eka.. man wetichcha hema parama jivithe goda gaththe e kiyana widihata hithala.. onama deyak sira ganna epa onawata wada min idiriyata..Jaya wewa ubata..
     
    • Like
    Reactions: labu gediya

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    726
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අම්මෝ පිස්සු වගේ කියෝලා. මෙහෙමත් දේවල් වෙනවද කියල හිතා ගන්න බෑ.උන දේ උනා දැන්.
    දිගටම ඉස්සරට යන්න සුබ පතනවා. :)
     
    Status
    Not open for further replies.