ඔබට ඉතා පහසුවෙන්, පුංචි මුදලකින් කල හැකි යානා පූජාව

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,087
    4,062
    113
    PANNIPITIYA
    එකෙක්වත් හරියට කියන්නෙ මොකද්ද කියල අහල නෙමෙයි බනින්නෙ. අනේ මන්ද උබල වගේ හරක්
    83268096_10219935791482385_8609410825578348544_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    35,318
    1
    22,219
    113
    හාමුදුරුනමකට සෙරෙප්පු දෙකක් අරන් දෙන්න කියලා කියන්නෙ

    එතකොට ලබන ආත්මෙ කාරෙකක් ලැබෙනවලුද. :dull:
     
    • Like
    Reactions: asliyanage

    dilann

    Well-known member
  • Jul 6, 2018
    25,428
    69,536
    113
    එකමත් එක රටක
    එතකොට ලබන ආත්මෙ කාරෙකක් ලැබෙනවලුද. :dull:
    ඒක ඉතින් උබ ඉපදෙන තැන අනුව තමයි. උබ ඉපදෙන්නේ බුද්ද කාලේ වගේ මෙච්චර කාර්මිකව දියණු නැති සමාජයක නම් උබට හොද ලස්සන ගොන් කරත්තයක් , හොද හයිය තියන බුරුවෙක් වගේ ලැබෙනවා :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    35,318
    1
    22,219
    113
    ඒක ඉතින් උබ ඉපදෙන තැන අනුව තමයි. උබ ඉපදෙන්නේ බුද්ද කාලේ වගේ මෙච්චර කාර්මිකව දියණු නැති සමාජයක නම් උබට හොද ලස්සන ගොන් කරත්තයක් , හොද හයිය තියන බුරුවෙක් වගේ ලැබෙනවා :lol:

    කාර්මිකව දියුණු එකක ඉපදෙන්න මොනාද දෙන්න ඕන

    ලිස්ට් එක හදාගෙන පිළිවෙලට දෙන්න ඕන, නැත්නම් අපරාදෙ සෙරෙප්පු දෙක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    25,428
    69,536
    113
    එකමත් එක රටක
    කාර්මිකව දියුණු එකක ඉපදෙන්න මොනාද දෙන්න ඕන

    ලිස්ට් එක හදාගෙන පිළිවෙලට දෙන්න ඕන, නැත්නම් අපරාදෙ සෙරෙප්පු දෙක
    කල්ප විනාසයක් වගේ වෙලා ආයිත් නොදියුණු ගල් යුගේක වගේ ඉපදුනොත් ඉතින් පින් පල දෙන්න තරම් භෞතික දේවල් ඒ සමාජයේ නෑ ඉතින්.. මිනිස්සු දේවල් අලුතෙන් හොයාගද්දී , ඒවා බලන් ඉදල දිව්‍යලෝකේ අපායේ ඉන්න උනුත් update වෙන්ව වගේ හිතෙන්නේ නැද්ද ? පින් පව් පලදෙන එකත් update වෙලා නව සොයාගැනීම් එක්ක .

    :lol: යාන වාහන , භාජන, ඇදුම් , සෙරෙප්පු මිනිස්සු පසු කාලිනව හොයාගෙන පාවිච්චි කරපු ඒවා නේ. ඒ එකක්ම දිව්‍යලෝකේත් ඒවා පාවිච්චි කරන්න පටන් අරන්. අපායේ එහෙම ලෝහ භාජන තියනව නේ රත් කරන්න.
    හැබැයි එක තැනකින් ඔය update වෙන එක නැවතිලා....
    ඒක නිසා තමයි මෙහෙ ඉන්න උන් එක එක විලාසිත කරල , හොද කාර් පැදලා කොම්පියුටර් පාවිච්චි කරද්දී තාමත් දිව්‍ය ලෝකේ ඉන්න උන් රෙදි පොරවගෙන මීයා පිටේ , මොනරා පිටේ යන්නේ. හරිනම් අපායේ තුවක්කු/බෝම්බ තියන්න ඕනේ නැත්නම්. :lol:
     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    2,343
    5,465
    113
    Colombo
    ධර්ම්ය විහිලුවක් කර නොගන්න, ආර්ය උපවදයට අසු විය හෑක

    කොහෙද එහෙම දෙයක් කරේ ??
    ආර්ය උපවාදයට මිනිස්සු අහුවෙන්න පටන්ගත්තේ අවු 2600ක ඉදලද ? ඊට කලින් අහුවෙන්න විදියක් නෑ නේ.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    3,354
    3,718
    113
    හාමුදුරුවන්ට චීස් දුන්නම චීස් කැල්ලක් වගේ සෙක්සි කඩක් හම්බෙනවලු. lil square තමා කිව්වේ
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    2,343
    5,465
    113
    Colombo
    ඔන කෑලෙක වෙන්න පුලුවන්, පසේ බුදුවරුන් හෑම කෑලෙකම ඉන්නව