අලුත් අලුත් trends වලින් නැත්නම් දැනට මාර්කට් වෙන හොඳ ස්කිල් එකක් හදාගෙන ඔන්ලයින් සල්ලි හොයන්න ක්‍රම ගැන අලුත් විස්තර update වෙන සයිට් වෙබ් ෆොරම් මොනවාද ?
උදාහරණයකට fiverr මෙගා thread එක lasanatha අයියාගේ xibilitz ගේ යූටියුබ් thread එක වගේ. ලඟදි ආපු nft thread වගේ.
අලුත් trend දැන ගන්න පාවිච්චි කරන සයිට් මොනවාද ?
Hacker News
Warrior Forum
blackhatworld
ෆ්රන්ඩ්ලි කට්ටියක් ඉන්න සයිට් එකක් නම් හොදයි