ඔන්ලයින් ඉගෙනගන්න එන්න...
ඔන්ලයින් නොමිලේ ඉගෙනගන්න පුලුවන් වටිනා කියන සයිට් එකක් ලැබුනා. පන්තියට සහභාගී වෙලා කියන දේ අහගෙන ඊටපස්සේ තියෙන එසයින්මන්ට් එහෙම කරල දැනුම ලබාගන්න පුලුවන් පිලිවෙලකට. පියවරෙන් පියවර ලස්සනට උගන්නනවා. මම දැනට ෆොටෝග්රැෆි කෝස් එකට ඇතුල් වුනා. ගොඩක් වටිනවා. මුල ඉදල කියල දෙනවා. නොමිලේ.. පොඩි වෙලාවක් වැය කරල ගිහින් නිකන් ලබා දෙන අධ්යාපනේ ටිකක් අරගෙන එන්න.. මෙන්න සයිට් එක..
ඕස්ටේලියාවේ ඕපන් යුනිවර්සිටි එකෙන් කරන්නෙ.. මෙන්න
වැදගත් වුනානන් අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාලා යන්න කාරුණික වෙන්න.
වැදගත් වුනේ නැත්නන් මේ ලින්ක් එක ළමයෙකුට දෙන්න.

HTML:
https://www.open2study.com/courses